Vehicle Insurance

AZee RoXx

Well-known member
  • May 23, 2011
    1,173
    378
    83
    Machn, 02 to 03 months wage vehicle insurance daganna options tiyeda?
    Ceylinco eken ahuwama kiwwe 01 year tama denne kiyala.
     
    • Like
    Reactions: kinkon

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,726
    4,793
    113
    එලකිරි හන්දිය
    1 year දාලා ඊට පස්සේ අනවශ්‍යයි නම් අයින් කරගන්න පුලුවන්. එතකොට ගානක් රිටර්න් වෙනවා. මගේ වාහනේ ගන්න යනකොට ඉඅලින් ඕනර් එහෙම කරලා ගානක් ඉන්ශුවරන්ස් එකෙන් ගත්තා.
     
    • Love
    Reactions: AZee RoXx

    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,173
    378
    83
    1 year දාලා ඊට පස්සේ අනවශ්‍යයි නම් අයින් කරගන්න පුලුවන්. එතකොට ගානක් රිටර්න් වෙනවා. මගේ වාහනේ ගන්න යනකොට ඉඅලින් ඕනර් එහෙම කරලා ගානක් ඉන්ශුවරන්ස් එකෙන් ගත්තා.
    balance eken loku ganak un kapa gannawane.. 30%k wagee..
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,726
    4,793
    113
    එලකිරි හන්දිය
    balance eken loku ganak un kapa gannawane.. 30%k wagee..
    අන්න එහෙම සීන් එකක් නම් යයි. අවුරුද්දට 60 ගෙවන්න ඕන එක මාස තුනකට පස්සේ 45ක් රිටර්න් කරන එකක් නම් නෑ. ඊට අඩුවෙන් රිටර්න් කරයි.
     
    • Like
    Reactions: AZee RoXx

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    1 year dapan podi ganak deela. balance eka 3 months walin dennam kiyapan :P
    මාස තුනෙන් ගෙව්වේ නැති උනොත් බැක්ලිස්ට් කරන කතාවක් කිව්වා අදුරන එකෙක්. පොඩ්ඩක් එ ගැනත් හොයලා දාන්න.

    මන් දැක්කා hnb assurance එකේ තියෙනවා pay as you go කියලා ප්ලැන් එකක්. එක බැලුවනම් හරි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,356
    2
    53,819
    113
    මන් දැක්කා hnb assurance එකේ තියෙනවා pay as you go කියලා ප්ලැන් එකක්. එක බැලුවනම් හරි.
    මාත් ඕක දාන්න හිටියෙ ඒත් 10 දෙනෙක්ගෙන් ඇහුවොත් 8 දෙනෙක්ට ක්ලේම් රිජෙක්ට් වෙලා නිසා අතෑරිය

    ඒ අස්සෙ ක්ලේම් එක දුන්නෑ කියල FB දාපු එකෙකුට අපහාස නඩුත් දාල :rofl:

    GWfz9lr.png

    6x9kqtl.png

    sTuqadg.png
     
    • Wow
    Reactions: AZee RoXx

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    මාත් ඕක දාන්න හිටියෙ ඒත් 10 දෙනෙක්ගෙන් ඇහුවොත් 8 දෙනෙක්ට ක්ලේම් රිජෙක්ට් වෙලා නිසා අතෑරිය

    ඒ අස්සෙ ක්ලේම් එක දුන්නෑ කියල FB දාපු එකෙකුට අපහාස නඩුත් දාල :rofl:

    GWfz9lr.png

    6x9kqtl.png

    sTuqadg.png
    අයේ කාටවත් රිකමන්ඩ් කරන්නේ නැ.
     
    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,173
    378
    83
    Accident wunoth mulu gana gewala thibbe nathnam claim denne na agreement ekema thiyenawa ehema
    ehemath scene ekak tiyeda

    ඇයි බන් මේ මාස 3 ට ඉන්ෂුරන්ස් දාන්නේ ??
    wahane wikunanna inne machn.. ayt ekak gannet nee.. eka hinda insurance transfer option eka wedak ne mata..
    ------ Post added on Jun 12, 2023 at 8:19 AM
     
    • Like
    Reactions: Sunil dinawamu