මෝඩ වැඩක් කළා මම ගැනම මට කනගාටුයි

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,181
    4,400
    113
    Sri Lanka
    Pvt Ltd කරල අවුරුදු 3ක් විතර වෙලත් ඔය මෙලෝ දෙයක් නොකරන මම ඉනට අත තියන්... :confused: annual payment එක නම් කරා. එච්චරයි.. ඔච්චර හිතන්න එපා. ඔහේ ඉන්න.. ඇනුවල් පේමන්ට් එක කරන්න. IT Companies වලට TAX නෑ. ඒ හින්ද ඕක එච්චර ගානක් නෑ.
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    නවත්වන්න බෑ කියලා youtube වීඩියෝ තියෙනවා , විකුනන්න පුළුවන් ලු Bank Account Open කරන්න ලක්ෂ ගනම් ඉල්ලනවා. හොද වෙලාවට පරණ හොස්ට් එකට නොවේ pvt ltd ගත්තේ අළුත් එකකට
    මමත් ප්‍රයිවට් ලිමිටඩ් එකක් රෙජිස්ටර් කරන්න හිතන් හිටියේ මගේ සයිඩ් ප්රොජෙක්ට් එකකට...මේක දැක්කම හිතෙනවා ඒක නොකරපු එක හොඳයි කියලා... මට මගේ personal ටැක්ස් ටිකත් තේරුම් ගන්න පට්ට අමාරුයි.. audit කරන්න ගියා නම් පිස්සු හැදෙනවා...
    Accounts audit karanna ubalata taniyema be bn. Only a chartered accountant or a registered auditor has the power, given by the companies act. Accounts hadana weda itin accounting knowledge ekak tyena podi kollekwa allan karaganna puluwan uta ganak dila.

    Corporate taxes, Personal taxes nam machan accountant kenek gawata yana eka hodai mokada un gawa tama updated knowledge eka tyenne. Ubalata mokak hari income ekak tax walin excempt kara ganna puluwanda kiala un danno. Ewage dewalin loku benefit ekak ganna pulwan.

    nadun, sampath bank eke business current account ekak 25,000 dala open karanna puluwan. Personal ekak 15,000 dala puluwan.
     
    Last edited:
    • Like
    Reactions: siri_ayya

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    මෝඩ වැඩක් කළා මම ගැනම මට කනගාටුයි මෝඩ වැඩේ කරල ගොඩක් සතුටු උණා දැන් පට්ට දුකයි :confused::cry::cry:

    උදව් ගන්නත් කෙනක් නෑ උදව් කරන්න කෙනක් නෑ

    එළකිරි දාලා අහන්න බෑ උබලා මම මෝඩයෙක් කියලා හිතයි ද කියලා

    P.M දාලා අහන්න බෑ එකෙක් P.M දාලා අහලා වෙන දෙයක් එක Public දැම්මා මේ ලගදී ඇඩ්මින් ට කියන්න උණා.
    ,