Eka nam sira mannam FB, messenger uninstall karala thiyenne.බුකියට යන එක අඩු කරලා තියෙන්නේ දැන්.උබලත් කරලා බලපන් එක පට්ට ..කිරියට එන එකත් සිමා කරනවා... ආතල් එකක් ගන්න තම මේකට එන්නේ
Oluwa nidahas
Weekend witharak lap eka dammama browseren FB yanawa
Eka nam sira mannam FB, messenger uninstall karala thiyenne.බුකියට යන එක අඩු කරලා තියෙන්නේ දැන්.උබලත් කරලා බලපන් එක පට්ට ..කිරියට එන එකත් සිමා කරනවා... ආතල් එකක් ගන්න තම මේකට එන්නේ
උබටත් පට්ටම පලියාව නේද උත්තෝ ?මලවදයක් බන් මේ හෑලී ලියන වුන්නම් බෙට්ටක් ගියත් පත හැල්ලක් ලියනවායනවනම් පලයන්කෝ බන් කටයි පුකයි වහන් ලංකාවෙන්. ඔච්චර ආදරේනම් හිටහන්කො ලංකාවේ. 1980-2020 වගේ වෙනකන් ලංකාවෙන් ගියවුන් මෙහෙම රැගුවද බන් මේවනම් සාප බන්.
View attachment 207505

මලවදයක් බන් මේ හෑලී ලියන වුන්නම් බෙට්ටක් ගියත් පත හැල්ලක් ලියනවායනවනම් පලයන්කෝ බන් කටයි පුකයි වහන් ලංකාවෙන්. ඔච්චර ආදරේනම් හිටහන්කො ලංකාවේ. 1980-2020 වගේ වෙනකන් ලංකාවෙන් ගියවුන් මෙහෙම රැගුවද බන් මේවනම් සාප බන්.
View attachment 207505
avanka hadawatac tiyena collechonestly ban apit yanna try eka mewa dekkama podi irisiyawak enawa ban![]()
ow akai... Mun mey Ad Ekata Boruwata padashoe ekak daanne..Matured nathi dial. mun hithan inne anith un gonnu kiyala. mm rata yanawa ubalata koinda mewwa kiyala demmanam oita wada nambui
මාස 3කට විතර කලින් දාපු එකක් අල්ලන් වැලලෙන්නේ ඇයි බන්මලවදයක් බන් මේ හෑලී ලියන වුන්නම් බෙට්ටක් ගියත් පත හැල්ලක් ලියනවායනවනම් පලයන්කෝ බන් කටයි පුකයි වහන් ලංකාවෙන්. ඔච්චර ආදරේනම් හිටහන්කො ලංකාවේ. 1980-2020 වගේ වෙනකන් ලංකාවෙන් ගියවුන් මෙහෙම රැගුවද බන් මේවනම් සාප බන්.
View attachment 207505

Mala wade dan meka share wena nisaමාස 3කට විතර කලින් දාපු එකක් අල්ලන් වැලලෙන්නේ ඇයි බන්
Giyata kamak na adu kule un wage kiyawa kiyawa yanne nathuwaඇයි මුන් රට යන එක මාරම කැපවීමකින් කරන දෙයක් වගේ පෙන්නන්නෙ. උඹට හොඳ සැලරි එකක් ලැබෙනව, හොඳ ජීවන තත්ත්වයක් ලැබෙනව, ලංකාවෙ ඉන්නකම් මයිනොරිටීස්ලට කෙලෙව්වට එහෙදි උඹේ අයිතීන් ටික ආරක්ෂා කරල දෙන අලුත් රාජ්‍යයක් ලැබෙනව, අම්මල තාත්තලගෙන් ඈත් උනත් තාක්ෂණයක් කියල දෙයක් තියෙනව පාලුව මකන්න ඇරත් කවද හරි තමන්ගෙ රටට ගෙන්නගන්න පුලුවන්. කොහොමත් දියුණු රටකට පැනගන්න එක සුලු දනේශ්වර හීනෙ කොටසක්නෙ ඉතින් දැන් යන්න හේතුත් හැදිල තියෙන එකේ යන්ඩනෙ තියෙන්නෙ ගින්නක් නැතුව.

කොහොම හරි යන්න ලෑබුන එක ලොකු දෙයක් නේ බන්. කීයෙන් කී දෙනාටද එහෙම චාන්ස් එකක් එන්නේ. මම කියන්නේ පුලුවන් එවුන් යන්න ඕනේ. ගිහින් බලන්න ඕනේ.. යන්න හිත හිත ඉන්න එවුන්ව යන්න පොලඹවන්න ඕනේ. ගිහින් බලලා, යමක් ඉගෙන ගෙන ලෝකෙ දෑකලා, ආයේ ලන්කාවට එන එකත් හොදයි... එන්න ඕනේ කියලා හිතනවා නම්South Australia yanawa kiyanne aniwa IT TR dapu un thama. awurudu ganak try karala IELTS lagadi pass wenna aththe me dan giya wage talk dunnata![]()
ow ow mekata agree. mama one ekekta recommend karana ekak trip ekak hari malaysia hari gihin waren kiyana eka. minissu loke dakinna one. mehe lin mediyo wage inna eka nam mara aparadayak.කොහොම හරි යන්න ලෑබුන එක ලොකු දෙයක් නේ බන්. කීයෙන් කී දෙනාටද එහෙම චාන්ස් එකක් එන්නේ. මම කියන්නේ පුලුවන් එවුන් යන්න ඕනේ. ගිහින් බලන්න ඕනේ.. යන්න හිත හිත ඉන්න එවුන්ව යන්න පොලඹවන්න ඕනේ. ගිහින් බලලා, යමක් ඉගෙන ගෙන ලෝකෙ දෑකලා, ආයේ ලන්කාවට එන එකත් හොදයි... එන්න ඕනේ කියලා හිතනවා නම්
Ehema yana ekai mehema yana ekai wenas ban balapanko nikan api unwa yawwa wagene talks denne.ow ow mekata agree. mama one ekekta recommend karana ekak trip ekak hari malaysia hari gihin waren kiyana eka. minissu loke dakinna one. mehe lin mediyo wage inna eka nam mara aparadayak.