අඩුකුලේ හෑලී පීපල්ස් රට යනවා මලම වදයක්..

JokerFan

Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    බුකියට යන එක අඩු කරලා තියෙන්නේ දැන්. :yes: උබලත් කරලා බලපන් එක පට්ට ..කිරියට එන එකත් සිමා කරනවා... ආතල් එකක් ගන්න තම මේකට එන්නේ
    Eka nam sira mannam FB, messenger uninstall karala thiyenne.

    Oluwa nidahas

    Weekend witharak lap eka dammama browseren FB yanawa
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මලවදයක් බන් මේ හෑලී ලියන වුන්නම් බෙට්ටක් ගියත් පත හැල්ලක් ලියනවා 🤬🤬 යනවනම් පලයන්කෝ බන් කටයි පුකයි වහන් ලංකාවෙන්. ඔච්චර ආදරේනම් හිටහන්කො ලංකාවේ. 1980-2020 වගේ වෙනකන් ලංකාවෙන් ගියවුන් මෙහෙම රැගුවද බන් මේවනම් සාප බන්.

    View attachment 207505
    උබටත් පට්ටම පලියාව නේද උත්තෝ ? :lol: :lol: :lol:
     
    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    මලවදයක් බන් මේ හෑලී ලියන වුන්නම් බෙට්ටක් ගියත් පත හැල්ලක් ලියනවා 🤬🤬 යනවනම් පලයන්කෝ බන් කටයි පුකයි වහන් ලංකාවෙන්. ඔච්චර ආදරේනම් හිටහන්කො ලංකාවේ. 1980-2020 වගේ වෙනකන් ලංකාවෙන් ගියවුන් මෙහෙම රැගුවද බන් මේවනම් සාප බන්.

    View attachment 207505
    FDhyvPgaMAA_hyD.jpg
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    මලවදයක් බන් මේ හෑලී ලියන වුන්නම් බෙට්ටක් ගියත් පත හැල්ලක් ලියනවා 🤬🤬 යනවනම් පලයන්කෝ බන් කටයි පුකයි වහන් ලංකාවෙන්. ඔච්චර ආදරේනම් හිටහන්කො ලංකාවේ. 1980-2020 වගේ වෙනකන් ලංකාවෙන් ගියවුන් මෙහෙම රැගුවද බන් මේවනම් සාප බන්.

    View attachment 207505
    මාස 3කට විතර කලින් දාපු එකක් අල්ලන් වැලලෙන්නේ ඇයි බන්
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඇයි මුන් රට යන එක මාරම කැපවීමකින් කරන දෙයක් වගේ පෙන්නන්නෙ. උඹට හොඳ සැලරි එකක් ලැබෙනව, හොඳ ජීවන තත්ත්වයක් ලැබෙනව, ලංකාවෙ ඉන්නකම් මයිනොරිටීස්ලට කෙලෙව්වට එහෙදි උඹේ අයිතීන් ටික ආරක්ෂා කරල දෙන අලුත් රාජ්‍යයක් ලැබෙනව, අම්මල තාත්තලගෙන් ඈත් උනත් තාක්ෂණයක් කියල දෙයක් තියෙනව පාලුව මකන්න ඇරත් කවද හරි තමන්ගෙ රටට ගෙන්නගන්න පුලුවන්. කොහොමත් දියුණු රටකට පැනගන්න එක සුලු දනේශ්වර හීනෙ කොටසක්නෙ ඉතින් දැන් යන්න හේතුත් හැදිල තියෙන එකේ යන්ඩනෙ තියෙන්නෙ ගින්නක් නැතුව.
     
    Pollok

    Well-known member
  • May 6, 2023
    161
    369
    63
    Kotte

    Giyata kamak na adu kule un wage kiyawa kiyawa yanne nathuwa
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    South Australia yanawa kiyanne aniwa IT TR dapu un thama. awurudu ganak try karala IELTS lagadi pass wenna aththe me dan giya wage talk dunnata :D
    කොහොම හරි යන්න ලෑබුන එක ලොකු දෙයක් නේ බන්. කීයෙන් කී දෙනාටද එහෙම චාන්ස් එකක් එන්නේ. මම කියන්නේ පුලුවන් එවුන් යන්න ඕනේ. ගිහින් බලන්න ඕනේ.. යන්න හිත හිත ඉන්න එවුන්ව යන්න පොලඹවන්න ඕනේ. ගිහින් බලලා, යමක් ඉගෙන ගෙන ලෝකෙ දෑකලා, ආයේ ලන්කාවට එන එකත් හොදයි... එන්න ඕනේ කියලා හිතනවා නම්
     
    • Like
    Reactions: ITGuy25

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    කොහොම හරි යන්න ලෑබුන එක ලොකු දෙයක් නේ බන්. කීයෙන් කී දෙනාටද එහෙම චාන්ස් එකක් එන්නේ. මම කියන්නේ පුලුවන් එවුන් යන්න ඕනේ. ගිහින් බලන්න ඕනේ.. යන්න හිත හිත ඉන්න එවුන්ව යන්න පොලඹවන්න ඕනේ. ගිහින් බලලා, යමක් ඉගෙන ගෙන ලෝකෙ දෑකලා, ආයේ ලන්කාවට එන එකත් හොදයි... එන්න ඕනේ කියලා හිතනවා නම්
    ow ow mekata agree. mama one ekekta recommend karana ekak trip ekak hari malaysia hari gihin waren kiyana eka. minissu loke dakinna one. mehe lin mediyo wage inna eka nam mara aparadayak.
     
    Pollok

    Well-known member
  • May 6, 2023
    161
    369
    63
    Kotte
    ow ow mekata agree. mama one ekekta recommend karana ekak trip ekak hari malaysia hari gihin waren kiyana eka. minissu loke dakinna one. mehe lin mediyo wage inna eka nam mara aparadayak.
    Ehema yana ekai mehema yana ekai wenas ban balapanko nikan api unwa yawwa wagene talks denne.