සුපිරි driving..

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    ara kohewath neti minihek amaruwe denma kalakanniya
    පිටින් බලන එකාට ඉන්ශුවරන්ස් එකෙන් ගන්න පුලුවන්, කියල ලේසියෙන් කියන්න පුලුවන්...,

    ඒත් ඒ මිනිහට,
    නෝ ක්ලේම් බෝනස් එකට කෙලවෙනව,
    වාහනේ ගැරේජ් තියෙනකල් පයින් ගාටන්නයි ටැක්සි වලට ගෙවන්නයි වෙනව,
    පාට්ස් හොයන්න රස්තියාදුව,
    වාහනේ විකුණන කාලෙක ඇක්සිඩන්ට් වාහනයක් කියල ටෙස්ට් වලින් ෆේල් වෙනව...
    ඩැමේජ් එක හැදුවට පස්සෙ මතුවෙන, ජීවිතේට හදන්න බැරි ලෙඩ...😥😥😥
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    පිටින් බලන එකාට ඉන්ශුවරන්ස් එකෙන් ගන්න පුලුවන්, කියල ලේසියෙන් කියන්න පුලුවන්...,

    ඒත් ඒ මිනිහට,
    නෝ ක්ලේම් බෝනස් එකට කෙලවෙනව,
    වාහනේ ගැරේජ් තියෙනකල් පයින් ගාටන්නයි ටැක්සි වලට ගෙවන්නයි වෙනව,
    පාට්ස් හොයන්න රස්තියාදුව,
    වාහනේ විකුණන කාලෙක ඇක්සිඩන්ට් වාහනයක් කියල ටෙස්ට් වලින් ෆේල් වෙනව...
    ඩැමේජ් එක හැදුවට පස්සෙ මතුවෙන, ජීවිතේට හදන්න බැරි ලෙඩ...😥😥😥
    Ow bn duka thamai :)
     
    • Sad
    Reactions: NRTG and PHBhagya

    naralowa holman

    Well-known member
  • Mar 2, 2023
    336
    949
    93
    ඔය වදිල තියෙන්නෙ පොලිසියටම ආව පොලිසියෙ එකෙක්ගෙ වාහනේක. :lol: :lol:
     
    • Haha
    Reactions: NRTG

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    පිටින් බලන එකාට ඉන්ශුවරන්ස් එකෙන් ගන්න පුලුවන්, කියල ලේසියෙන් කියන්න පුලුවන්...,

    ඒත් ඒ මිනිහට,
    නෝ ක්ලේම් බෝනස් එකට කෙලවෙනව,
    වාහනේ ගැරේජ් තියෙනකල් පයින් ගාටන්නයි ටැක්සි වලට ගෙවන්නයි වෙනව,
    පාට්ස් හොයන්න රස්තියාදුව,
    වාහනේ විකුණන කාලෙක ඇක්සිඩන්ට් වාහනයක් කියල ටෙස්ට් වලින් ෆේල් වෙනව...
    ඩැමේජ් එක හැදුවට පස්සෙ මතුවෙන, ජීවිතේට හදන්න බැරි ලෙඩ...😥😥😥
    sirawata kanna wena katta danne una eka witrai.
     
    • Sad
    Reactions: NRTG and PHBhagya