සුවද හමන වැසිකිලිය

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හරිනෙ ඉතිං...
    පෙටා පැත්තෙ ගියාම නිදහසේ ගිහිල්ල, බර නිදහස් කරගෙන ආපු වැසිකිළිය...

    යූටියුබ් කාරයෝ ඒක ගැනත් වීඩියෝ කරල දාල...
    දැන් ඊලඟපාර ගියාම, ඕක ඇතුලෙ ටික්ටොක් කාරයො පිරිල ඉඳියිද දන්නෑ... චූ කරන්නවත් යන්න බැරිවෙන්න...




    තව දෙයක්...,
    ඕක බලාගන්න කොලුව නිකං ඉන්න වෙලාවට පොත් තියාගෙන කියවනව දැකල තියෙනව... මේ වීඩියෝවෙත් මේස උඩ තියල තියෙන්නෙ පොත් මිටියක්... නිකං නවකතා නෙමෙයි... අඡාන් බ්‍රහ්මවන්සෝ හාමුදුරුවන්ගෙ පොත් එහෙමත් තියෙනව...
    කලින් එකක තිබ්බා මිනිහාගේ රේඩියෝ එකත් උස්සන් ගිහින් ,බර නිදහස් කරගන්න ආපු එකෙක්
     
    • Wow
    Reactions: NRTG and PHBhagya

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    ඇඹිලිපිටියෙ ස්ටෑන්ඩ් එකේ ලැට් එකත් මේ වගේ
     
    • Wow
    Reactions: NRTG

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ඇදේ ඉන්නේ කියලා තියෙනවා දැක්කේ නැද්ද පොන්ස් උබේ ඇස් වල ගූ ද 🤭

    උබ මොකෙක්ද නම් දන්නෙ නැ එත් බලන බලන ත්‍රෙඩ් වල කා එක්ක හරි කුනුහරපෙන් බැනගන්නව
    ත්‍රෙඩ් එක යටට වෙනකන්ම කුනුහරපෙන් බැන ගත්තුව
    සිරාවටම පුදුම සාපයක් උබල

    මෙවගෙ දෙවල් ඇඩ්මින් ලට පෙන්නෙ නැද්ද දන්නෙ නැ
    එක්කො මෙ වගෙ උන්ව අයින් කරන්න ඔනෙ මෙකෙන්
    @spamcheck
     
    • Love
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උබ මොකෙක්ද නම් දන්නෙ නැ එත් බලන බලන ත්‍රෙඩ් වල කා එක්ක හරි කුනුහරපෙන් බැනගන්නව
    ත්‍රෙඩ් එක යටට වෙනකන්ම කුනුහරපෙන් බැන ගත්තුව
    සිරාවටම පුදුම සාපයක් උබල

    මෙවගෙ දෙවල් ඇඩ්මින් ලට පෙන්නෙ නැද්ද දන්නෙ නැ
    එක්කො මෙ වගෙ උන්ව අයින් කරන්න ඔනෙ මෙකෙන්
    @spamcheck
    වලි පටන් ගන්න එවුන්ට කියපන් ඒවා