කාර් එක ඇතුළේ තියෙන එයාර් ප්‍රෙශ්නර් එකේ සුවද එලියට යන එක නෝර්මල්ද ? වාහනේ වත්තේ පාර්ක් කරලා තිබුනාම වෙලාවකට ගේ ඇතුලට සුවද එනවා. දොර්වල් වහලා තියෙද්දිත් 


mokadda air freshener eka?
mage air freshener eka iwara wenakn eliyata enawaAluthma air freshener ekak dala dawas dekak wage yanakam eliyata poddak enawa mage eketh. Ita passe nam ne.
dorak naඋඹ වාහනේ නවත්තල තියෙන්නේ දොරකින් වහපු ගරාජ් එකක ද?

Mokadda car eka?mage air freshener eka iwara wenakn eliyata enawa
![]()
mage air freshener eka iwara wenakn eliyata enawa
dorak na![]()
උබේ පෙනහල්ල චෙක් කරගනින් ඉක්මනටකාර් එක ඇතුළේ තියෙන එයාර් ප්‍රෙශ්නර් එකේ සුවද එලියට යන එක නෝර්මල්ද ? වාහනේ වත්තේ පාර්ක් කරලා තිබුනාම වෙලාවකට ගේ ඇතුලට සුවද එනවා. දොර්වල් වහලා තියෙද්දිත්![]()
මම නම් වාහන ඇතුලේ Air Freshener පාවිච්චි කරන්නේ නෑ
Ac දාගෙන වීදුරු වහගෙන ඕක නහයට ඇද ඇද යන්න හොඳ නෑ
Air fresheners වල VOCs (Volatile Organic Compounds), formaldehyde, benzene, phthalates සහ artificial fragrance chemicals වගේ රසායනික ද්‍රව්‍ය තියනවා.
ඕක ඉඹ ඉඹ යන්න හොඳ නැහැ.
දැන් අර essential oil වලින් පොඩි කුප්පි වගේ එන්නේ.. ඒවත් හොඳ නැද්ද?