Backstreet boys and 90s songs > Help pls

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    67,012
    113
    Kuwait-Galle
    how to use it
    ඕක download කරලා ඉන්ස්ටෝල් කරපන්. ඊට පස්සේ ඔකේ උඹට ඕනෑම සින්දුවක් හෝ ඇල්බම් එකක් search කරපන්. mp3, FLAC ඕනෑම කොලිටියෙන් download කරන්න පුළුවන්.

    මම ගොඩක් FLAC සින්දු download කරන්නේ ඕකෙන්.

    http://www.slsknet.org/news/node/1
     
    • Like
    Reactions: redhat

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,028
    4,085
    113
    Sri Lanka
    Spotify එකේ තියෙනව. සෙට් එකම බාල දෙන්නම්. සිංදු වල ටයිටල් ටික කියාගෙන යන්න.
     
    • Like
    Reactions: redhat

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,119
    2,516
    113
    Redhat lab - Aukland
    Spotify එකේ තියෙනව. සෙට් එකම බාල දෙන්නම්. සිංදු වල ටයිටල් ටික කියාගෙන යන්න.
    backstreet boys la ge famous ewa tika okkoma

    ඕක download කරලා ඉන්ස්ටෝල් කරපන්. ඊට පස්සේ ඔකේ උඹට ඕනෑම සින්දුවක් හෝ ඇල්බම් එකක් search කරපන්. mp3, FLAC ඕනෑම කොලිටියෙන් download කරන්න පුළුවන්.

    මම ගොඩක් FLAC සින්දු download කරන්නේ ඕකෙන්.

    http://www.slsknet.org/news/node/1
    i able to download this.
    ado meka patta software ekak

    thanks bro
    ------ Post added on Jun 17, 2023 at 8:52 AM

    Spotify එකේ තියෙනව. සෙට් එකම බාල දෙන්නම්. සිංදු වල ටයිටල් ටික කියාගෙන යන්න.
    i able to downlaod machan thank u
    ------ Post added on Jun 17, 2023 at 9:26 AM