Mekak ganna ona sinhalayo

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,726
    197,837
    113
    Colombo, Sri Lanka
    කොල්ලුපිටියේ ස්ටේෂන් එකේ එකෙක් ඩ්‍රෝන් එකක් යවලා Air Force එකෙන් ඌව කුදලන් ගියේ මිශයිල් එකක් යැව්වා වගේ. මේ වගේ එකක් යව්වනම් සැප කනේ 😋
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room
    එක දවසයි උඩ යවන්නේ. හිරු දෙරණ පෙන්නයි අභිරහස් යානයක් ඊයේ පෙරවරුවේ මේ ආකාරයට දිස් විය. කොටි යලි නැගිටීමේ ප්‍රවණතාවක් මේ තුලින් පෙනෙන්ට තිබෙනවා. හමුදාව බැරැක්ක ගහයි ගම වටේටම. වොයිස්කට් ගැන් එකත් බැහැල ජාතික ආරස්සාව අනතුරේ මයින්ද මාත්තයෝ අපි බේරාගන්ඩෝ කියයි
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,717
    11,733
    113
    yako oka ohoma fly karanna kari skill ekak ona.. high tech DJI drone ekak wath ohoma building athule assen mullen dala fly karanna baha..
    oka boruwata remote ekak athe thiyan hitiyata wena skill eka thiyana ekek ohoma fly karanne..

    thota oka aragena bima watenne nathuwa thiya gannath loku gemak denna wei.. DJI wage owa auto stable thiyenne naha..
    eka thana thiyenna baha, hama welema yanna ona, yanakotath hama welema remote eken manual balance karanna ona..

    puka nodi dji mini ekak ganin..
     
    Last edited:
    • Like
    Reactions: NRTG