Manawamma ha aligatapera

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,019
    3
    118,571
    113
    Gampaha
    මානවම්ම සමයෙ ඉන්දියාව එක්ක කනෙක්ශන් තිබුණද...
     
    • Love
    Reactions: NRTG

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    nha aligatapera, rata kaju kiyanne dan south america walin apu dewal awurudu 300+ walata wage kalin
    thawa lankwe dan Kadupul kiyanne issara sahithye thina kadupul walata neme dan kadupul kiyala thinneth 300+ walata wage kalin america wen ganapu cactus wargayak
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    Yaluwane manawamma rajathumage kale lankawe minissu aligatapera kawda
    විශේෂයෙන්ම කියන්ට ඕන සති දෙකෙන් දෙකට ඉතිහාසේ ලංකාවට ඉන්දියාවෙන් අලිගැටපේර ආනයනය කලා දෙමල බොද්දයන් විසින්. පස්සෙ පාලිමේන්තු ක්‍රමය ඇතුලේ විශේෂයෙන්ම වෙස්මිනිස්ටර් ක්‍රමයට ලිජ්ජවි රජවරු අලිගැට පේර කෑවා.. පස්දුන් රටේ ඒකට විශේෂෙන්ම හදුපු මෙව්වා එකක් ඉදන්. පජාතන්ත්‍ර වාදි ක්‍රමය යටතේ ඕන දෙයක් පුලුවන්. සාකච්චා කරලා ඕන දෙයක්.. 2048 අපි අලිගැට පේර වලින් සොයන්පෝසිත රටක්.. අපිට ඕනනං පිට රටට වුනත් යවන් කටයුතු කරන්න පුලුවන්. ප්‍රවීන පුරාවිද්යා දේශක ර.වි..
     
    • Haha
    • Love
    Reactions: Start boy and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,704
    197,784
    113
    Colombo, Sri Lanka
    අලිගැටපේර, දෙල් ඔව්වා ගෙනල්ලා තියෙන්නේ පරංගි. එක නිසා ආදරයි පැලෙන්න පරංගින්ට. මම ආසම කෑම
     
    • Love
    Reactions: Asmodeus