ගැහැණු පිරිමි මල් පළතුරු සත්තු ගම් ළකුණු කරන්න කව්ද එන්නේ ?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,000
    1
    59,055
    113
    Mother Earth
    අකුර "ස"

    ගැහැණු
    පිරිමි
    මල්
    පළතුරු
    සත්තු
    ගම්
    ළකුණු
    සම්මානිසමන්සල් මල්සියබලාසමනළයාසදා ලෝක පූජිත කුමාර සංගක්කාර ගම10

    තව කවුරු හරි අකුරක් කියන්න. මුලින්ම ඒ අකුරෙන් වචන හොයන කෙනාට ළකුණු 10යි. :yes:

    Update 1(තරඟ නීතී)
    • " 'o' (බින්දුව) සහ "ෆ" හෝ මහප්‍රාණ අකුරු වචන පටන් ගන්නා මුල් අකුරු ලෙස ප්‍රකාශ කළ නොහැක.
    • අකුරුක් ප්‍රකාශ කළ පසු ප්‍රකාශ කළ තැනැත්තා විනාඩි දෙකකින් පසුව පිළිතුරු ලබා දිය යුතුය.
     
    Last edited:

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    ඉන්ද්‍රජිත්
    kanye-west-fake-smile.gif
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,000
    1
    59,055
    113
    Mother Earth
    පාතිමා පැතුම් පින්න මල පඩ ගෙඩි පාත්තය පොලොන්නරුව 30

    කෝ අකුරක් කියපන් කවුරු හරි 😁
    ------ Post added on Jun 18, 2023 at 12:08 PM
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,607
    23,262
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    1.

    1. හතා මහත්තයා
    2. හාමිනා
    3. හාල් මල
    4. හල්මිල්ල ගෙඩි
    5. හරකා
    6. හල්මිල්ලැව

    100/100
    හාල් මල :lol:

    1. හනා ශෆායා
    2. හැමිල්ටන්
    3. හීන් බෝවිටිය
    4. හන්නාසි ( හෙzල් නට් ) හාලා පළතුර
    5. හයින
    6. හාවාඑළිය
     
    Last edited:
    • Haha
    Reactions: Cypress and NRTG

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    1.

    1. හතා මහත්තයා
    2. හාමිනා
    3. හාල් මල
    4. හල්මිල්ල ගෙඩි
    5. හරකා
    6. හල්මිල්ලැව

    100/100
    ගැහැණුපිරිමිමල්පළතුරුසත්තුගම්ළකුණු
    hanaharithahadapanahakka patasharakahadapanagala10