අකුර "ස"
තව කවුරු හරි අකුරක් කියන්න. මුලින්ම ඒ අකුරෙන් වචන හොයන කෙනාට ළකුණු 10යි.
Update 1(තරඟ නීතී)
ගැහැණු | පිරිමි | මල් | පළතුරු | සත්තු | ගම් | ළකුණු |
| සම්මානි | සමන් | සල් මල් | සියබලා | සමනළයා | සදා ලෝක පූජිත කුමාර සංගක්කාර ගම | 10 |
තව කවුරු හරි අකුරක් කියන්න. මුලින්ම ඒ අකුරෙන් වචන හොයන කෙනාට ළකුණු 10යි.

Update 1(තරඟ නීතී)
- " 'o' (බින්දුව) සහ "ෆ" හෝ මහප්‍රාණ අකුරු වචන පටන් ගන්නා මුල් අකුරු ලෙස ප්‍රකාශ කළ නොහැක.
- අකුරුක් ප්‍රකාශ කළ පසු ප්‍රකාශ කළ තැනැත්තා විනාඩි දෙකකින් පසුව පිළිතුරු ලබා දිය යුතුය.
Last edited:
