Screen Printing Help 🖨

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,745
    1
    100,076
    113
    33
    Kalutara
    මගේ පලවෙනි පොසිටිව් ඩිසයින් එක මේක..

    KIZfyJY.png
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Tracing paper tiyenava ban shops wala ewa wala onema laser print ekakin print karanna puluwan. wade tiyenne owage measurements accuracy eka 1~2mm off wenava. Shop wala tracing paper A4 Print ekak 80Rs/- vage wenne machan.
     
    • Love
    Reactions: NRTG and RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,413
    16,205
    113
    Tracing paper tiyenava ban shops wala ewa wala onema laser print ekakin print karanna puluwan. wade tiyenne owage measurements accuracy eka 1~2mm off wenava. Shop wala tracing paper A4 Print ekak 80Rs/- vage wenne machan.
    thanks bn. loku labayak naha neda ehenam. printer aragena wade karana eka. :oo:
    Ow masayai wada kale. 2015di
    habai oya mase maara watinawa bn.
    mata wela thiyenne samahara technical dewal danne naha press wala athule dewal wage.
    samahara welawata danne nathi dewal kiyanawa clientla. :dull: epa wenawa.
     
    • Like
    Reactions: NRTG

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,604
    3,476
    113
    සාර්ථකම ක්‍රමේ හොද ලේසර් කලර් ප්‍රින්ටර් එකකින් B/W ප්‍රින්ට් එක ගන්න ට්‍රේසින් පේපර් එකකට. සමහර ස්ක්‍රීන් වලට මිරර් කරලා ගන්න ඕනි. ආට්වර්ක් කරද්දි 100% කලු දීලා කරන්න. ෂේඩින් ගද්දි ටිකක් අමාරුයි Expose කරගන්න. කලර් වෙන වෙනම ඕනි නම්, වෙන වෙනම කලර් වලට සෙපරේට් ට්‍රේස් අවුට් කරන්න ඕනි. කලර් සෙපරේෂන් කරන තැන් වලින් නෙගටිව් අවුට් කරන්න ගියොත් ලොකු ගානක් යනවා. කලර් ප්‍රින්ටර් එකෙන් ඕක 300ට වඩා අඩුවෙන් කරගන්න පුලුවන් A3 පේපර් සයිස් එකකට උනත්. Xerox, Risography වගේ මැෂින් වල ඕක හොදටම එනවා. ජෙනුයින් ටෝනර් තියනවා නම් පොඩි ලේසර් මැෂින් වල උනත් එනවා. අර කුඩු වෙනම දාන්නේ නැත්නම්.

    ප.ලි. මතක් කරලා හොද වර්ගෙක ට්‍රෙිසින් පේපර් එකක් ගන්න. අර රෝල් වලින් කපපු නැති එකක්. නැත්නම් කෙමිකල් දාපුවාම රෝල් වෙනවා
    ------ Post added on Jun 20, 2023 at 8:10 PM
     
    screen printing karana aya kamathi weida tracing paper wala denakota? quality eka wenas wenne nahane eke dunna kiyala?.
    kohomath mulin e aya ekka katha karala inna wei wage kohomada ona kiyala.

    thank you me wisthare godak watinwa.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,604
    3,476
    113
    screen printing karana aya kamathi weida tracing paper wala denakota? quality eka wenas wenne nahane eke dunna kiyala?.
    kohomath mulin e aya ekka katha karala inna wei wage kohomada ona kiyala.

    thank you me wisthare godak watinwa.
    ටී ෂර්ට් ප්‍රින්ට් කරන ගොඩක් අයට මම ට්‍රේසින් ප්‍රින්ට් කරලා දෙනවා කලර් ප්‍රින්ටර් එකෙන්. දැන් අවුරුදු 4ක -5ක ඉදලා. තාම නම් අවුලක් වෙලා නෑ. 5 කලර් ප්‍රින්ට් කරන අයටත් අරන් දෙනවා කලර් සෙපරේට් කරලා. මැෂින් එකේ ප්‍රින්ට් කොලිටි එක අනුව තමා ඒක තීරණය වෙන්නේ මම ප්‍රින්ට් කරන්නේ Xerox 8575 එකක් රෙන්ට් කරපු එකකින්

    මැද හිස්තැන් නැතුව, ආට්වර්ක් එකේ Edge Sharp ප්‍රින්ට් වෙනවා නම් කිසිම අවුලක් නෑ. මැද හිස්තැන් හිටිනවා සමහර ප්‍රින්ටර් වල ටෝනර් ගැලවිලා. එහෙම හරියන්නේ නෑ. ප්‍රින්ට් එක අරගෙන ලයිට් එකකට අල්ලලා බලන්න මැද හිස් පේනවද කියලා.
    ------ Post added on Jun 20, 2023 at 8:36 PM
     
    hari dan pahadili machan.
    mata thawa ahanna thiyena dewal eka paratama oluwata enne naha. mokak hari thobboth mama passe ahannam. thank you wisthare kiwwata. 🥰

    bump comment karapu hamotama bohoma sthuthi. :yes:
    ------ Post added on Jun 20, 2023 at 8:46 PM
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,604
    3,476
    113
    hari dan pahadili machan.
    mata thawa ahanna thiyena dewal eka paratama oluwata enne naha. mokak hari thobboth mama passe ahannam. thank you wisthare kiwwata. 🥰

    bump comment karapu hamotama bohoma sthuthi. :yes:
    ------ Post added on Jun 20, 2023 at 8:46 PM
    ප්‍රින්ට් සම්බන්දව මොනවා හරි දැනගන්න තියනවා නම් මැසේජ් එකක් දාපන්. දන්න දෙයක් නම් ගුරු මුට්ටියක් නැතුව කියලා දෙන්නම්
     
    • Love
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,413
    16,205
    113
    ප්‍රින්ට් සම්බන්දව මොනවා හරි දැනගන්න තියනවා නම් මැසේජ් එකක් දාපන්. දන්න දෙයක් නම් ගුරු මුට්ටියක් නැතුව කියලා දෙන්නම්
    hari mama dannam.