Orange extension cord life time warranty legit?

AlphaVille

Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    i'm a minimalist . also i got separate 10 M Cord.

    so i just made one.

    2 * Double Sun Box + 3 * 13A Clipsal sockets + 1 * all in one sockets + 3M orange 3Core Wire + 13A Orange Plug Top
    and Screws 6mm * 8

    Total cost less than Rs.1800

    already had these
    3 * 13A Clipsal sockets + 3M orange 3Core Wire
     
    perv

    Well-known member
  • Lifetime warranty එක ඇත්තටම lifetime ද? මොකක් හරි කොස්සක් තියෙනවද? උන් එකට එකක් රිඔලේස් කරනවද? උබලට experience තියෙනවද වොරන්ටි ක්ලේම් කරගෙන?

    Daraz එකේ රිවිව්ස් නම් සුපිරි, ඒත් වොරන්ටි ගැන රිවිව්ස් නැහැනෙ ඒකයි හෙව්වෙ.

    තව ප්‍රශ්නයක්. කොස්සකුත් නැත්තන්, මේක life time warranty එක්ක 5,6 කට ගන්න පුලුවන් එකේ, ඇයි මිනිස්සු 2000,3000 බාල වය කෝඩ්ස් ගන්නෙ මාස6 වොරන්ටියට? මොකද වැඩි දෙනෙක් එව්ව ගන්න අය. මොකද බලපු හැම කඩේකම තිබුනෙ එව්ව. (ඊයෙ ඉරිද හින්ද පොඩි කඩ විතරයි මේ පැත්තෙ ඇරල තිබුනෙ(
    tama mukut wela na, so claim karala na
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    Lifetime warranty එක ඇත්තටම lifetime ද? මොකක් හරි කොස්සක් තියෙනවද? උන් එකට එකක් රිඔලේස් කරනවද? උබලට experience තියෙනවද වොරන්ටි ක්ලේම් කරගෙන?

    Daraz එකේ රිවිව්ස් නම් සුපිරි, ඒත් වොරන්ටි ගැන රිවිව්ස් නැහැනෙ ඒකයි හෙව්වෙ.

    තව ප්‍රශ්නයක්. කොස්සකුත් නැත්තන්, මේක life time warranty එක්ක 5,6 කට ගන්න පුලුවන් එකේ, ඇයි මිනිස්සු 2000,3000 බාල වය කෝඩ්ස් ගන්නෙ මාස6 වොරන්ටියට? මොකද වැඩි දෙනෙක් එව්ව ගන්න අය. මොකද බලපු හැම කඩේකම තිබුනෙ එව්ව. (ඊයෙ ඉරිද හින්ද පොඩි කඩ විතරයි මේ පැත්තෙ ඇරල තිබුනෙ(
    ඔරේන්ජ් එකක් අරන් අවුරුදු 5කට විතර පස්සෙ එක ප්ලග් එකක් වැඩ කරන්නෙ නැතුව ගියා. වන් ටු වන් දුන්නා කඩෙන්. දැන් ඒක අරගෙනත් අවුරුදු 3ක් විතර.

    ඩරස් ගැන නම් දන්නෙ නෑ බන්. කඩේකින් ගනින්. අඩුමගානේ ගිහිල්ලා ක්ලේම් කරගත්තැකි.

    පළවෙනි එක මිනිස්සුන්ට අතේ සල්ලි නෑ එකපාර ගානක් යට කරන්න.

    අනික් එක ලංකාවෙ උන්ගෙ චින්තනය. උන් හිතන්නේ නෑ වැඩි ගානට එකක් ගත්තම අලුතෙන් ඒවා ගන්න යන කාලෙ රස්තියාදුව නැති වෙනවා කියන එක. .උන් කල්පනා කරන්නෙ මුලින් දෙන්න වෙන ගාන ගැන.

    ඒ වගේම සමහර බඩු තියෙනවා බොරුවට ලොකු ප්‍රයිස් ටැග් ගහලා ඒවලින් ප්‍රවේසම් වෙන්න ඕනෙ.

    i'm a minimalist . also i got separate 10 M Cord.

    so i just made one.

    2 * Double Sun Box + 3 * 13A Clipsal sockets + 1 * all in one sockets + 3M orange 3Core Wire + 13A Orange Plug Top
    and Screws 6mm * 8

    Total cost less than Rs.1800

    already had these
    3 * 13A Clipsal sockets + 3M orange 3Core Wire
    mata nam hithune oya method eka gana wadi kiyala.

    meka nam normal extension code ekakata wada reliable.
    ------ Post added on Jun 21, 2023 at 9:53 AM
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,255
    113
    Dubai, UAE
    Orange නම් හොඳයි. උඹට ඒත් සැකයි නම් හොඳම දේ තමයි බඩු ටික ගෙනල්ලා තමන්ම හදාගන්න එක. :yes:
     
    • Like
    Reactions: NRTG

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    ඔරේන්ජ් එකක් අරන් අවුරුදු 5කට විතර පස්සෙ එක ප්ලග් එකක් වැඩ කරන්නෙ නැතුව ගියා. වන් ටු වන් දුන්නා කඩෙන්. දැන් ඒක අරගෙනත් අවුරුදු 3ක් විතර.

    ඩරස් ගැන නම් දන්නෙ නෑ බන්. කඩේකින් ගනින්. අඩුමගානේ ගිහිල්ලා ක්ලේම් කරගත්තැකි.

    පළවෙනි එක මිනිස්සුන්ට අතේ සල්ලි නෑ එකපාර ගානක් යට කරන්න.

    අනික් එක ලංකාවෙ උන්ගෙ චින්තනය. උන් හිතන්නේ නෑ වැඩි ගානට එකක් ගත්තම අලුතෙන් ඒවා ගන්න යන කාලෙ රස්තියාදුව නැති වෙනවා කියන එක. .උන් කල්පනා කරන්නෙ මුලින් දෙන්න වෙන ගාන ගැන.

    ඒ වගේම සමහර බඩු තියෙනවා බොරුවට ලොකු ප්‍රයිස් ටැග් ගහලා ඒවලින් ප්‍රවේසම් වෙන්න ඕනෙ.

    mata nam hithune oya method eka gana wadi kiyala.

    meka nam normal extension code ekakata wada reliable.
    ------ Post added on Jun 21, 2023 at 9:53 AM
    yes if i buy 3 additional 13A sockets from orange brand that would surpass it.
    fortunately i have them from old project. and 3core wire is same as orange cord has. fireproof thick cable :yes:

    and i used thick wires for each socket to link power. all of the wires are 13A compatible :yes: