Orange extension cord life time warranty legit?

thrindo

Active member
  • May 18, 2022
    345
    248
    43
    Lifetime warranty එක ඇත්තටම lifetime ද? මොකක් හරි කොස්සක් තියෙනවද? උන් එකට එකක් රිඔලේස් කරනවද? උබලට experience තියෙනවද වොරන්ටි ක්ලේම් කරගෙන?

    Daraz එකේ රිවිව්ස් නම් සුපිරි, ඒත් වොරන්ටි ගැන රිවිව්ස් නැහැනෙ ඒකයි හෙව්වෙ.

    තව ප්‍රශ්නයක්. කොස්සකුත් නැත්තන්, මේක life time warranty එක්ක 5,6 කට ගන්න පුලුවන් එකේ, ඇයි මිනිස්සු 2000,3000 බාල වය කෝඩ්ස් ගන්නෙ මාස6 වොරන්ටියට? මොකද වැඩි දෙනෙක් එව්ව ගන්න අය. මොකද බලපු හැම කඩේකම තිබුනෙ එව්ව. (ඊයෙ ඉරිද හින්ද පොඩි කඩ විතරයි මේ පැත්තෙ ඇරල තිබුනෙ(
     
    • Like
    Reactions: kinkon and NRTG

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,707
    2,186
    113
    වොරන්ටි අරන් නැ. Orange, kevilton කොඩ් එක තමා හොද. අනිත් එවා ඉක්මනින් කැඩෙනවා. ඔවා ගනන් වැඩි නිසා මන් කරන්නේ වයර් එක අරන් ගෙදර තියෙන ප්ලජ් ටොප් අරන් හදාගන්නවා.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,197
    2,820
    113
    Lifetime warranty එක ඇත්තටම lifetime ද? මොකක් හරි කොස්සක් තියෙනවද? උන් එකට එකක් රිඔලේස් කරනවද? උබලට experience තියෙනවද වොරන්ටි ක්ලේම් කරගෙන?

    Daraz එකේ රිවිව්ස් නම් සුපිරි, ඒත් වොරන්ටි ගැන රිවිව්ස් නැහැනෙ ඒකයි හෙව්වෙ.

    තව ප්‍රශ්නයක්. කොස්සකුත් නැත්තන්, මේක life time warranty එක්ක 5,6 කට ගන්න පුලුවන් එකේ, ඇයි මිනිස්සු 2000,3000 බාල වය කෝඩ්ස් ගන්නෙ මාස6 වොරන්ටියට? මොකද වැඩි දෙනෙක් එව්ව ගන්න අය. මොකද බලපු හැම කඩේකම තිබුනෙ එව්ව. (ඊයෙ ඉරිද හින්ද පොඩි කඩ විතරයි මේ පැත්තෙ ඇරල තිබුනෙ(
    Orange lage extension cord eka nam quality

    life time warranty gana ochchara worry wenna uba oka life time ma use karanna hithan innawada? kochchara quality ekak gaththath use eka anuwa thama oke kale theeranaya wenne.

    in my opinion, un dannawane unge materials wala quality eka. so defect ekak enna thiyana probability eka un asses karala athi. e nisa ekaka dekaka faults awath one to one replace karath unta ethana loss ekak na. its doable in my opinion
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,637
    2
    54,225
    113
    ඔව්ව වොරන්ටි ක්ලේම් කරන්න වෙන්නැහ්

    TNHANkW.jpg
     
    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    වොරන්ටි අරන් නැ. Orange, kevilton කොඩ් එක තමා හොද. අනිත් එවා ඉක්මනින් කැඩෙනවා. ඔවා ගනන් වැඩි නිසා මන් කරන්නේ වයර් එක අරන් ගෙදර තියෙන ප්ලජ් ටොප් අරන් හදාගන්නවා.
    Wire එක විතරක්බ්ගන්න පුලුවන්ද? ඒකටත් වොරන්ටි දෙනවද?
     
    • Like
    Reactions: NRTG

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,925
    12,266
    113
    Behind u :p
    .

    තව ප්‍රශ්නයක්. කොස්සකුත් නැත්තන්, මේක life time warranty එක්ක 5,6 කට ගන්න පුලුවන් එකේ, ඇයි මිනිස්සු 2000,3000 බාල වය කෝඩ්ස් ගන්නෙ මාස6 වොරන්ටියට?

    poor man buys Twice :rofl:
     
    • Sad
    Reactions: NRTG

    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    Warranty claim කරන්න වෙන්නේ නැහැ. ඔව්වා පට්ටම කොලිට්
    ඒක වෙන්න පුලුවන් තමයි warrenty claim ගැන රිවීව්ස් වල නොතිබීමේ රීසන් එක. මට ඒක කල්පනා උනේ නැහැ
     
    • Love
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,046
    3
    118,605
    113
    Gampaha
    Wire එක විතරක්බ්ගන්න පුලුවන්ද? ඒකටත් වොරන්ටි දෙනවද?
    වයර් එක කියන්නෙ,
    15A ත්‍රී කෝර් වයර් එකක් අරගෙන, ප්ලග් පොයින්ට්, සන්ක් බොක්ස් වෙන වෙනම අරගෙන හදාගන්න පුලුවන්.
    ඒත් ඉතිං මම හිතන විදිහට කොලිටි බඩු දාල හදන්න අර වියදමට ආසන්න ගාණක් යයි, ඒ ෆිනිශින් එක ගන්නත් බෑ...

    ඔරේන්ජ් කෝඩ් එක හොඳ කොලිටි.
    පොළේ ගහල කඩපු, හයි ඇම්පියර් අදින උපකරණ සෙට් කරල පුච්ච ගත්තු ඒවටනං වොරන්ටි ක්ලේම් කරන එකක් නෑ...
     
    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    වයර් එක කියන්නෙ,
    15A ත්‍රී කෝර් වයර් එකක් අරගෙන, ප්ලග් පොයින්ට්, සන්ක් බොක්ස් වෙන වෙනම අරගෙන හදාගන්න පුලුවන්.
    ඒත් ඉතිං මම හිතන විදිහට කොලිටි බඩු දාල හදන්න අර වියදමට ආසන්න ගාණක් යයි, ඒ ෆිනිශින් එක ගන්නත් බෑ...

    ඔරේන්ජ් කෝඩ් එක හොඳ කොලිටි.
    පොළේ ගහල කඩපු, හයි ඇම්පියර් අදින උපකරණ සෙට් කරල පුච්ච ගත්තු ඒවටනං වොරන්ටි ක්ලේම් කරන එකක් නෑ...
    ඔව්. උනු උනොත්, පිච්චුනොත් වොරන්ටිකවර්නැහැ කියල කඩෙන් කිව්ව. අවශය දිගට orange තිබුනෙත් නැහැ (10m).

    Lotus brand එකෙන් ගත්ත කෝර්ඩ් එකක්.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,189
    18,793
    113
    අදාල නෑනේ
    Warranty claim කරන්න වෙන්නේ නැහැ. ඔව්වා පට්ටම කොලිට්
    අනිවා මේක තමයි හේතුව

    ගෙවල් වලට දාන ස්විචස්, සොකට්ස් උනත් අවුරුදු 20 - 25 වැඩ කරනව
     
    • Love
    Reactions: NRTG

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,608
    3,480
    113
    Lifetime warranty එක ඇත්තටම lifetime ද? මොකක් හරි කොස්සක් තියෙනවද? උන් එකට එකක් රිඔලේස් කරනවද? උබලට experience තියෙනවද වොරන්ටි ක්ලේම් කරගෙන?

    Daraz එකේ රිවිව්ස් නම් සුපිරි, ඒත් වොරන්ටි ගැන රිවිව්ස් නැහැනෙ ඒකයි හෙව්වෙ.

    තව ප්‍රශ්නයක්. කොස්සකුත් නැත්තන්, මේක life time warranty එක්ක 5,6 කට ගන්න පුලුවන් එකේ, ඇයි මිනිස්සු 2000,3000 බාල වය කෝඩ්ස් ගන්නෙ මාස6 වොරන්ටියට? මොකද වැඩි දෙනෙක් එව්ව ගන්න අය. මොකද බලපු හැම කඩේකම තිබුනෙ එව්ව. (ඊයෙ ඉරිද හින්ද පොඩි කඩ විතරයි මේ පැත්තෙ ඇරල තිබුනෙ(
    මගේ ගාවා තියනවා පොලික්‍රෝම් එකෙන් ගහපු කොඩ් 3ක්. දෙකක් වෙඩින් වල ලයිටින් වලට ගන්න. එකක් පීසී වලට. දැන් අවුරුදු 15ක්. තාම අවුලක් නෑ. ඩ්‍රිල් මැෂින්, කම්ප්‍රෙෂර්, හිල්ටි පවා කනෙක්ට් කරලා වැඩ කරනවා. අවුලක් නෑ. එක කෝඩ් එකක් ඉන්ඩිකේටර් 2ක් වැඩ නෑ. එච්චරයි අවුල් කියලා උනේ.
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    Warranty claim karanna oni na oke
    Unta eka sure..

    owa 3 k wge thiyenawa gedara
    office eke ane mnda bara ganak thiyenawa

    hamadama thiyenawa... :lol:
    mukuth wenne na okata. warranty check karnnwath
     
    • Like
    Reactions: NRTG