අඩුකුලේ ඇඟට බායි කියමු Creatine Help

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,634
    13,291
    113
    🤍
    Creatine බොන්න හොදම වෙලාව මොකක්ද ? උදේ කෑමෙන් පස්සෙද?

    hard gainer kenk mn


    1687275181752.png

    gainer
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,363
    100,243
    113
    මම අද එක්සර්සයිස් මැට් එකයි ස්කිපින් රෝප් එකකුයි ගෙනාවා 5000 ගියා. 😖
    දැන් ඉතින් සතියක් විතර අසාව යනකන් රෝප් එක පැදල ඊට පස්සෙ සරම එහෙම වනන්න පුලුවන් වෙන්න එලියෙන් වැලක් බැදපන් නැත්තන් අපරාදෙ
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    මම අද එක්සර්සයිස් මැට් එකයි ස්කිපින් රෝප් එකකුයි ගෙනාවා 5000 ගියා. 😖

    lol you are wasting money

    just get an ordinary mat from any convenience store
    then get a nylon 3M rope where people will sell on loose basis.

    i don't think both will exceed 2000. Rs.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,221
    1
    101,050
    113
    34
    Kalutara
    lol you are wasting money

    just get an ordinary mat from any convenience store
    then get a nylon 3M rope where people will sell on loose basis.

    i don't think both will exceed 2000. Rs.
    mkkda ban ordinary mat qwe? පන් පැදුරක්ද?

    mata links tika inbox danawada brooo :yes:
    ඔන්ලයින් නෙමෙයි බන්. ටවුන් එකට ගිහිල්ලා ගෙනාවේ.
    ------ Post added on Jun 20, 2023 at 11:10 PM
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,637
    2,142
    113
    math gym ekata join wenna kiyala giihn gal bothlayak aran gedara awa. heta aaye yanna one gim ekatren jou n wenna
    ශා උබ ඩේලි ජොයින් වෙන්න පලයන් මාසේ යද්දි උබේ ඇග හැදෙනවා ජොයින් වෙන්න කලින්ම😆😆
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    Lol meke inna goda weddunge upades ganna epa

    Creatine monohydrate ganna. Any brand is fine
    Daily 5g ganna
    Kiyata gaththath loku wenasak na. Optimal results walata after workout bonna. Hamadama ekama welawata bona eka hodai
    Wathura bonna 1l per 10kg wage
    Home workout walata wada gym yana eka hodai
    Creatine ganna eka nawaththuwahama within few weeks muscle pump eka bahinawa e nisa digatama bonna

    creatine bonawanam uba godak watura bonna ona. creatine walin cell wala water retention wadi karanawa. watura madi unot cramp enawa. anika tamai ekadigata bonna epa. creatine ganna puluwan hodama brand eka ganin.
    Ay eka digata bonna bari? Mokakda hodama brand eka?
    ------ Post added on Jun 21, 2023 at 2:48 AM
     
    • Like
    Reactions: NRTG and Psiko