OceanGate Titan: Horizon Atlantic and Atalante on the way with ROVs capable of reaching 6000m+ below sea level

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,731
    12,645
    113
    127.0.0.1:8080/Kandy
    TV eke nemei bn oya toilet eka kiyala pennuwa eka kelinma thiyenne window eka. Eken balanne.

    M1yUb2i.jpeg

    OeNIo4c.png
    ah.. eth athule patha tv ekak tiyenne
     
    • Like
    Reactions: NRTG

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,897
    113
    Banging sound එකත් vessel එකෙන් එන එකක් කියලා කිව්වට, දැන් කියනවා ඒක vessel එකෙන් එන සද්දයක් කියලා ෂුවර් කරන්න බෑලු. දැන්නම් මේ අයව බේරගන්නවා කියන්නෙ හාස්කමක්ම තමයි. අඩුම තරමේ මේ vessel එකේ GPS tracking device එකක්වත් නැතිලු. 😐😑

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824

    kalin kiwwa neda SOS code ekak banging sound eka kiyala.

    SOS code ithin mude inna malu ewannaya
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,897
    113
    kalin kiwwa neda SOS code ekak banging sound eka kiyala.

    SOS code ithin mude inna malu ewannaya
    පරස්පර විරෝධි කතා තමයි හැමෝම කියන්නෙ. මං නම් හිතන්නෙ නෑ මේ කට්ටිය තාම ජීවතුන් අතර ඇති කියලා මේ කියන විදිහට නම්.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    රට ළගම මුහුදේ තියෙන ඔය ඩිංගිමරීන් ඵක හොයාගන්න බැරි අැමරිකාවද අඟහරු වලට මිනිස්සු යවන්න හදන්නේ..පව් ඉතිං ඒවා විශ්වාස කරන් ඉන්න අපේ ගොබිලෝ සෙට් ඵක..🤣
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,854
    8
    35,439
    113
    පරස්පර විරෝධි කතා තමයි හැමෝම කියන්නෙ. මං නම් හිතන්නෙ නෑ මේ කට්ටිය තාම ජීවතුන් අතර ඇති කියලා මේ කියන විදිහට නම්.
    Yes... very doubtful. Something serious has happened. Possible hull implosion. As I mentioned before it didn't carry an underwater locator beacon when such technology exists. :(
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,897
    113
    Yes... very doubtful. Something serious has happened. Possible hull implosion. As I mentioned before it didn't carry an underwater locator beacon when such technology exists. :(
    මටත් හිතෙන්නෙ එහෙම තමයි. අනික මේ vessel එකත් එක්ක තිබ්බ communications නැතිවෙලා තියෙන්නෙ dive කරලා පැය එක හමාරක් විතර ගියාට පස්සෙ. අනික pilot හරි passengers ලා හරි මොකක් හරි හේතුවක් නිසා unconscious වුණොත් automatically, surface එකට එන්න පුළුවන් විදිහටලු මේ sub vessel එක හදලා තියෙන්නෙ. එහෙම හැකියාවක් තියෙද්දිත් මේක උඩට නාවා කියන්නෙ අනිවා vessel එක ඇතුලෙ මොකක් හරි පීඩන වෙනසක් වෙලා සබ් එක පුපුරලා යන්න ඇති. 😑
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,151
    99,752

    පැය එකහමාරක් කියන්නෙ ටයිටැනික් එක ගාවට යන්න ටයිම් ඇද්ද?
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,897
    113
    පැය එකහමාරක් කියන්නෙ ටයිටැනික් එක ගාවට යන්න ටයිම් ඇද්ද?
    යන්නයි එන්නයි ඔක්කොටම පැය 8-10 අතරෙ කාලයක් යනවා කියලා කියන්නෙ. පැය දෙක හමාරක්, නැතනම් තුනක් විතර යනවලු නැව තියෙන තැනට යන්න. මේ vessel එකේ අය ගිහින් තියෙන්නෙත් පැය 8 ක ගමනකට ලෑස්ති වෙලානෙ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    එහෙනන් මග නේ ඇත්තේ. අර කෑලි අස්සේ හිර වෙන්න විදියක් නෑනේ.
    nane ban 1.5 hours kiyanne connection eka loss wechchi time ekane.

    ithin un digatama pahalata giyada implode unada kawuruth danne na.

    mata nam hithenne un connection loss unama apahu udata enna one gamana cancel karala.

    panditha CEO karaya kamak na kiyala giyada danne na. :(

    කලිනුත් ඔහොම කන්ටැක්ට් ලොස් වෙලා පැයකින් ද්කකින් හරි ගිහින් තියෙනවලු.
    ------ Post added on Jun 22, 2023 at 7:20 AM