ah.. eth athule patha tv ekak tiyenneTV eke nemei bn oya toilet eka kiyala pennuwa eka kelinma thiyenne window eka. Eken balanne.
![]()
![]()
ah.. eth athule patha tv ekak tiyenneTV eke nemei bn oya toilet eka kiyala pennuwa eka kelinma thiyenne window eka. Eken balanne.
![]()
![]()
Banging sound එකත් vessel එකෙන් එන එකක් කියලා කිව්වට, දැන් කියනවා ඒක vessel එකෙන් එන සද්දයක් කියලා ෂුවර් කරන්න බෑලු. දැන්නම් මේ අයව බේරගන්නවා කියන්නෙ හාස්කමක්ම තමයි. අඩුම තරමේ මේ vessel එකේ GPS tracking device එකක්වත් නැතිලු.
පරස්පර විරෝධි කතා තමයි හැමෝම කියන්නෙ. මං නම් හිතන්නෙ නෑ මේ කට්ටිය තාම ජීවතුන් අතර ඇති කියලා මේ කියන විදිහට නම්.kalin kiwwa neda SOS code ekak banging sound eka kiyala.
SOS code ithin mude inna malu ewannaya
Yes... very doubtful. Something serious has happened. Possible hull implosion. As I mentioned before it didn't carry an underwater locator beacon when such technology exists.පරස්පර විරෝධි කතා තමයි හැමෝම කියන්නෙ. මං නම් හිතන්නෙ නෑ මේ කට්ටිය තාම ජීවතුන් අතර ඇති කියලා මේ කියන විදිහට නම්.

මටත් හිතෙන්නෙ එහෙම තමයි. අනික මේ vessel එකත් එක්ක තිබ්බ communications නැතිවෙලා තියෙන්නෙ dive කරලා පැය එක හමාරක් විතර ගියාට පස්සෙ. අනික pilot හරි passengers ලා හරි මොකක් හරි හේතුවක් නිසා unconscious වුණොත් automatically, surface එකට එන්න පුළුවන් විදිහටලු මේ sub vessel එක හදලා තියෙන්නෙ. එහෙම හැකියාවක් තියෙද්දිත් මේක උඩට නාවා කියන්නෙ අනිවා vessel එක ඇතුලෙ මොකක් හරි පීඩන වෙනසක් වෙලා සබ් එක පුපුරලා යන්න ඇති.Yes... very doubtful. Something serious has happened. Possible hull implosion. As I mentioned before it didn't carry an underwater locator beacon when such technology exists.![]()
පැය එකහමාරක් කියන්නෙ ටයිටැනික් එක ගාවට යන්න ටයිම් ඇද්ද?මටත් හිතෙන්නෙ එහෙම තමයි. අනික මේ vessel එකත් එක්ක තිබ්බ communications නැතිවෙලා තියෙන්නෙ dive කරලා පැය එක හමාරක් විතර ගියාට පස්සෙ. අනික pilot හරි passengers ලා හරි මොකක් හරි හේතුවක් නිසා unconscious වුණොත් automatically, surface එකට එන්න පුළුවන් විදිහටලු මේ sub vessel එක හදලා තියෙන්නෙ. එහෙම හැකියාවක් තියෙද්දිත් මේක උඩට නාවා කියන්නෙ අනිවා vessel එක ඇතුලෙ මොකක් හරි පීඩන වෙනසක් වෙලා සබ් එක පුපුරලා යන්න ඇති.![]()
NO. It takes 2.5 - 3 hours for a descent.පැය එකහමාරක් කියන්නෙ ටයිටැනික් එක ගාවට යන්න ටයිම් ඇද්ද?
යන්නයි එන්නයි ඔක්කොටම පැය 8-10 අතරෙ කාලයක් යනවා කියලා කියන්නෙ. පැය දෙක හමාරක්, නැතනම් තුනක් විතර යනවලු නැව තියෙන තැනට යන්න. මේ vessel එකේ අය ගිහින් තියෙන්නෙත් පැය 8 ක ගමනකට ලෑස්ති වෙලානෙ.පැය එකහමාරක් කියන්නෙ ටයිටැනික් එක ගාවට යන්න ටයිම් ඇද්ද?
එහෙනන් මග නේ ඇත්තේ. අර කෑලි අස්සේ හිර වෙන්න විදියක් නෑනේ.Still a lot of things in the world to be discovered.
NO. It takes 2.5 - 3 hours for a descent.
------ Post added on Jun 22, 2023 at 7:04 AM
නෑ, මුහුදු පතුලට කිදා බහිනවා. දැන් අනිවා ඇත්තෙ මුහුදු පතුලේ.එහෙනන් මග නේ ඇත්තේ. අර කෑලි අස්සේ හිර වෙන්න විදියක් නෑනේ.
nane ban 1.5 hours kiyanne connection eka loss wechchi time ekane.එහෙනන් මග නේ ඇත්තේ. අර කෑලි අස්සේ හිර වෙන්න විදියක් නෑනේ.
