අම්මෝ අම්මෝ මෙන්න විශ්මයාර්ත කාරියවසම් වලෙන් නැගිටලා ඇවිත් 

උඹ ලියන ඒවට අකුරු දාන්නෙ අපරාදෙ පොන්ස්...මේක විතරක් දාපන් 
!!!!!!!!!! @Damith Kariyawasam



වර මාව හම්බවෙන්න වල් පරය, උත්තර දෙන්න!!!ලෙජර්බූක් එකට යොමුකරපු පස්සෙන් ඉන්න දෙයි පිරිස/දෙයි ගොල්ල කෝ කියලා උත්තර දියන්කො මාමෙ.
ලෙජර්බූක් එකට යොමුකරපු පස්සෙන් ඉන්න දෙයි පිරිස/දෙයි ගොල්ල කෝ කියලා උත්තර දියන්කො මාමෙ. @Damith Kariyawasam
------ Post added on Jun 22, 2023 at 9:11 AM
ඔයාට දැන් ඉර්දියෙන් දේවල් පේනවද? අනිත් ලෝක දැක්කද?වර මාව හම්බවෙන්න වල් පරය, උත්තර දෙන්න!!!
තොපි කාලකණ්නි සේරම මකබෑවිලා යන්න ලෑස්තිවෙලා හිටපිව්!!! තොපිට වෙන දේ තොපිට ඒකට වෙලාව සෙට්වෙච්ච ගමන් ලස්සනට වෙයි!!! !!! !!!ඔයාට දැන් ඉර්දියෙන් දේවල් පේනවද? අනිත් ලෝක දැක්කද?
mukuth ahandaath beri nam mkkda bn athi wade?තොපි කාලකණ්නි සේරම මකබෑවිලා යන්න ලෑස්තිවෙලා හිටපිව්!!! තොපිට වෙන දේ තොපිට ඒකට වෙලාව සෙට්වෙච්ච ගමන් ලස්සනට වෙයි!!! !!! !!!
කාලකණ්නි.
අනුන්ට කෙලවෙන ඒවා යන ලෝක අපායවල්, ඉන්න කාල පේනවා ඒත් ලෙජර් බුක් කෙලවෙන බව, තමන්ට ඒකෙන් කෙලවෙන බවවත් මුන්දැට පේන්නෙ නෑඔයාට දැන් ඉර්දියෙන් දේවල් පේනවද? අනිත් ලෝක දැක්කද?
aa naginne nathi ponnayaFB එකේදි කියපු කතා..
**- නමාමියෝ, මම 'අභිධර්මය' නොහොත් 'සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ කුණුහරුප - අමුතිත්ත කුණුහරුප පිටකය' දසම මාත්‍රයක් වත් පිළිගන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!![]()
![]()
මං පිළිගන්නේ, මාගධී භාෂාවෙන්ම තියන... ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේගේ යුගයේ ඉඳලාම පැවතගෙන ආව බුද්ධ ශ්‍රාවක ආර්ය මහා සංඝරත්නයේ අවසාන රහතුන්වහන්සේලා පිරිස අපි වෙනුවෙන් සුරක්ෂිතව ආරක්ෂා කරලා තියාපු... ශ්‍රී සද්ධර්මය Genuine Original content එක විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒවයෙ තියෙන්නේ 'නවාංග සාස්තෘ සාසනය' නැත්නම් බුදුරජාණන්වහන්සේ විසින් නොයෙකුත් නොයෙකුත් උදවියට නොයෙකුත් නොයෙකුත් ආකාරයෙන් දේශණා කොට වදාළ පිරිසුදු ධර්ම කරුණුම පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අඩුම ගානේ බුදුරජාණන්වහන්සේ ඒ කාලයේ හිටපු සංඝයා හික්මවන්න පනවපු විනය කරුණුවත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ නිසා, මටනම් බොලාගෙ මහා ලොකු 'ත්‍රිපිටකේ' තනිකරම ගූ හැළියක් පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
![]()
![]()
ඒකෙ තියන සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ කූරුගාපු බුද්ධ දේශණා සියල්ල 'සයනයිඩ් දාපු අනර්ඝ පෝෂ්‍යදායි කිරි' වගෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
![]()
හොඳට මතකතියාගන්න!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
![]()
![]()
-**
puke hile kes pahiladaතොපි කාලකණ්නි සේරම මකබෑවිලා යන්න ලෑස්තිවෙලා හිටපිව්!!! තොපිට වෙන දේ තොපිට ඒකට වෙලාව සෙට්වෙච්ච ගමන් ලස්සනට වෙයි!!! !!! !!!
කාලකණ්නි.
දකින ඔබ සැමගේ අවධානය පිණිසයි.
'අපේ ආච්චිලගෙ සීයලගෙ කාලෙ' නැත්නම් 1900 විතර වෙනකොට භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ වදාළ පිරිසුදු බුද්ධ දේශණා ලෝකෙ කොහෙවත් එළිපිට තිබුණේ නෑ!!! ඒ අහිංසක මිනිස්සු අහල කියවලා දැනගෙන හිටියේ පිරිසුදු බුද්ධ දේශණා වැළලිලා ගිහිල්ල, වළලලා දාල, ඒ වෙණුවට වෙන වෙන අය දෙසාපු වන්දනා - පූජා - ගොං කතා - කුණුහරුප කතා ගොඩක් විතරයි!!! ඉතිං ඒ කාලෙ ඉඳලා පැවතගෙන ආපු මහා සංඝලා - පොඩි සංඝලා - වර්තමාන සංඝලා විතරක් නෙවෙයි, ධර්මයට බැහැල හිටපු - ඉන්න ලොකු පොඩි නෝනා මහත්තුරු බහුතරයකුත් සත්‍ය ශ්‍රී සද්ධර්මය දන්න අය නෙවෙයි!!! !!! !!! ඉතිං ඒ අයගෙන් ධර්මය අහල කියවලා දැනගන්න වෙච්ච ඔහෙලත් ඇත්තටම නම් එමම තමයි!!! ඔහෙල නිකමට හරි මේ ජීවිතයෙන් පස්සෙත් ඔහෙලට ආයි මනුස්ස ජීවිත හරි නැත්නම් මීටත් වඩා සැපවත් දෙවි ජීවිත හරි ලැබෙයි කියලා හිතං ඉන්නවා නම්, එහෙම නැත්නම් මැරුණම ඔක්කොම ඉවරවෙයි කියලා හිතං ඉන්නවා නම්, එහෙමත් නැත්නම් පියවරෙන් පියවර ධර්මය අවබෝධ කරගනිමින්.. හිත දියුණු කරමින්.. සසරෙ සැරි සරාගෙන සැරි සරාගෙන ගිහිං පස්සෙ කාලෙක නිවන් සැප ලබන්න හම්බවෙයි කියලා හිතං ඉන්නවා නම්, කොටින්ම 'හිතක්' - 'හිත දියුණු කිරීමක්' - 'උඩු හිතක්' - 'යටි හිතක්' ගැන කතා කරනවා නම්, ඔහෙලත් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඇත්තටම වදාළ කරුණු කාරණා (ධර්මය) දන්න අය නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
මොකද ඔහෙල කාටවත් තම තමන් ආස විදියට.. තම තමන් කැමති විදියට.. 'සංසාරෙ යන්න' කොහෙත්ම පුළුවන් කමක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔහෙල කවුරුවත් අහලවත් නැති, දන්නෙවත් නැති, හිතන්නෙ වත් නැති, ඔහෙලව ගහගෙන ගිහිං අපාගතවෙන සිද්ධියක් තමයි ඔහෙල හැමෝගෙම සංසාර පැවැත්මවල් වල තියෙන්නෙ!!! !!! !!! එතකොට මේ ඇඟවල් වල 'හිත' කියල එකකුත් නෑ!!! !!! !!!මේවයි තියෙන්නෙ 'වේදනා - සංඥා - චේතනා - ඵස්ස - මනසිකාර' කියලා ක්‍රියාකාරීත්වයක් විතරයි!!! ඒකට සත්වයෙක්ගේ 'මානසික ක්‍රියාවලිය' කියලා කියනවා!!! 'හිත' කියන්නෙ අන්න ඒ ක්‍රියාවලියට 'එවෙලෙ අරමුණු වෙන' ඇහෙන - පේන - දැනෙන - හිතෙන - මතක්වෙන - ඒ අනුව තව තව දේවල් හිතෙන / කියවෙන / කෙරෙන මොන මොනව හරි එක්කම ඇඟේ භෞතික - රසායනික ක්‍රියාකාරීත්වයත් වෙනස්වෙන ගොඩක් සංකීර්ණ කතන්දරයක් හඳුන්වන්න පාවිච්චි කරල තියන 'නම' / 'නමක්' විතරයි!!! !!! !!!
Computer / Robotics වළින් උදාහරණයක් දුන්නොත් 'හිත' කියන එකත් ඒ computer / robot වල run වෙන program එකේ එවෙලෙ (at any given moment) process වෙන / run වෙන point එක.. 'Control' එක වගේ තමයි!!! !!! !!!
ඉතිං ඔහෙල වගේ තමන්ගෙ ජීවිතයේ ඇත්ත කතාව ගැන මොකුත් නොදන්න බුද්ධාගමේ නැත්නම් බෞද්ධ කියන අයත් ඇතුළුව මේ ලෝකෙ තියන තරමක් ආගම්වල උදවිය ගැනයි.. ඔහෙලගෙ නායකයො ගැනයි.. ඔහෙලගෙ අනුගාමිකයො ගැනයි.. ඔක්කොමල ගැන, "පොල්ලක් අල්ලගෙන පේලියට යන අන්ධයෝ රැළක් වගෙයි!!" කියලා, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කෙළින්ම කියල තියනවා!!! මොකද, කොහෙද යන්නෙ?? අන්තිමට තමන්ට මොකද්ද වෙන්නෙ?? කියලා ඉස්සරහින්ම යන එකා (leader) දන්නෙත් නෑ!!! !!! !!! මැද්දෙන් යන එවුන් දන්නෙත් නෑ!!! !!! !!! අන්තිමටම යන එකා දන්නෙත් නෑ!!! !!! !!! ඔන්න ඔහේ යනවා විතරයි!!! ඒකෙන් ඉතිං මේ ලෝකෙ තනිකරම පිස්සන් කොටුවක් වගෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඔන්න ඔතනදි මට වුණේ 'පිස්සො රැළක් මැද්දේ පිස්සු නැති එකෙක් හිටියොත් ඌ පිස්සා වෙන එක' තමයි!!! !!! !!!![]()
හැබැයි මට ඒකෙ කිසි අවුළක් නෑ!!!
![]()
එතකොට 'මේ යුගයට' ආයිම පිරිසුදු බුද්ධ දේශණා එළියට ඇදල අරගෙන හදල දුන්නේ අපේ හාමුදුරුවෝ, පින්වත් කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමින්වහන්සේ තමයි!!! !!! !!! ඉතිං ඒ කාලෙ උන්වහන්සේ 'පිස්සෙක්' උනා!!!දැන් මේ මං!!!
හැබැයි දැන් දැන් මට අපේ හාමුදුරුවොන්ගෙත් 'පිස්සු හොඳ වෙලා' දැන් උන්වහන්සේටත් මාව 'පිස්සෙක්' වගේ පේන තත්වෙට පත්වෙලා ද?? කියලත් සැකයි!!! හරි දුකයි.මොකද උන්වහන්සේ මා ගැනත් බලාගෙන ලොකු වෙනසකට මුළපුරයි කියලා හිතාගෙන යවපු ළිපියට අද වෙනකම් කිසි ප්‍රතිචාරයක් නෑ!!!
මට 'හේතුව' හොඳටම පැහැදිළියි!!!
උන්වහන්සේ ධර්මය අවබෝධ කරගත්තෙත් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ වදාළ දේශණා වළින්!!! මං ධර්මය අවබෝධ කරගත්තේ ඒ උන්වහන්සේ සිංහලෙන් තෝරලා දුන්නු බුද්ධ දේශණා වලින්ම තමයි!!! ඒත් ධර්මය කියන්නෙ තනිකරම 'පච්චත්තන් වේදිතබ්බෝ විඥ්ඥුහි' (තම තමන්ගෙ ප්‍රඥාව - හැකියාව අනුව අවබෝධ වෙන) දෙයක් නිසා උන්වහන්සේ එතනදි මේ 'සංසාර පැවැත්මක්' කියල වෙන්නේ පංච උපාදානස්කන්ධයක පැවැත්මක් විතරයි. ඒක නවත්තගන්න බැරිවෙච්ච හේතුව.. නැත්නම් දෙවි මිනිසුන්ට වෙච්ච ලොකුම වැරැද්ද.. සක්ඛාය දිට්ඨියයි. ඒ ඇරෙන්න සත්වයන් හැමෝම අනිත්‍යයි / තාවකාලිකයි. කියන ටික නම් හරියටම අල්ලගෙන තිබුණා!!! නමුත් මං උන්වහන්සේට වඩා ගොඩාක් දුර ගියා!!! !!! !!! මං කෙළින්ම ස්වභාවධර්මයේ ඇත්ත technical කතාව 'Master' කළා!!! !!! !!!එහෙම කරන්න පුළුවන් මං වගේ අය ලේසියෙන් හැදෙන්නෙ / ඉපදෙන්නෙත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඒක භාග්‍යවතුන්වහන්සේම කියල තියනවා!!! !!! !!! එතකොට අන්න එහෙම ස්වභාවධර්මයේ ඇත්ත technical කතාව ඒ ළෙසටම අල්ලගත්ත කෙනෙකුටම හැරෙන්න,
* භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'සංසාර ඕඝය' හැටියට දක්වපු සාමාන්‍ය මිනිස්සුන්ට කොහෙත්ම ඔරොත්තු නොදෙන බාහිර බලපෑම් තොගය ගැන මොකුත්ම අල්ලගන්න - දැනගන්න විදියක් නෑ!!! !!! !!!
* ඒ සංසාර ඕඝයේ බලපෑමට අහුවුණ සංසාර පැවැත්මක් නවත්තගන්න - ඒ පැවැත්මෙන් ගැළවෙන්න තියන අමාරුකම.. 'අනාත්මයි' (තමන්ට control නෑ / තමන්ට ඕනෙ ඕනෙ විදියට කරන්න බෑ / තමන්ට ඕනෙ ඕනෙ විදියට කරල හරියන්නෙ නෑ) කියන එක.. කොහෙත්ම අල්ලගන්න - දැනගන්න විදියක් නෑ!!! !!! !!!
* ඒ නිසාම සාමාන්‍ය මිනිස්සුන්ට ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරය නැතුව සතර සතිපට්ඨාණය වඩලා.. ආර්යෂ්ඨාංගික මාර්ගය වඩලා.. සප්ත බෝජ්ජංග ධර්ම වඩලා.. සත්තිස් බෝධිපාක්ෂික ධර්ම වඩලා.. සංසාර පැවැත්මකින් ගැළවෙන එක කරගන්න බෑ කියල අල්ලගන්න - දැනගන්න විදියකුත් නෑ!!! !!! !!!
* ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩ සිටින කාලෙට අපාය ලෝක හිස්වෙවී දිව්‍යලෝක පිරෙනවා. නැති කාලෙට දිව්‍යලෝක හිස්වෙවී අපාය ලෝක පිරෙනවා කිව්වම... ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් බුද්ධත්වයට පත්වෙනකොට 'දස සහස්සී ලෝක ධාතුවක්' කම්පා වෙනවා නැත්නම් සක්වළවල් 1,000¹°ක් හෙල්ලිලා හෙල්ලිලා යනවා කිව්වම... එහෙම වෙන්න ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේට කොච්චර බලවත් (පුණ්‍ය)ශක්තියක් තියනවද?? කියන එක අල්ලගන්න - දැනගන්න විදියකුත් නෑ!!! !!! !!!
* ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගෙන් 'නොමිලේම' ලැබෙන පුණ්‍යශක්තිය නැති කාලෙක සංසාර පැවැත්මකින් ගැළවෙන්න නම් තමන්ට මහා විශාල පුණ්‍යශක්තියක් තියෙන්නම ඕනෙ බව... නැත්නම් තියන කෙනෙක් ගෙන් 'රැස්කරගන්නම' වෙන බව... අල්ලගන්න - දැනගන්න විදියකුත් නෑ!!! !!! !!!
* සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් නැතිකොට ඊළඟට වැඩිම පුණ්‍යශක්තියක් තියෙන්නෙ කාටද?? කොයිවගේ අයටද?? කියල අල්ලගන්න - දැනගන්න විදියකුත් නෑ!!! !!! !!!
* ඒ පුණ්‍යශක්තියේ පදනම මොකද්ද?? ඒ පුණ්‍යශක්තිය හැදෙන්නෙ කොහොමද?? එහෙම පුණ්‍යශක්තියක් තියන කෙනෙක්ගෙන් තමන්ට අවශ්‍ය පුණ්‍යශක්තිය 'රැස්කරගන්න' පුළුවන් කොහොමද?? ඒ මොකක්වත් අල්ලගන්න - දැනගන්න විදියකුත් නෑ!!! !!! !!!
ඇත්තටම නම් 'වින් - නාම' / Elec - Mag technical කතාව නොදන්න කාටවත් ඔය දේවල් මොකුත්ම අල්ලගන්න - දැනගන්න විදියක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!හැබැයි ඒ උනාට කියල දෙන්න - තේරුම් කරන්න හැදුවොත්, "කොහෙද යන පිස්සෙක්!! ඔලුව නරක්වෙච්ච එකෙක්!! මොළේ හොඳ නැති එකෙක්!! බොරුකාරයෙක්!! නන්නත්තාර වෙච්ච එකෙක්!!" කිය කියා හිතනවා!!! !!! !!!
අනිවාර්යයෙන්ම හිතනවා!!! !!! !!!
![]()
අපේ හාමුදුරුවොන්ට වෙන්න ඇත්තෙත් ඒකයි!!! !!! !!! ඔහෙල හැමෝටම උනෙත් ඒකම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
හැබැයි ඔහෙල හැමෝම ඉතා හොඳින් දැනගන්න!!! තම තමන්ට මාව පිස්සෙක් / මොළේ අමාරු කාරයෙක් මොකෙක්හරි හැටියට පෙනුණේ තමන්ගෙම අවාසනාවට - තම තමන්ගෙ පින් මදි කමට තමයි!!! !!! !!! ලෝකස්වභාවය අනුව ඒක වෙන්නෙත් ඒ විදියටමයි!!! !!! !!! (මට හිත නිදහසේ මේ වැඩේ දිගටම කරගන යන්න ලැබුණොත් මං ඒක වෙන විදියත් පෙන්නනවා!!!) ස්වභාවයෙන්ම මාව හරියට - නිවැරදිව පෙනුණොත් ඒ පේන්නෙ උපතින්ම සෑහෙන ලොකු පුණ්‍යශක්තියක් තියන උදවියට විතරයි!!! !!! !!! ඒත් එහෙම පින්වත් උදවිය හරි අඩුයි!!! !!! !!! අනික ඒ මුළින් හරියට පෙනිච්ච උදවියට උනත් ඒ පෙනිච්ච විදිය දිගටම ඒ විදියටම ආරක්ෂා වෙලා තියෙන්නත් අප්‍රමාණ පුණ්‍යශක්තියක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි!!! !!! !!! එක්කෝ මගෙන්ම continuously රැස්කරගනිමින් සිටිය යුතුයි!!! !!! !!! නැත්නම් පොඩ්ඩ ගැස්සිච්ච ගමන් කණපිට හැරෙනවා!!! !!! !!!
ඔන්න ඔය ස්වභාවධර්මයේ කතන්දරය මට වෙනස් කරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මට ඒ ස්වභාවධර්මයේ කතන්දරය යටපත් කරගෙන / ස්වභාවධර්මය override කරගෙන ගිහිං පටන්ගත්ත කාලෙම ඔහෙල මහා පිරිසකට වැඩක් වෙන්න.. ඊළඟට මේ වැඩේ ගැන ලෝකෙ පුරාම පැතිරිලා ගිහිං මුළු ලෝකෙම මිනිස්සුන්ට වැඩක් වෙන්න.. මේ වැඩෙන් උපරිම ප්‍රයෝජනය ලැබෙන විදියට කරන්න තිබුණු හැකියාව මට perfect match එකක් set නොවෙච්ච එකෙන් එහෙම්පිටින්ම නැතිවෙලා ගියා!!! !!! !!!![]()
ඒ ඇරෙන්න මම නම් මෙහෙම වැඩක් කෙරෙන්න නම් අනිවාර්යයෙන්ම පිටිපස්සෙන් සිටිය යුතු දීර්ඝායුෂ තියන දෙවි පිරිසකගේත් උත්සාහය - කැපවීමත් ඇතුව මේ වැඩේ වෙණුවෙන්ම බර කාලයක් තිස්සෙ කෙරිල තියන සංසාර පැවැත්මකින් හැදිල තියන කෙනෙක්!!! !!! !!!
ඔහෙලට මාව කොච්චර upset විදියට පෙණුනත් වෙන මොකුත්ම හිතන්න තරම් බුද්ධි මට්ටමක් නැත්නම් අඩුම ගානේ මං මෙච්චර ධර්මය දැනගෙන බුදුහාමුදුරුවොන්ගෙ නම විකුණ විකුණ.. (ගොං)සංඝලාට බැන බැන.. උන්දලගෙ 'මහා පිංකං' නැත්නම් අමු ගොං වැඩ - අමු කුණුහරුප වැඩ වලට කැපිල්ල දදා.. ධර්මය කිය කියා බොරු බේගල් වපුර වපුර.. විහිං කෙළවගනීද??? කියල වත් හිතන්න තිබුණා. ආර්ය උපවාදය.. ධර්මය විකෘති කිරීම.. පිණට නිගා කිරීම.. මිනිස්සු මුළා කිරීම.. සේරම තනිකරම පව්!!! !!! !!! මටෙයි කියල ඒවයි කීසීම වෙනසක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං ඒවා කළොත් මට අනිවා කන්න වෙනවා!!! !!! !!! හැබැයි මං එහෙම 'ඉල්ලං කන්න' මෝඩ හරකෙක් නෙවෙයි!!! !!! !!! මං ඒ හැමදේම කිව්වේ - කළේ මං ලෝක ධර්මතාවයට අනුව නිවැරදි නිසයි!!! !!! !!! මං ධර්මාණුකූලව නිවැරදි නිසයි!!! !!! !!! මොකද මං දැන් මුළු විශ්වයම අවබෝධ කරගත්තු, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියාපු සංසාර පැවැත්මේ තියන භයානක කම - බරපතළ කම ඒ විදියටම දකින, ඒ පැවැත්මට අහුවෙලා ඉන්න එවුන් ඒකෙන් ගලවන්න තියන අමාරුවත් අත්දකින, ඔහෙලත් ඇතුළුව මේ මුළු ලෝකෙම ඉන්න මිනිස්සු කියන එවුන් ඔක්කොටම වෙන්න යන දේත් පැහැදිළිවම 'පේන' කෙනෙක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
Contd.