ආ.. මෙන්න!!

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,856
    21,397
    113
    අති විශේෂ! (11)
    ආ.. මෙන්න
    16jlIPX.jpg
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    යාළුලා පුනර්භව සිද්ධවෙන විදිය හොඳටම තේරුණාද? ඒක තනිකරම 'අනුන්ගෙ අතේ' තියන වැඩක් බව වත් තේරුණා නම් ලොකු දෙයක්!!! ධර්ම මාතෘකාවෙ 'අනාත්ම' කියන වචනයක් තියෙන්නෙත් ඔන්න ඔය පුනර්භව සිද්ධවෙන විදිය තමන්ට කොහොමටවත් control නැති, තනිකරම භවය / field එක හැදෙන විදිය අනුව සිද්ධවෙන දෙයක් නිසයි!!! උපත සිද්ධවෙද්දි හැදිච්ච ඇඟ භවයට ගැළපෙනකම් තමයි ජීවිතය රැඳිල තියෙන්නෙ!!! !!! !!! ඇඟ වයසට ගිහිං ජරාවට පත්වෙලා භවයට නොගැළපෙන තත්වයට පත්වුණත්.. ලොකු කර්ම ශක්තියක් නිසා භවය වෙනස්වෙලා ඇඟට ගැළපෙන්නෙ නැතුව ගියත්.. පවතින ජීවිතය terminate වෙලා / අවසන්වෙලා තව පුනර්භවයක් සිද්ධ වෙනවා!!! කවද හරි දවසක ධර්මය අවබෝධවෙලා.. තමන් අනිත්‍ය - තාවකාලික - නැතිවෙලා යන සත්වයෙක් බව තේරිලා.. තමන්ට තව දුරටත් ඉන්න පවතින්න උවමණාවක් නැත්තටම නැතුව ගිය කාලෙක... 'උපාදාන නැතුව මැරෙන්න පුළුවන්කම' ලැබුණු කාලෙක... විපාක දෙන්න තියන කර්මත් සේරම යටපත්වෙලා / defeat වෙලා තිබුණොත්, අන්න එතකොට මැරෙනවා විතරයි තව පුනර්භවයක් සිද්ධවෙන්නෙ නෑ!!! ඉවරවෙනවා නැත්නම් පිරිණිවන්පානවා!!! ඔතන යාළුලා 'විපාක දෙන්න තියන කර්ම' නැත්නම් වෙන වෙන සත්වයන්ගේ භව වළින් resonate වෙන එකෙන් භව / fields හැදෙන එක සිද්ධවෙන තාක් කල් තමන්ගෙ අවබෝධ වළින් - තමන්ගෙ මාර්ග ඵල වළින් සත 5ක වත් වැඩක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂 පුනර්භව සිද්ධවෙනවා!!! !!! !!! 😄😄 ඒ නිසා ඇත්ත 'ගේම' තියෙන්නෙ භව වළින් 99.99999999999999999999999999999999999999999999999~9% විතරම තියන බාහිර සත්වයන්ගේ භව / fields වළින් එන බලපෑම defeat කරගන්න එකේ තමයි!!! !!! !!! හොඳ වෙලාවට මං වගේ එකෙක්ගෙ උපකාරය ලබාගත්තොත් ඒ external forces defeat කරගන්න පුළුවන් කම තියනව!!! !!! !!!
     

    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    හොඳ වෙලාවට මං වගේ එකෙක්ගෙ උපකාරය ලබාගත්තොත් ඒ external forces defeat කරගන්න පුළුවන් කම තියනව!!! !!! !!!
    අනුන්ගේ ණයවල බලපෑම ගෙවලා ඉවර කරගත්තොත් හොදා නේද මාමේ. ඒක නොකර අනුන්ගෙ external forces defeat කරනවා කියලා විහිළු නොකර හිටියොත් හොදා මාමෙ😆😆
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    ඉදල ඉදල සෙට් වෙන කෙල්ලගේ තාත්තා මේ වගේ උනොත්
     
    • Haha
    Reactions: Tharaka25

    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    ඉදල ඉදල සෙට් වෙන කෙල්ලගේ තාත්තා මේ වගේ උනොත්
    ආ මෙන්න කියලා දුව දෙයිද බන්😆😆

    හොඳ වෙලාවට මං වගේ එකෙක්ගෙ උපකාරය ලබාගත්තොත් ඒ external forces defeat කරගන්න පුළුවන් කම තියනව!!! !!! !!!
    තාම ගෙදරින් එන External forces බලපෑමවත් නවත්වගන්න බැරි උනා නේද මාමේ @Damith Kariyawasam
    ------ Post added on Dec 13, 2024 at 10:31 AM

    මාමේ ඔය බොරු රහත්කම පැත්තකින් තියලා මේ අවුරුද්දෙ ඉදන්වත් ණය ගෙවන්න ප්‍රොපොසල් එකක් හදන්න. කාල රාමුව ණය ගෙවන විදිහ ඒවට ක්‍රම සඳහන් කරන්න.
    ------ Post added on Jan 8, 2025 at 2:19 PM

    Pairing මිස් වෙච්ච හින්දා කිසි බලයක් නෑ නේද මාමේ. @Damith Kariyawasam
    ------ Post added on Jan 18, 2025 at 2:49 PM

    Pairing miss වීම, ඒකෙන් කිසි බලයක් නැතිවීම ගැන රස කතාවක් කියන්නකො මාමේ
    ------ Post added on Jan 27, 2025 at 10:46 AM