OceanGate Titan: Horizon Atlantic and Atalante on the way with ROVs capable of reaching 6000m+ below sea level

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,829
    2
    54,484
    113
    Atalante and Horizon Arctic seemingly converge on a potential launch site for Odyssey 6000 and Victor 6000

    6sWwkAR.png
     
    • Like
    Reactions: NRTG and chami2015

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    වැඩක් වෙයි ද..? ඕවා ගෙන්න තිබුණේ මීට කලින්..
    දැන් අන්තිම පැය කිහිපය නේ බං.
    Kalin genna kiyanne , owa accident eka wuna area eke nemei wenna ati tiyennet
     
    • Like
    Reactions: NRTG

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,251
    13,138
    113
    33
    ෆින්ලන්ඩ්
    Horizon Arctic steams past Polar Prince

    yhMPw5O.png
    ඒ කියන්නේ මොකක් ද බං ? තේරෙන්න දාපන්කෝ.
    අරක මේක පහු කරා වගේ සීන් එකක් නේ. ඒක අරක පහු කරාම මොකෝ වෙන්නේ? දැන් ඔතනින් හොයන්න පුළුවන් කාට ද ? ඔය යටින් යන සම්මරිනෙ හිටන් ඔකේ track වෙනව ද ?
     
    • Like
    • Haha
    Reactions: NRTG and kingcapton

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,829
    2
    54,484
    113
    Horizon Arctic stationary

    rdMz9wZ.png


    ඒ කියන්නේ මොකක් ද බං ? තේරෙන්න දාපන්කෝ.
    අරක මේක පහු කරා වගේ සීන් එකක් නේ. ඒක අරක පහු කරාම මොකෝ වෙන්නේ? දැන් ඔතනින් හොයන්න පුළුවන් කාට ද ? ඔය යටින් යන සම්මරිනෙ හිටන් ඔකේ track වෙනව ද ?

    Horizon Arctic, Atalanta දෙකේ තියෙනව 6000m පතුලට යන්න පුළුවන් ROV

    දැන් කට්ටිය ට්‍රැක් කරන්නෙ ඒ නැව් දෙක කොතන නවත්තයිද කියල ROV deploy කරන්න. Horizon Arctic දැන් නැවතිලා ලු
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,731
    12,645
    113
    127.0.0.1:8080/Kandy
    Horizon Arctic stationary

    rdMz9wZ.png




    Horizon Arctic, Atalanta දෙකේ තියෙනව 6000m පතුලට යන්න පුළුවන් ROV

    දැන් කට්ටිය ට්‍රැක් කරන්නෙ ඒ නැව් දෙක කොතන නවත්තයිද කියල ROV deploy කරන්න. Horizon Arctic දැන් නැවතිලා ලු
    Oya magula thama dala nedda muhudata?
     
    • Like
    Reactions: NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,500
    113
    A remotely operated vehicle (ROV) from UK company Magellan is currently being loaded onto a C17 plane at Jersey Airport.

    Their sub – called Juliet – recently scanned the Titanic wreck, producing a 3D view of the entire ship.

    Once it leaves, it will take about 48 hours to get to the site – which is beyond the timeline given for air for the passengers.

    It will be able to dive the full depth of the site, and the team has a detailed knowledge of the deep sea area having been there recently.

    The sub has been ready to leave since earlier in the week but has been held up by permissions.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,933
    11,981
    113
    mata nam hithenne communication nathi unema oya sub eke leak ekak awith or mona hari badu banis wela..
    mula indanma athule set ekata badu mama hithanne..
     
    • Like
    Reactions: NRTG