OceanGate Titan: Horizon Atlantic and Atalante on the way with ROVs capable of reaching 6000m+ below sea level

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,839
    2
    54,496
    113
    ඒ උනාට පොඩ්ඩක් වැඩියෙන් ඇති. දවස් 3ක් කියන්නෙ හරියටම බලල වෙන්න ඇති නේ.
    මං නම් හිතන්නෙ ඔය calculations වලට කියන වෙලාවටත් කලින් ඔක්සිජන් ඉවර වෙන්න ඇති.

    ඔව් ඔය පස්දෙනෙකුට පැය 96 ඔක්සිජන් තියෙනව කියපු එකත් මොකුත් ටෙස්ට් කරල කියපු එකක් නෙමෙයි OceanGate එකෙන් කියපු එකක්. OceanGate දැන් බොරු තුන හතරක්ම කිව්වා කියල මාට්ටුනෙ.

    https://www.dailymail.co.uk/news/ar...iversity-Washington-say-OceanGates-Titan.html
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,549
    25,372
    113
    Ithin mokak hari solid ekak one ne ohoma sadda ahenna gahanna
    74QQ.gif
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    ටයිම් එක නම් ඉවරයි දැන්. දැන් ඉතින් bodies ටික තමයි හොයාගන්න වෙන්නෙ.😔
    555.jpg

    සිංහලුන්ට නම් කොහොම හරි කමක් නැ :angry:මොනව උනත් හොයා ගත්තත් එකයි නැතත් එකයි :(
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,897
    113
    View attachment 208184

    සිංහලුන්ට නම් කොහොම හරි කමක් නැ :angry:මොනව උනත් හොයා ගත්තත් එකයි නැතත් එකයි :(
    කෝටි සීයක් ගියත් කමක් නෑ, මෙ ගෝබ්බ යූ ටියුබ් හිගන්නො ටික ඔක්කොම කුදලලා අරගෙන ගිහින් මරියානා ආගාධෙට දාන්න තියෙනවා නම්.🤬
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,591
    22,740
    113
    අම්බකිස්ස
    මේකට කේබල් එකක් සෙට් කරන්න පුලුවන් නන් ඇයි අරකට බැරි.මම හිතුවේ හයි ප්‍රෙශ්‍ර් නිසා කේබ්ල් එකක් සෙට් කරලා නත්තේ කියලා.

    හැබැයි us වුන් රුසියන් සබ් මැරීන් එකක් මුහුදෙන් උස්සලා අරන් ආවා..අර කක්ස් එකත් ආපහු උඩට ගත්තනේ.හම්බුනා නන් බැරි වෙන්නේ නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,839
    2
    54,496
    113
    මේකට කේබල් එකක් සෙට් කරන්න පුලුවන් නන් ඇයි අරකට බැරි.මම හිතුවේ හයි ප්‍රෙශ්‍ර් නිසා කේබ්ල් එකක් සෙට් කරලා නත්තේ කියලා.

    හැබැයි us වුන් රුසියන් සබ් මැරීන් එකක් මුහුදෙන් උස්සලා අරන් ආවා..අර කක්ස් එකත් ආපහු උඩට ගත්තනේ.හම්බුනා නන් බැරි වෙන්නේ නෑ.

    අරක ටුවර් එකක් නේ හිතේ හැටියට නැව වටේ ගිහින් බලන්න බැරුව ඇති කේබල් එකක් තියෙනකොට
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    මේකට කේබල් එකක් සෙට් කරන්න පුලුවන් නන් ඇයි අරකට බැරි.මම හිතුවේ හයි ප්‍රෙශ්‍ර් නිසා කේබ්ල් එකක් සෙට් කරලා නත්තේ කියලා.

    හැබැයි us වුන් රුසියන් සබ් මැරීන් එකක් මුහුදෙන් උස්සලා අරන් ආවා..අර කක්ස් එකත් ආපහු උඩට ගත්තනේ.හම්බුනා නන් බැරි වෙන්නේ නෑ.
    කේබල් නිසා ස්පීඩ් ගොඩක් අඩු වෙනව ඇති නේ, අනික තව ලොකු පවර් එකක් ඕන වෙයි .ඒක ඇදන් යන්න, නැත්නම් සර්ෆෙස් එකෙන් එව්වොත් ,ඇතුලෙ මිනිස්සු ඉද්දි ඒක සේෆ් නැති වෙනන් පුලුවන්

    ROV එකේ නම් කේබල් එක නැත්නම් කන්ට්‍රොල් කරන්න බෑනේ උඩ ඉදන් ඔච්චර ගැබුරට සිග්නල් යවන්න, අනික ඔකේ ලයිට් ආර්ම් වලට පවර් දීලා ඔක්කොම දවස් ගන්න වැඩ ගන්නවද දන්නෙ නෑ නේ
     
    • Like
    Reactions: Kodiya97

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,839
    2
    54,496
    113
    කේබල් නිසා ස්පීඩ් ගොඩක් අඩු වෙනව ඇති නේ, අනික තව ලොකු පවර් එකක් ඕන වෙයි .ඒක ඇදන් යන්න, නැත්නම් සර්ෆෙස් එකෙන් එව්වොත් ,ඇතුලෙ මිනිස්සු ඉද්දි ඒක සේෆ් නැති වෙනන් පුලුවන්

    ROV එකේ නම් කේබල් එක නැත්නම් කන්ට්‍රොල් කරන්න බෑනේ උඩ ඉදන් ඔච්චර ගැබුරට සිග්නල් යවන්න, අනික ඔකේ ලයිට් ආර්ම් වලට පවර් දීලා ඔක්කොම දවස් ගන්න වැඩ ගන්නවද දන්නෙ නෑ නේ
    ROV එකට පවර් දෙන්නෙ කේබල් එකෙන් ඔය infograph එකේ තියෙන්නේ