තවත් නාට්ටියක් වගේ. පුවත් මවන්නෝ තමයි. මෙව්වා නවත්තන්න් ඕනේ නම් ඕන තරම් ක්‍රම තියෙද්දී දෙපැත්තම අවුලලා බලන් ඉන්නවා
Yesතවත් නාට්ටියක් වගේ. පුවත් මවන්නෝ තමයි. මෙව්වා නවත්තන්න් ඕනේ නම් ඕන තරම් ක්‍රම තියෙද්දී දෙපැත්තම අවුලලා බලන් ඉන්නවා

මිට අවුරුද්දකට විතර කලින් CHINA වලත් ඔය වගේම coup එකක් ගැන මරලතෝනි දීලා news එකක් ගැහුවා "Xi Jinping Under House Arrest, China Coup" කියලා, දැන් එකේ කැලිවත් නෑ .
CNN එකේ උන් Youtube videos ටිකත් අයින් කරගෙන.
දැක්කා දැක්කා බන්, එකේ Prigozhin කියන්නේ, ඌට පුටින් එක්ක අවුලක් නෑ , උන්ගේ base එකකට ගැහුවා කියලා defence minister shoigu එක්ක ඇරගන්න ඕනේ කියලනේ.CNN nemei.. russian channel balapan.. un veronezh/ rostov von don vala ehema vedi thiya gannavalu..

Ov bn. Heta veddi valiya ivarai kiyala degolloma set vela jokerta gahaiදැක්කා දැක්කා බන්, එකේ Prigozhin කියන්නේ, ඌට පුටින් එක්ක අවුලක් නෑ , උන්ගේ base එකකට ගැහුවා කියලා defence minister shoigu එක්ක ඇරගන්න ඕනේ කියලනේ.
තනිකර drama යන්නේ . Let's wait and see how things unfold.![]()
Shoigu kohomath Hena kamriyek kiyala telegram channel wala un danawa.. uge family un hena Anti russian un lu.. maina wage patta horek kiyala kiyanne.. samahara wit shoigu ain karai ehema naththun Wagner karayawa building ekakin pallehata watila news ekak ey..Ov bn. Heta veddi valiya ivarai kiyala degolloma set vela jokerta gahai


