තනිකම

Dubairox

Well-known member
  • Aug 9, 2021
    1,628
    2,136
    113
    අපෝ ඔව් ඊටපස්සෙ අනිත් එවුන්ට වාතයක් වෙන්න ගන්නවා උන්ටත් නොදැනීම.
    මම එහෙම කීපදෙනෙක්වම දන්නවා. ගෙදරකට ආවොත් මළාට යන්නෙ නෑ. කතා කර කර ඉන්නවා. වැඩ තියෙනවා කිව්වොත් මොනාද ඔය හැටි වැඩ අහනවා. පාරක හම්බුනත් එල්ලි එල්ලි කතාව. ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ මිනිස්සු පාලුවෙන් ඉන්නෙ. ජීවිතේ බෝරින්. අර බැඳපු මිනිස්සුත් වයසට යද්දි කතා කර කර ඉන්න මිනිස්සු හොයන්නෙ. ඒක බැඳපු නැති උනාම කලින්ම එනවා 40ටත් කලින්.
    ඔව් බන් මූට 27 දිම තනිකම පටන් අරන් නෙ. මූ බැන්දෙ නැත්තම් තනිකමට කලින් එන්නෙ කේන්තිය. ගෙදර උන් එක්ක තමා වැඩිපුර කේන්ති යන්නෙ. ඉතින් පස්සෙ දුක් විදිනවට වඩා හොදයි බදින එක. 😀
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,676
    9,330
    113
    එහා ජිවීතේ ගැන කල්පනා කරපන්.
    Aniwa bung 30 panala yaluwoo okkoma settle wela trip ekake wath yanna single ekake nathi unama thama epa wenne

    badinne nathuwa innawa kiyala inna epa. bandala inna, oya trip, party magule hamadama hari yanne na bung

    35 panala yanakota family life ekake nathuwa thani unama, kochara dial ekake unath break wenawaa

    onna bad experience ekake nisa divorce una nam eka wena deyak bung. ehama unath godka divorced aya marry karanna balanneth ekaiyi, ba bung thaniyama inna 35 panala

    උබට 27 දිම ඔහොම ෆීලීන්ග්ස් එනවා නම් අනිවාර්යයෙන් ම බැදපන්.

    නැත්තම් උබට 35 වගේ වෙද්දි සමහරවිට ඊට කලින්ම ස්ට්‍රෙස් වැඩි වෙන්න ගනී.
    ඩිප්‍රේශන් එන තරමට.

    ලොකේ ගැන හෝ කිසිම කෙයා එකක් නැතුව ෆුල්ම ආතල් එකෙ ඉන්න එකෙක්ට නම් සමහරවිට අවුල්ක් වෙන්න්‍ර් නැති වෙඉ.
    ඒත් වය්ස ටික ටික යනකොට තමා ඔලුවට එක එක විකාර එන්නෙ.

    අවුරුදු 40ක් 50ක් එහා ජිවීතේ ගැන කල්පනා කරපන්.
    Yes, ape office inna thanikada athal kiyala inna porak

    u ape podi kollanta/ kellonta katha karanwa trip yanna hama welama. mokada uta paluwa wadi hama welama

    badinne nathuwa inna epa
    ------ Post added on Jun 24, 2023 at 9:16 AM
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,516
    10,348
    113
    Amboooo kohomada kunu gada. Palathuru kunu unu gada kelinma enne.
    උබේ ගෑනියි...උබ බෆට් දීලා හුකන වේසියොයි නාන්නේ නෑ කියලා හැමෝම එහෙම නෑ පොන්නයෝ....තොගේ කුනු කාපිරි ගෑනිව නාවලා ගනින් හොදට...නාලා කරලා..ඩයට් ෆොලෝ කරන.. ක්ලීන් එකට ඉන්න පොශ් කෑල්ලක් ඇදලා බලපන් හිගන්නෝ...වෙනස තේරෙයි....

    තොපිලට මොන පොශ් කෑලිද බෆට් වලට පස්සෙන් ඇවිත් පුක දෙන වේසියෝන්ගේ කිම්බවල් ගදයි තමා බල්ලෝ
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    ඔව් බන් මූට 27 දිම තනිකම පටන් අරන් නෙ. මූ බැන්දෙ නැත්තම් තනිකමට කලින් එන්නෙ කේන්තිය. ගෙදර උන් එක්ක තමා වැඩිපුර කේන්ති යන්නෙ. ඉතින් පස්සෙ දුක් විදිනවට වඩා හොදයි බදින එක. 😀
    anika eetapasse meke Diary eka wage thread danna gani.
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Such is life ban. උබ හිතනවද උබට කෙල්ලෙක් හිටියා කියලා ඔය තනිකම යයි කියලා. තාවකාලිකව උබ සතුටෙන් ඉදියි. ඊට පස්සේ උබට හිතෙන්න ගන්නවා අනේ මට මේක තිබ්බා නම් සතුටින් ඉන්න තිබ්බා කියලා ඕක never-ending circle එකක් බන්. සසර කියන්නේ එහෙම තමා. මේ වෙලාවේ උබ ලග තියෙන දේවල් වලින් සතුටු වෙන්න බලපන්. මේ මොහොතේ ජීවත් වෙයන්.
    Perfect advice
     
    • Like
    Reactions: NRTG

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Marry kalath nathath athi wenna salli thiyenawa nam oya godak problems enne na awath godak ewa manage karaganna puluwan.
    "Money can't do everything but it can do many things"
     
    • Like
    Reactions: NRTG

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,628
    2,136
    113
    Aniwa bung 30 panala yaluwoo okkoma settle wela trip ekake wath yanna single ekake nathi unama thama epa wenne

    badinne nathuwa innawa kiyala inna epa. bandala inna, oya trip, party magule hamadama hari yanne na bung

    35 panala yanakota family life ekake nathuwa thani unama, kochara dial ekake unath break wenawaa

    onna bad experience ekake nisa divorce una nam eka wena deyak bung. ehama unath godka divorced aya marry karanna balanneth ekaiyi, ba bung thaniyama inna 35 panala

    Yes, ape office inna thanikada athal kiyala inna porak

    u ape podi kollanta/ kellonta katha karanwa trip yanna hama welama. mokada uta paluwa wadi hama welama

    badinne nathuwa inna epa
    ------ Post added on Jun 24, 2023 at 9:16 AM
    Aniwa machan oka thamai ape mentality eka. Eka therum aran wada karanna one
     
    • Like
    Reactions: NRTG and acryan

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    තනිකම නැති වෙන්න යාලුවො නෑයො සහෝදර සහෝදරියො කොච්චර හිටියත් ජීවිතේ බෙදාහදාගන්න කෙනෙක් නැති එක ලොකු අඩුවක් වගේ දැනෙනව මචං. මං කැමති කෙල්ලො මට කැමති නෑ. මට කැමති උන්ට මං කැමති නෑ. එක්කො මොකක් හරි අඩුපාඩුවක් පේනවා. නැත්නම් මොකක් හරි කරුණක් නිසා හිතෙනවා අම්මෝ මෙහෙම එකියක් එක්ක ඉන්න පුළුවන්ද මේකිට මොලේ හොඳ නෑනෙ කියල. තනිකඩව ඉඳීමේ නිදහස එක අතකින් පට්ට උනත් අර අඩුපාඩුවත් දැනෙනවා. ඒක නම් එහා ඉවුරෙ තණකොල වගේ සීන් එකක්ද මන්ද.
    Eha iwure thanakola wage seen ekak thamayi...
     
    • Like
    Reactions: NRTG
    Same here. 😒😕

    For me, it comes with added flavours like frustration, doubts, anger, mood swings, depression, fatigue, etc...such a vicious blend. Another worst thing is feeling of running out of time.

    Most of the time, arts and music do a big role to deal with such situations, which works for me.