ඕකයි තත්වේ

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    බය කරන්න එපා අය්යේ කොත්තුවක් කාගෙන චිල් එකේ ඉන්නේ මේ 🥲 (y)
    ඔය උද්දමනය අඩු වෙලා කිව්වට බං මට නම් ගෙදර කන බොන ටිකට යන 45-50 අතර ගාන අඩු වෙන්නෙම නෑනේ බං

    රනිල මේ මාස ටිකට මෙච්චර නය අරන්ද බං මුන් කියන ඒවා ඇත්ත නම් මේවා ගෙවන්නේ කවුද බං
     
    • Like
    Reactions: neyohk and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    ඔය උද්දමනය අඩු වෙලා කිව්වට බං මට නම් ගෙදර කන බොන ටිකට යන 45-50 අතර ගාන අඩු වෙන්නෙම නෑනේ බං

    රනිල මේ මාස ටිකට මෙච්චර නය අරන්ද බං මුන් කියන ඒවා ඇත්ත නම් මේවා ගෙවන්නේ කවුද බං
    ඕක හැමෝම කියන කතාව මචන්. මුන් මේ ගණන් කොහොම හදනවද මන්දා :unsure:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,834
    54,276
    113
    Colombo
    වීඩියෝ එක කරන එකා 70 ගනන් වල ජෙප්පෙක් වගේ ...
     
    • Wow
    Reactions: NRTG