ඕකයි තත්වේ
NRTG Well-known member Oct 19, 2019 40,979 198,346 113 Colombo, Sri Lanka Jun 25, 2023 #2 බය කරන්න එපා අය්යේ කොත්තුවක් කාගෙන චිල් එකේ ඉන්නේ මේ Reactions: neyohk
bravehearts Well-known member Sep 5, 2014 4,039 4,918 113 Jun 25, 2023 #3 NRTG said: බය කරන්න එපා අය්යේ කොත්තුවක් කාගෙන චිල් එකේ ඉන්නේ මේ Click to expand... ඔය උද්දමනය අඩු වෙලා කිව්වට බං මට නම් ගෙදර කන බොන ටිකට යන 45-50 අතර ගාන අඩු වෙන්නෙම නෑනේ බං රනිල මේ මාස ටිකට මෙච්චර නය අරන්ද බං මුන් කියන ඒවා ඇත්ත නම් මේවා ගෙවන්නේ කවුද බං Reactions: neyohk and NRTG
NRTG said: බය කරන්න එපා අය්යේ කොත්තුවක් කාගෙන චිල් එකේ ඉන්නේ මේ Click to expand... ඔය උද්දමනය අඩු වෙලා කිව්වට බං මට නම් ගෙදර කන බොන ටිකට යන 45-50 අතර ගාන අඩු වෙන්නෙම නෑනේ බං රනිල මේ මාස ටිකට මෙච්චර නය අරන්ද බං මුන් කියන ඒවා ඇත්ත නම් මේවා ගෙවන්නේ කවුද බං
NRTG Well-known member Oct 19, 2019 40,979 198,346 113 Colombo, Sri Lanka Jun 25, 2023 #4 bravehearts said: ඔය උද්දමනය අඩු වෙලා කිව්වට බං මට නම් ගෙදර කන බොන ටිකට යන 45-50 අතර ගාන අඩු වෙන්නෙම නෑනේ බං රනිල මේ මාස ටිකට මෙච්චර නය අරන්ද බං මුන් කියන ඒවා ඇත්ත නම් මේවා ගෙවන්නේ කවුද බං Click to expand... ඕක හැමෝම කියන කතාව මචන්. මුන් මේ ගණන් කොහොම හදනවද මන්දා
bravehearts said: ඔය උද්දමනය අඩු වෙලා කිව්වට බං මට නම් ගෙදර කන බොන ටිකට යන 45-50 අතර ගාන අඩු වෙන්නෙම නෑනේ බං රනිල මේ මාස ටිකට මෙච්චර නය අරන්ද බං මුන් කියන ඒවා ඇත්ත නම් මේවා ගෙවන්නේ කවුද බං Click to expand... ඕක හැමෝම කියන කතාව මචන්. මුන් මේ ගණන් කොහොම හදනවද මන්දා
lilman Well-known member May 10, 2009 40,834 54,276 113 Colombo Jun 25, 2023 #5 වීඩියෝ එක කරන එකා 70 ගනන් වල ජෙප්පෙක් වගේ ... Reactions: NRTG