ඒක නම් ඇත්ත තමයි. 1Mbps එකෙත් 300GB මොකක්ද ඒ කතාව
මම ඒකත් චෙක් කරල බලන්නම්.
මගේ කම්පැනි එකට ලැබුන ලොගින් එක බං. මේක සෑහෙන වෙනස් නිකං පෝටල් එකට වැඩිය. රිපෝට්ස් බර ගානක් තියෙනව, මට පුලුවන් ස්ටාෆ් එකේ අයගෙ ෆෝන් ඕන එකක් ලිමිට් කරන්න ඕනම දෙයක් කරන්න පුලුවන්. ස්ටාෆ් එකේ හැමෝටම ඔය පැකේජ් එක දාල දුන්න ගිය මාසෙ. මේ පැකේජ් එක Corporate level එකට ආවෙ ගිය මාසෙ. ආව ගමන්ම දැම්ම.
මේ විදියට තමයි ඩෑෂ්බෝඩ් එක තියෙන්නෙ
අපිට වෙනම මොබිටෙල් එකේ ඒජන්ට් කෙනෙක් දීල තියෙනව ඌට තමයි ඕනම වැඩකට කෝල් කරන්නෙ. පොරගෙන් ඇහුවම අරෙහෙම තමයි කිව්වෙ. අර යූසේජ් සිස්ටම් එක ඇතුලෙ යන ඒව වගයක් කියල එයාලත් හරියටම දැනුවත් නෑ කිව්ව විස්තර ආව ගමන් කියන්නම් කියල. ඒත් පොර කිව්වෙ නම් අන්ලිමිටඩ් කියල.