Mobitel 1 Shot damma aya kauda

elakiriaddict

Well-known member
  • Jun 2, 2023
    604
    1,017
    93
    image.png

    මෙන්න මේ වගේ ලිමිට් 3ක් නම් පේනව Dashboard එකේ. ඒකෙන් AnyTime කියන එක නම් පැහැදිලියි ඒ අර මාසෙට දෙන 30GB නේ. අනිත් දෙකම තේරෙන්නෙ නෑ එකක 300GB දීල අනිත් එකේ 10GB දීල. මම දැන් 4G වලින් TikTok video ටිකක් බැලුව එතකොට අර දෙවැනි එක යනව. මම මොබිටෙල් එකේ ඒජනට්ගෙන් කතා කරල ඇහුවම එයා කිව්වෙ ඕකෙ 30GB එක විතරක් බැලුවම ඇති අනිත් දෙකම සිස්ටම් එක ඇතුලෙ යන ඒව වගයක් අපි Corporate customers ල නිසා System එක ඇතුලෙ යන ඒව වගේකුත් පේනව කියල. ඒත් පොර කිව්වෙ නම් අන්ලිමිටඩ් කියල සෝෂල් මීඩියා. කිව්ව කතාවෙ ඇත්තක් තියෙනව ඒක නිසා තමයි UNDEFINED කියල පෙන්නන්නෙ. මොබයිල් ඇප් එකෙන් බැලුවම ඒ දෙක පේන්නෙ නෑ. Corporate Dashboard එකෙන් බැලුවම විතරයි පේන්නෙ.
    මචන් corporate customers කියන්නෙ මොකක්ද?පොඩ්ඩක් පැහදිළි කරනවද මචන්?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,051
    8,323
    113
    1Mbps speed එකෙන් පැය 24ම දවස් 30ම downloard කලත් 300GB ඉවර කරන්න බෑනේ
    ඒක නම් ඇත්ත තමයි. 1Mbps එකෙත් 300GB මොකක්ද ඒ කතාව

    me report eka gathe khenda ? link please

    mobitel selfcare site eka.postpaid wala withrayi data,voice resources display karanne

    ගොඩක් අඩු Utilization එකක්නෙ තාම තියෙන්නේ අනිත් 10 ඉවර උනාම ඕක යූස් වෙන්න ගනී.

    https://www.trc.gov.lk/images/Tariff/TRC_M-PRO-23-03.pdf

    Roughly. So Unlimited
    මම ඒකත් චෙක් කරල බලන්නම්.

    මචන් corporate customers කියන්නෙ මොකක්ද?පොඩ්ඩක් පැහදිළි කරනවද මචන්?
    මගේ කම්පැනි එකට ලැබුන ලොගින් එක බං. මේක සෑහෙන වෙනස් නිකං පෝටල් එකට වැඩිය. රිපෝට්ස් බර ගානක් තියෙනව, මට පුලුවන් ස්ටාෆ් එකේ අයගෙ ෆෝන් ඕන එකක් ලිමිට් කරන්න ඕනම දෙයක් කරන්න පුලුවන්. ස්ටාෆ් එකේ හැමෝටම ඔය පැකේජ් එක දාල දුන්න ගිය මාසෙ. මේ පැකේජ් එක Corporate level එකට ආවෙ ගිය මාසෙ. ආව ගමන්ම දැම්ම.
    මේ විදියට තමයි ඩෑෂ්බෝඩ් එක තියෙන්නෙ
    අපිට වෙනම මොබිටෙල් එකේ ඒජන්ට් කෙනෙක් දීල තියෙනව ඌට තමයි ඕනම වැඩකට කෝල් කරන්නෙ. පොරගෙන් ඇහුවම අරෙහෙම තමයි කිව්වෙ. අර යූසේජ් සිස්ටම් එක ඇතුලෙ යන ඒව වගයක් කියල එයාලත් හරියටම දැනුවත් නෑ කිව්ව විස්තර ආව ගමන් කියන්නම් කියල. ඒත් පොර කිව්වෙ නම් අන්ලිමිටඩ් කියල.
    image.png
     
    elakiriaddict

    Well-known member
  • Jun 2, 2023
    604
    1,017
    93
    ඒක නම් ඇත්ත තමයි. 1Mbps එකෙත් 300GB මොකක්ද ඒ කතාව

    මම ඒකත් චෙක් කරල බලන්නම්.

    මගේ කම්පැනි එකට ලැබුන ලොගින් එක බං. මේක සෑහෙන වෙනස් නිකං පෝටල් එකට වැඩිය. රිපෝට්ස් බර ගානක් තියෙනව, මට පුලුවන් ස්ටාෆ් එකේ අයගෙ ෆෝන් ඕන එකක් ලිමිට් කරන්න ඕනම දෙයක් කරන්න පුලුවන්. ස්ටාෆ් එකේ හැමෝටම ඔය පැකේජ් එක දාල දුන්න ගිය මාසෙ. මේ පැකේජ් එක Corporate level එකට ආවෙ ගිය මාසෙ. ආව ගමන්ම දැම්ම.
    මේ විදියට තමයි ඩෑෂ්බෝඩ් එක තියෙන්නෙ
    අපිට වෙනම මොබිටෙල් එකේ ඒජන්ට් කෙනෙක් දීල තියෙනව ඌට තමයි ඕනම වැඩකට කෝල් කරන්නෙ. පොරගෙන් ඇහුවම අරෙහෙම තමයි කිව්වෙ. අර යූසේජ් සිස්ටම් එක ඇතුලෙ යන ඒව වගයක් කියල එයාලත් හරියටම දැනුවත් නෑ කිව්ව විස්තර ආව ගමන් කියන්නම් කියල. ඒත් පොර කිව්වෙ නම් අන්ලිමිටඩ් කියල.
    image.png
    අම්මටසිරි අද තමා එහෙම සීන් එකක් දන්නෙ,Thanks මචන්:P
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,051
    8,323
    113
    Gdak un kiwwa after 10gb anytime walin kapenne nathuwa full hd baluwa kyala.
    මම ඕක හරියටම කියන්නම් අර ඒජන්ට්ගෙන් අප්ඩේට් එකක් ආවම. පොර ඉස්සරත් කියල තියෙනව ඔය ඩයලොග් එකත් එක්ක තියෙන තරඟෙ නිසාම එක එක ට්‍රික්ස් දානව කියල මුං. මේකත් එහෙම එකක් වෙන්න ඇති. TRC එකෙන් ඇපෲවල් දුන්නම ඇතුලෙන් පෙන්නනව ලිමිට් එකක් යනව වගේ ඒත් ඩ්‍රොප් එකක් වෙන්නෙ නැති විදියට සමහරවිට හදල ඇති. ඒකනේ උන්ගෙ සයිට් එකේ කොහෙවත් FUP එකක් ගැන Advertise කරල නැත්තෙ. හරි නම් පැකේජ් එකේ details වල නේ ඒක කියන්න ඕන. අර TRCSL එකේ ලියුමෙ විතරයි FUP කතාවක් තියෙන්නෙ.
    mkkd anith app eka SLT selfcare da?

    10GB walata wada nm HD baluwa drop ekak wune na
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,718
    1
    99,986
    113
    33
    Kalutara
    hutch 14 days 20gb එක දාගෙන ඉන්නෙ. දෙසිය ගානක්. අව්ලක්ම නෑ හැබැයි signal තියනව නම්. සමහර වෙලාවට පට්ට slow වගේ. සමහර වෙලාවට අවුලක් නෑ. yt,fb, tiktok බලනව.
    සෝෂල් මීඩියා විතරද 20GB?
     
    • Like
    Reactions: NRTG and uajanath

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    මම ඕක හරියටම කියන්නම් අර ඒජන්ට්ගෙන් අප්ඩේට් එකක් ආවම. පොර ඉස්සරත් කියල තියෙනව ඔය ඩයලොග් එකත් එක්ක තියෙන තරඟෙ නිසාම එක එක ට්‍රික්ස් දානව කියල මුං. මේකත් එහෙම එකක් වෙන්න ඇති. TRC එකෙන් ඇපෲවල් දුන්නම ඇතුලෙන් පෙන්නනව ලිමිට් එකක් යනව වගේ ඒත් ඩ්‍රොප් එකක් වෙන්නෙ නැති විදියට සමහරවිට හදල ඇති. ඒකනේ උන්ගෙ සයිට් එකේ කොහෙවත් FUP එකක් ගැන Advertise කරල නැත්තෙ. හරි නම් පැකේජ් එකේ details වල නේ ඒක කියන්න ඕන. අර TRCSL එකේ ලියුමෙ විතරයි FUP කතාවක් තියෙන්නෙ.
    Na.
    Mama kalin dawasak damma selfcare/datamart app 2n ekaka 10GB pennapu screenshot ekk.
    Oka limit wenne nathuwa yana eka Unge system awulk.
    Meeta kalin YouTube package eketh Samahara ayata Samahara welawata ehema wela thiyenawa.

    mkkd anith app eka SLT selfcare da?

    10GB walata wada nm HD baluwa drop ekak wune na
    Datamart, mobitel selfcare 2n ekak.
    Maa hariyatama mathaka na dan.
    ------ Post added on Jun 26, 2023 at 4:06 AM