Dialog - pay day special cyber offer

-333-

Well-known member
  • Aug 3, 2014
    10,154
    13,021
    113
    33
    ෆින්ලන්ඩ්
    1687749080580.jpeg


    https://devices.dialog.lk/order

    මම හිතන්නේ dialog Club vision Platinum /ගෝල්ඩ් Members ල ට අඩුවට ගන්න පුළුවන්.
    මීට වඩා අඩුවට open market ඇති. බලලා , හොයලා ගන්න

    Nokia C21 Plus Warm gray | 3GB 32GB - Rs. 34,487.00​

    Huawei Nova 9SE Black | 8GB 128GB - Rs. 83,987.00

    Huawei Nova 8i Black | 8GB 128GB - Rs. 94,787.00

    (මේ ටික පොඩ්ඩක් ලාබයි වගේ. හොයල බලලා ගන්න )

     
    Last edited:
    • Haha
    Reactions: gihand4r

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,764
    2,856
    113
    මරු 50% ඒක
    50%ක් අඩුවෙලා ඔය ගාණනම් ඔයවගේ ඩබල් වෙන්න ඇති විකුණ්න ඇත්තේ ගන්න එවුන් ගොන්නු කියලා හිතාගෙනද දන්නේ නෑ දැම්මේ
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,697
    2,176
    113
    meka hodada? :oo: ara offers wala thiyenne
    View attachment 208438
    ඔක විතරයි ඔකේ ටිකක් අඩුවට තියෙනවා දැක්කේ. අනිත් එවා ලොකල් ශොප් වලිනුත් ඔයිට අඩුවට ගතැකි. ඔක හාර්ඩ් යුස් කරන්නේ නැත්නම් අවුලක් නැති වෙයි


    Btw guyz check wasi.lk. they also offer discount for hnb credit cards holders.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,028
    12,551
    113
    ඔකුන්ගේ Phone පට්ට අවුල් කැඩුනාම වතුර ගිහින් කියලා හදන්නේ නැහැ බොරු කියනවා.
    තව බැටරි ඉදිමෙනවා බැටරි නැහැ කියලා වොරන්ට් තියෙනකොට දෙන්න බැටරි නැහැ උන්ට ඔකුන්ගෙන් අරන් අපරාදේ ගියා මගේ සල්ලි
     
    • Wow
    Reactions: elakiriaddict