සුද්දියක්

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අවුලක් නෑ. 😌

    Taylor-Darling-Feet-5788221.jpg
    කව්ද මේ🤗
    අත්දැකීමෙන් කියන්නෙ.. හොද වැදගත් චාම් සුද්දියො ඉන්නව බන්... තමන්ගෙ පවුල ගැන පට්ටම කෙයරින්ග් සීන් එකේ ඉන්න සුද්දියො මං ඕන තරම් දැකල තියෙනව. තමන්ගෙ දරුවා ගැන බලනවටත් වඩා තමන්ගෙ මහත්තයා ගැන බලන සුද්දියො ඉන්නව. ඒ කෙයරින්ග් එක දැකල තමයි මටත් ඔය සුද්දියොන්ගෙ පිස්සුව සැරටම ඔලුවට වැදුනෙ... ලංකාවෙ කෙල්ලොන්ගෙ ලග ඒ ලෙවල් එකේ කෙයරින්ග් එකක් මං දැකල නෑ පුතේ... ලංකාවෙ කෙල්ලො පහත් කරල සුද්දියො අප් කරල කතා කරනව නෙමේ.. ඒත් එහෙම සීන් එකක් සැරටම මම දැකල තියෙනව..

    සුද්දියො 100%ක් මලෙන් උපන් කුමාරිකාවො කියනව නෙමේ.. දාර බඩු ඉන්නව ඕන තරම්.. ඒ වගේ තමයි ඉතින් ලංකාවෙ කෙල්ලොත්.. හොද කෙල්ලො ඉන්නව.. හැබැයි ඔය උඩ මම කියපු ටයිප් සුද්දියෙක් සෙට් වෙනව කියන්නෙ ඒ කොල්ලගෙ ලයිෆ් එකම ෆුල් කෙයරින්ග් සහ පට්ට හැපි ලයිෆ් එකක් කියල ගැරන්ට් කරල කියන්න පුලුවන්... :yes: :love:
    ඇත්තටම මෙහෙම ද?
    Ubata ඇත්දැකීම තියනවා ද?
    ගොඩක් සුද්දියෝ සහ ඒ රටවල් වල culture එක අනුව husband ට උනත් වැඩක් කරලා දෙන්නේ නෑ නේද? ( හදිස්සියකට වත් drink එකක් හදලා දෙන එක.. රෙදි ටිකක් හෝදලා දෙන එක වගේ දේවල්..)
    Family oriented ගතිය අඩුයි නෑ?
     
    • Like
    Reactions: Stimulus mind

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,844
    13,065
    113
    මට හිතෙනව සුද්දියක්බ දින්න, ඒත් මගෙ යාලුවො කියනව සුද්දියක් බදින එක බඩුවක් බදිනව වගේ කියල, ඒක අැත්තද බන්, මට ෆොරින් යාලුවෙ එහෙම නෑ. දන්න උන් කියපල්ලකො විස්තර,
    චරිතෙ හොද, අැත්තටම අාදරේ කරන, ලැජ්ජ බය තියෙන කෙල්ලො ඉන්නවද??

    වැල බලල, ෆිල්ම් බලල ඒව ඔලුවෙ තියන් කමෙන්ට් දාන්න එපා,
    අාශ්‍රය කරල තියෙන උන් විතරක් කියපල්ල:cool::yes:
    Europe kali nam US kali walata wada loyal. Eth online lankawe unta talks wenawa adui. Ube e ratakata move wenawa nam chance ekak thiyenawa. Cafe ekaka wage inna suddiyek ekka katha karala date ekakata yanna puluwan. Ube wade karaganna danaganna one.