සුද්දියක්

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    මොන සුද්දීයෝද බන් මෙන්න මෙහාට වෙලා හැල්කල්ලක් බැදන් පාඩුවේ ඉඩහන්
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    LOL එ්ක තමයි බං කියන්නේ boot වල සහ මෙකේ connection එකක් නැහැ. මුගේ posts කියවලා තියෙනව තැන් කීපයක ම.
    හැබැයි මූ කියන එකෙන් 100% ගන්න බැරි උනත් මුගේ කතා වල ගොඩක් ඇත්ත තියෙනව.

    මූ facts අරගෙන පෙන්නන්න උත්සහ කරන්නේ හැම වෙලේම මොන හරි දෙයක්. Over යනවා ඒ මූ explain කරන ක්‍රමයේ හැටි.
    ගොඩක් උං මූට බනින්නේ මූ directly ම ඕක කියනවා මුණ ට ම. සහ aggressive විදියට. ඒක දැක්කම අපේ උන්ට හිතෙන්නේ මූට පෞද්ගලික අවුලක් මෙහෙ කෙල්ලො එක්ක තියෙන, සහ උඹ කිව්වා වගේ boot කාපු එකට අවුලක් කියලා.

    මන් උබට උදාහරණයක් දෙන්නම්.

    එකෙක් ට දුර දිග හිතන්න පුළුවන්.
    අනිකාට හිතන්න බැහැ. එකම frame එකකට කොටු වෙලා එතනින් එහාට හිතන්නේ නෑ.

    ඔය දෙන්නා ඔන්න typical ලන්කන් මොඩල් කෙල්ලො දෙන්නෙක් දාගන්නවා.

    Logically හිතන්න පුළුවන් කෙනාට ලංකාවේ ගොන් කෙල්ල ගොං හේතුවක් හින්දා boot එකක් දෙනව.
    උදාහරණයක් විදිහට: ඔන්න කොල්ල කැමති දෙකට කෙල්ල අකමැතියි. යාළුවෝ ආශ්‍රය කරනව ට අකමැතියි. එහෙම නැති නම් sex වල මුක සංසර්ගයේ යෙදෙන එකට ආසයි කියලා කියන කොට කෙල්ල මූ ව දකින්නේ මානසික අසහනයට ලක් වෙච්චි එකෙක් වගේ. නැතිනම් මොනා හරි fetish එකක්.
    එතකොට කෙල්ල open minded හිතන්නේ නෑ.
    මූ try කරනවා ආපහු උත්සහ කරනවා. හරි යන්නේ නෑ. (මේ උදාහරණයක් විතරයි හොදේ, ලංකාවෙ ඕන තරම් ඇති මෙකට කැමති ගැනු).
    බැරිම තැන ඉතින් fight එකක් යනවා.
    බඳින කම් ඉන්න ඕන කියනවා. කෙල්ල මූ ට අවශ්‍ය දේ දෙන්නේ මූ කෙල්ලට ඕන දේ කරලා දුන්නොත් විතරයි.
    කෙල්ල අහවල් එක පාවිච්චි කරලා කොල්ලට නාස් ලණුවක් දාලා කසාද බැඳගන්න හදනවා. ඒක පාවිච්චි කරල සේරම දේවල් කරගන්නවා. නමුත් sex කියන එක love එකත් එක්ක ලැබෙන්න ඕන දෙයක්. දෙන්නම enjoy කරන්න ඕන දෙයක්. අනික් කෙනාගේ දේවල් වලට තමන්ගේ limit push කරන්න try කරන්න හිතන්න ඕන දෙයක් කියන දෙය explain කරන්න යන්න බැහැ මොකද කෙල්ල කියනවා තමුසෙ මහා අසහන කාරයෙක්. (ඒ කෙල්ල educated නැති කම මිසක් උගේ අවුලක් නෙමෙයි) තමුසෙට ඕනේ ඕක කරගන්න තමයී. වගේ දේවල්.
    නමුත් වෙන රටවල කෙල්ලෙක් ඕක දැක්කොත් හිතයි මොන මී හරකියෙක් ද මේ? කියලා.
    දැං ඔන්න මූ කෙල්ලට කියලා දෙන්න යනවා සාම්ප්‍රදායික ක්‍රමයට හිතන්න එපා. අරක මෙක. ඕවා කියලා එකක් දෙකක් කර ගත්තට කොන්ද නමාගෙන ගෑනි කියන දේම අහගෙන, එකී කියන විදියට ම ජීවත් වෙලා කසාද බැඳගෙන ඉන්න පුළුවන් කෙනෙක්ට.
    ඒ වගේම ඒවා දිරවන්නේ නැති එකාට පුළුවන් ගෑනිට බම්බු ගහගන්න කියලා ඔය ගොබ්බ සාම්ප්‍රදායික model එක ට පයිං ගහල තමන්ට set වෙන වෙන රටක කෙල්ලෙක් එක්ක සෙට් වෙන එක. ඒකට කියන්නේ understanding කියලා. අර විදිහට ම සිංහල කෙල්ලෙක් ම බැඳගෙන ඉන්න ඕන කියලා එකක් නෑ කියලා හිතලා වෙන රටක එකක් කරගන්න පුළුවන්.
    සමහර උන් ඕනවට වඩා පුක දෙන්න කැමති නෑ නේ බං.
    මූ ත් ඒ වගේ එකෙක්. නිකං ගොං පාට් දාන උන්ට පුක දිදී ඉන්න ඕන නෑ. Ridila හරි මොකක් හරි හේතුවක් හින්ද නෙමෙයි උන් Try කරලා වැඩේ හෙන අප්සට් කියලා තේරුම් ගන්න පුළුවන් හින්දයි උං ඕක කියන්නේ. තව එකෙක්ට advice ගන්න පුළුවන් තවත් ඒ වගේම සිංහල ගොන් ගෑනියෙක් ට යට වෙලා උන්ගේ මොඩ තර්ක වලට යටත්ව ජීවත් වෙන එකෙක්, ඔහොම හිටපන් මෙහෙම හිටපන් මචං ගැනි නැත්නම් අවුල දායි, අවුල යනවනේ කියලා. ඒ එකෙක්. තව එකෙක් advice කරන්නේ තව විදිහකට. ඔච්චර පුක දෙන්නේ නැතිව divorce වෙයන් වගේ. ඒ ඌ ට දිරවන්නේ නෑ.
    අපේ ජීවිත බං අපිට ඕන විදියට ජීවත් වෙන්න, වෙනස් වෙන්න පුළුවන් වෙන්න ඕන. ගෑනියෙක් ගන්නේ ඒක අපායක්, හෝ හිර ගෙයක් කරගන්න නෙමෙයි නේ?

    හරි වැරදි අඩු පාඩු අපේ කෙල්ලෝ ගෙ ඇති. එහෙමයි කියලා අපේ උං අයින් කරන්න ඕන නෑ කියලා උන්ව ම කර ගහන්නේ මොන කෙහෙල් මලක ට ද? උන්ගේ ගොන් කන් දරාගෙන ඉන්නේ මොකටද? මට තේරෙන්නේ නෑ. තමුන්ට ගැලපෙන කෙනා ලොකෙ ඕනම තැනක ඉන්න පුළුවන්. ඒක තැනක දී ඒ මිනිස්සු ඒ කෙනා judge කරලා mental hospital යවන කොට අනික් රටේ ඒ කෙනා ට ආදරේ කරන ඒ අදහස් වලට එකඟ වෙන මිනිස්සු ඉන්නවා. හැමෝටම සතුටින් ඉන්න අයිතියක් තියෙනව. අනික් මිනිස්සුන්ට ඕන විදිහට, කාගෙවත් standards වලට අනුව ජීවත් වෙන්න ඕන නෑ මට නම්.

    අනේ පොන්නයො උඹ ඉස්සෙල්ල ලංකාවෙ ගොන් ගෑනුන්ට පලු යන්න බැනල දැන් මන් ආපුවම වෙන කතාවක් කියනව. උඹ හිතන් ඉන්නෙ උඹ විතරයි ලංකාවෙ ගෑනුන්ව පෙන්නන්න බැරි වෙන රටවල සුපිරි කෙල්ලන්ට කැමති එකම කොල්ල කිය්ල. ලංකාවෙ ගෑනියෙක් බැදගත්තම මොන සෙක්ස්ද බන්. කරෝල පාට හමට කොල්ලට වමනෙ ගියේ නැතොත් තමා පුදුමෙ. ලංකාවෙ ගෑනුන්ව දැක්කම අප්පිරියෙ හිතෙන්නෙ නැත්තන් ඌ සුද්දීක් ඇහැට දැකල නෑ.

    BLACKLIST_MEMBER කියල තියන දේ වත් ශර්මට තේරිලා නෑ.... ඌ හිතල තියෙන්නෙ ඌට බැනල කියල..:lol:

    btw උබ කියල තියෙන්නෙ එක පැත්තක් විතරයි... තව පැති ගොඩක් තියනව,,, උදාහරනයක් විදියට ඔය කියන ඕපන් මයින්ඩඩ් සුඩ්ඩියෙක් එක්ක පටන්ගන්න සම්බන්දයක පවත්වාගෙන යන එක ගොඩක් අමාරුයි.. ලන්කාවෙ කෙල්ලො වගේ පුක දීගෙන උන් ඉන්නෙ නෑ... ටික කාලෙකට හරි මොකක් හරි කේස් එකකට කොල්ල අවුල් ගියොත් ටටා බායි කියල යන්න යනව,,, කොල්ල කොච්චර හොදට හිටියත් සුද්දි කෙල්ල වෙන කොල්ලෙක් එක්ක යන්න තියන චාන්ස් එක වැඩී ලන්කාවෙ කෙල්ලන්ට වඩා... ලන්කාවෙ කෙල්ලන්ගෙ වැරද්ද බූට් තියන එක කියල හිතනව නම් ඊට වඩා සැර බූට් කන්න වෙනව සුද්දියන්ගෙන්..

    ලන්කාවෙ කෙල්ලෙක් එක්ක යාලු වෙනවට වඩා සුද්දියෙක් එක්ක යාලු වෙන එකේ වාසියක් තමඉ ඔය උබ කිව්ව උදාහරනෙ වගේ ලින්ගික ඩේවල් වලට උන්ගෙ තියන විවුර්ත බව... ඉතින් ඒක නිසා කෙල්ලෙක්ගෙන් මූලිකව බලාපොරොත්තු වෙන්නෙ ලින්ගික තෘප්තිය නම් සුද්දියෙක් එක්ක යාලු වෙන එක හොදයි.. වැඩිපුර බලාපොරොත්තු වෙන්නෙ ආදරය හා කල්පවතින සම්බන්දයක් නම් සින්හල කෙල්ලෙක් හොදයි...

    හැබැයි ඉතින් සෙක්ස් වලට ගොඩක් ඕපන් සින්හල කෙල්ලොත් ඉන්නව. ඒ වගෙම සින්හල කෙල්ලන්ට වඩා හොදට ආදරය කරන සුද්දියොත් ඉන්නව...
     

    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    මූ facts අරගෙන පෙන්නන්න උත්සහ කරන්නේ හැම වෙලේම මොන හරි දෙයක්.

    අනේ පොන්නයො උඹ ඉස්සෙල්ල ලංකාවෙ ගොන් ගෑනුන්ට පලු යන්න බැනල දැන් මන් ආපුවම වෙන කතාවක් කියනව.

    :lol::lol:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    BLACKLIST_MEMBER කියල තියන දේ වත් ශර්මට තේරිලා නෑ.... ඌ හිතල තියෙන්නෙ ඌට බැනල කියල..:lol:

    btw උබ කියල තියෙන්නෙ එක පැත්තක් විතරයි... තව පැති ගොඩක් තියනව,,, උදාහරනයක් විදියට ඔය කියන ඕපන් මයින්ඩඩ් සුඩ්ඩියෙක් එක්ක පටන්ගන්න සම්බන්දයක පවත්වාගෙන යන එක ගොඩක් අමාරුයි.. ලන්කාවෙ කෙල්ලො වගේ පුක දීගෙන උන් ඉන්නෙ නෑ... ටික කාලෙකට හරි මොකක් හරි කේස් එකකට කොල්ල අවුල් ගියොත් ටටා බායි කියල යන්න යනව,,, කොල්ල කොච්චර හොදට හිටියත් සුද්දි කෙල්ල වෙන කොල්ලෙක් එක්ක යන්න තියන චාන්ස් එක වැඩී ලන්කාවෙ කෙල්ලන්ට වඩා... ලන්කාවෙ කෙල්ලන්ගෙ වැරද්ද බූට් තියන එක කියල හිතනව නම් ඊට වඩා සැර බූට් කන්න වෙනව සුද්දියන්ගෙන්..

    ලන්කාවෙ කෙල්ලෙක් එක්ක යාලු වෙනවට වඩා සුද්දියෙක් එක්ක යාලු වෙන එකේ වාසියක් තමඉ ඔය උබ කිව්ව උදාහරනෙ වගේ ලින්ගික ඩේවල් වලට උන්ගෙ තියන විවුර්ත බව... ඉතින් ඒක නිසා කෙල්ලෙක්ගෙන් මූලිකව බලාපොරොත්තු වෙන්නෙ ලින්ගික තෘප්තිය නම් සුද්දියෙක් එක්ක යාලු වෙන එක හොදයි.. වැඩිපුර බලාපොරොත්තු වෙන්නෙ ආදරය හා කල්පවතින සම්බන්දයක් නම් සින්හල කෙල්ලෙක් හොදයි...

    හැබැයි ඉතින් සෙක්ස් වලට ගොඩක් ඕපන් සින්හල කෙල්ලොත් ඉන්නව. ඒ වගෙම සින්හල කෙල්ලන්ට වඩා හොදට ආදරය කරන සුද්දියොත් ඉන්නව...

    කෙල්ලො දාලා යනවද නැද්ද කියන එක උන්ගේ අවුලක් නෙමෙයි බං ඒක වෙනම art එකක් උන්ව චාටර් නොකර තියා ගන්න එක.
    කෙල්ලො එහෙම දාල යන්නෙ නැහැ ලංකාවේ උං උනත්.
    ලංකාවේ කෙල්ලො ඉන්නේ ගොඩක් pressure එකෙන්, ඒක අපේම උන්ගේ වැරද්දක්. අපේ උන් ගහන card වලට බයේ සහ social එකෙන් දෙන, pressure එක එක්ක උං හදාගත්ත එකට අනුවර්තනය වෙලා තියෙන ජීවත් වෙන ක්‍රමයකට තමයී ලංකාවේ කෙල්ලො ජීවත් වෙන්නේ. අපේ උං තමයී ගොං modal එක market කරන්නේ මොකුත් නොදන්නා පත්තිනි අම්මලා කියලා උං ට හෙන demand එකක් දීල. ඉතින් උං ඉල්ලුමට අනුව සැපයුම දෙන්න market එකෙන් ඉල්ලන්න සුදු චරිතයට පවත්වාගෙන යනවා.
    Sex educated කෙල්ල අපේ උන්ට වේසියෙක් කියලා ලේබල් ගහන නිසා. ඉතින් තොත්ත බබා වගේ උං තමයී market මෙහෙ.

    දාලා යන එක කෙල්ලො නෙමෙයි කොල්ලො භේදයක් නැතිව කරන දෙයක්. කෙල්ලට විතරක්ඇ ඟිල්ල දික් කරන්න බැහැ එකට. කොල්ලෝ ඕන තරං පොලු තියනවා කෙල්ලන්ට. කොල්ලෝ පොලු තියන්නේ කෙල්ල හොඳ කෙල්ලෙක් උනාම අපිට පුකම දීගෙන පස්සෙන් ම එන එකට. හැබැයි ඉතින් දෙන්නේ කල්පනා කරලා. එක්කෝ cheat කරලා මාට්ටු වෙලා. කෙල්ලෝ යනකොට හෙන ගැහුවා වගේ එක පාර යනව හිතේ තියාගෙන ඉඳලා චාටර් වෙලා.

    Cheaters ලා දෙපැත්තේම ඉන්නවා.

    කොච්චර try කරත් වැඩක් නැහැ යන කෙනා යනවා. ඒ යන්නේ උබේ value එකක් පේන්නේ නැති උනහම.

    නමුත් හරියට උබේ value එකට නියම value එක මෙකයි කියලා දන්න එකා උඹ ව අත අරින්න කැමති නෑ. ලංකාවේ උං ගොං හින්දා උන්ට value එක තේරෙන්නේ නෑ. උන් expect කරන්නේ අර social එකෙන් දෙන කිසි පදනමක් නැති මොඩ මිනිස්සු විසින් නිර්මාණය කරපු pressure එක වගේ දේවල් base කරගෙන ඔලුවට දාගත්ත ideas. ඒවා real facts නෙමෙයි. උන්ට ඒවා තේරුම් කරන්න ගියහම රැඩිකල් වැඩියි. Truth එකට face කරන්න අමාරුයි මොකද උන්ගේ ජීවිත ගතවෙලා තියෙන්නේ හැදිලා තියෙන්නේ ඒ දේවල් වටේ. කෙල්ල safe zone එකක් කියලා දකින දේවල් තමයී කොල්ලාගේ expect කරන්නේ ඒ දේවල්.

    නමුත් අරුන් ට තේරෙනවා real love එක base වෙන්න ඕන කරුණු මොනවාද කියලා හරියට. කෙල්ලෝ විතරක් එහෙම දාල යනවා කියන එක myth එකක් බං. උන් එහෙම දාල යන්නෙ නෑ. ගොං තියරි ඔලුවට අවම උං ඒ ඔස්සේ වැඩ කරනව. ඒක හරියට art එකට handle කරගන්න තේරෙන්න ඕන. එහෙම බැරි උනාම කොහොමත් relationship එක කෙල වෙලා යනවා.

    අනික් වැදගත් ම දේ තමයි ඒ තමන්ගේ partner ට උබේ මොනාහරි දෙයක් තියෙන්න ඕන විශේෂ දෙයක් attraction එකක් තියෙන. ඕක ගොඩක් powerful නම් අනික් දේවල් ගොඩක් අදාළ නැහැ. උන් දාලා යන්නේ නැහැ මොන කරත්.

    අනික් එක අර Sharma කිව්ව එක වගේ අපේ උන් ඉක්මනට give up වෙනවා ඒක එක දේවල් භාහිර හේතු හින්දා. උන්ට guts නැහැ fight එකක් දෙන්න.

    පෞද්ගලික අද්දැකීම් වලින් කිව්වොත්, අවුරුදු ගාණක් තිස්සෙ එහෙම attraction එකක් එක්ක දකින කෙල්ලො දෙන්නෙක් ඉන්නවා. උන් දෙන්නම දී ගෙනම ඉන්නව. එහෙම බූට් තියනවා වෙනුවට මොන කුණු talk එකක් දුන්නත් උන් දෙන්න කාගෙන ඉන්නවා, ලංකාවේ උං නං දහ පාරක් ගිහින්. මුන් දෙන්නට දෙන්නම දන්නවා මම මුන් දෙන්න එක්කම talk කරනවා කියලා, ඒත් උන් දෙන්නට ඕන එකට ජීවත් වෙන්න. මං කියන්නෙ නෑ මම අලි player කියලා, මහා ලොකු පොරක් කියල. මන් කිව්වේ attraction එක powerful මෙහෙ උන්ගේ එක හරිය ට handle කරගන්න තේරෙනවා නම්.
    උදාහරණයක් ගත්තොත් superman ට ගැනු කැමතියි. හේතුව ඌ වෙනස් සහ අමුතු යි. ඌට ඕන ගැනියෙක් රෙද්ද උස්සයි. ඉස්සරහ දොරෙන් ඇවිල්ලා පස්සේ දොරෙන් යයිද පස්සෙන් ඇවිල්ල ඉස්සරහින් යන්නත් පුළුවන් හොරෙන් :rofl: but අපි ඔක්කොම superman නම් නිකන් මිනිහෙක් අවම මෙහෙ ගැනු ඌ ට කැමතියි. උට attractive වෙනවා වැඩියි.
    සුද්දො ගොඩේ ඉන්න උං black උන්ට කැමතියි එකයි.
    සහ අපේ ideas වෙනස් උන්ට වඩා. මන් කියන්නේ ගොන් පාට් ideas නෙමෙයි. So ඒක හරියට market උනොත් උන්ට උබට replacement එකක් හොයන්න බැහැ.
    So මොන මගුල කරත් උන් ඉන්නවා එතකොට.
    ඇත්තටම උඹ ව කවුරු හරි දාලා යනවා නම් තව එකට පුක දිදී ඉන්නේ නැතිව උබට ට value එකක් දෙන්න තේරෙන උඹ ව ඕන කරන type එක හොයාගන්න කියන්නේ ඒකයි. යන එකාට යන්න දෙන්න ඉගෙනගන්න ඕන. ඉන්න එක හිටියොත් එ්කට ඉන්න දෙන්න. යනවා කියන්නේ ඒ කෙනා නෙමෙයි හරි කෙනා.
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,533
    6,127
    113
    මචන් ගෑනුන්ගෙන් ගත්තාම ලංකාව තරම් ජරා ගෑනු ඉන්න රටක් මම දැකල නෑ මචන්. මම හුගක් රටවල කෙල්ලො ආශ්‍රය කරපු එකෙක්. අප්‍රිකාවෙ ගොන් බඩුනම් ආශ්‍රය කරල නෑ ඒත් යුරෝපෙ සුපිරි කෙල්ලොනම් මදි නොකියන්න ආශ්‍රය කරල තියනව. එහෙම රටක කෙල්ලෙක් ආශ්‍රය කරපු එකෙක් ආයෙ ලංකාවෙ වැදිරියො දිහා බලන්නෙවත් නෑ මචන්. මම උඹත් එක්ක මගෙ අත්දැකීම් බෙදාගන්නම් මචන් මාවත් මානසික රෝගියෙක් කියන බෙන්ච්මාක් එකට වැටෙයි ඒත් කමක් නෑ මචන් ලංකාවෙ ගොන් බඩු පජාත කරල ලංකාවෙ කොල්ලෙක්ට වෙන රටක කෙල්ලෙක් සෙට් කරන වැඩේට උදව් වෙනව කියන්නෙ ඊට වඩා සතුටක් නෑ මචන්.
    🙃
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,955
    152,901
    113
    සුද්දියෝ බැඳපු උන් නැද්ද?
    ඇත්තටම මොන වගේ ඇති ද?
    අවුලක් නෑ. 😌

    Taylor-Darling-Feet-5788221.jpg
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    අත්දැකීමෙන් කියන්නෙ.. හොද වැදගත් චාම් සුද්දියො ඉන්නව බන්... තමන්ගෙ පවුල ගැන පට්ටම කෙයරින්ග් සීන් එකේ ඉන්න සුද්දියො මං ඕන තරම් දැකල තියෙනව. තමන්ගෙ දරුවා ගැන බලනවටත් වඩා තමන්ගෙ මහත්තයා ගැන බලන සුද්දියො ඉන්නව. ඒ කෙයරින්ග් එක දැකල තමයි මටත් ඔය සුද්දියොන්ගෙ පිස්සුව සැරටම ඔලුවට වැදුනෙ... ලංකාවෙ කෙල්ලොන්ගෙ ලග ඒ ලෙවල් එකේ කෙයරින්ග් එකක් මං දැකල නෑ පුතේ... ලංකාවෙ කෙල්ලො පහත් කරල සුද්දියො අප් කරල කතා කරනව නෙමේ.. ඒත් එහෙම සීන් එකක් සැරටම මම දැකල තියෙනව..

    සුද්දියො 100%ක් මලෙන් උපන් කුමාරිකාවො කියනව නෙමේ.. දාර බඩු ඉන්නව ඕන තරම්.. ඒ වගේ තමයි ඉතින් ලංකාවෙ කෙල්ලොත්.. හොද කෙල්ලො ඉන්නව.. හැබැයි ඔය උඩ මම කියපු ටයිප් සුද්දියෙක් සෙට් වෙනව කියන්නෙ ඒ කොල්ලගෙ ලයිෆ් එකම ෆුල් කෙයරින්ග් සහ පට්ට හැපි ලයිෆ් එකක් කියල ගැරන්ට් කරල කියන්න පුලුවන්... :yes: :love: