30% tax ain kara kiwwe mokakdq bn?Galawana line ekak thibbe. 30% tax eka ain karala last week da koheda. Dollar ekath deprecita wena hinda podi chance ekak thiyei.
source?Galawana line ekak thibbe. 30% tax eka ain karala last week da koheda. Dollar ekath deprecita wena hinda podi chance ekak thiyei.
cooperate tax ekak gahuwa aluthen. Eka hinda thamai godak kastiya kapenna baluwe30% tax ain kara kiwwe mokakdq bn?
Eka sysco ekata gahanne nadda dan?cooperate tax ekak gahuwa aluthen. Eka hinda thamai godak kastiya kapenna baluwee
okkottoma gahana eka nawathuwa kiya gov inform kala kiyala accountant kenek kiwwaEka sysco ekata gahanne nadda dan?
Danatamath companies ona tharam thiyenawa tax nathi ratawal wala register karala payroll eka ehe indan run karana. Government ekata kohomath dollar income eka enawa employee mehe indan nam wada karanne. Epf ekata bambugahaganna kiyala ewage ekakata maru wena eka thama best option eka munta laksha ganan therumak nathuwa tax gewanne nathuwa. E companies wala benefits wadi oya redde epf etf magul nathi nisaඕව කරන්න ගිහිල්ල මේ ෂේප් එකේ පැත්තකට වෙලා ඉන්න Freelance කරන එවුන්ට කෙලවන්න හදන්නෙ. කම්පැනි ඕව කරන්න ගියාම රජයට නිකංම නෝට් වෙනව ඔය ලූප්හෝල් එක. ඊළඟට පාර්ලිමේන්තුවට ගේන්නෙ ඕක තමයි ඊට පස්සෙ හැමෝටම කෙලවෙලා යන්න.
අනිත් එක මේ විදියට කරන්න මොකක්ද දන්නෙ නෑ නීතිමය පසුබිම. මොකද මේව සේවකයො එකක් දෙකක් කන්ට්රැක්ට් එකකට වැඩ කරන තැනක් නෙමෙයි නේ. එහෙම ලංකාවෙ ඇතුලෙ අයගෙන වැඩගන්න පුලුවන්ද BR නැතුව. තව එතකොට මෙයාලට ETF, EPF මුකුත් ගෙවන්න බෑ. එතකොට ලංකාවෙ නීතියේ හැටියට ඒකම වැරැද්දක් ඒව නොගෙව ලංකාවෙ කෙනෙක් වැඩට ගන්න එක.
Tax වදින්නේ profit එකටනේ. SyscoLabs, WSO2 වගේ ඒවල ලංකාවට ලැබෙන profit එක මොකක්ද? ලංකවේ office වල තියෙන්නේ වියදම් විතරයි.Eka sysco ekata gahanne nadda dan?
ow puce ariyaPearson ekw June 30th monawahari unada?
Ow allowance kapala 90k. dan basic wtri. Yaluwo dennekt kela una. Dan ain wenna ynne..Pearson එකෙ salary cut (pegged allowance) එකක් ගැන කතාවක් යනවා.
මේක ඇත්තද ?
seriouly? anith unuth patn ganida danne naOw allowance kapala 90k. dan basic wtri.