Pearson and Sysco leaving SL

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,556
    48,785
    113
    සේදවත්ත
    ෆාම් දෙකක් යනවා , යන ගානට කිරි හරක් ගෙනාවනම් පට්ටි කරලා කිරි ගන්න පුලුවන් . IT අයගේ කියමනක් තියනවා මේක අත ඈරලා කුඹුරක් ගොවිපලක් කරන්න ඕනේ කියලා
     
    • Love
    Reactions: Scarface

    Pasiya007

    Active member
  • Jul 26, 2021
    217
    142
    43
    ඕව කරන්න ගිහිල්ල මේ ෂේප් එකේ පැත්තකට වෙලා ඉන්න Freelance කරන එවුන්ට කෙලවන්න හදන්නෙ. කම්පැනි ඕව කරන්න ගියාම රජයට නිකංම නෝට් වෙනව ඔය ලූප්හෝල් එක. ඊළඟට පාර්ලිමේන්තුවට ගේන්නෙ ඕක තමයි ඊට පස්සෙ හැමෝටම කෙලවෙලා යන්න.

    අනිත් එක මේ විදියට කරන්න මොකක්ද දන්නෙ නෑ නීතිමය පසුබිම. මොකද මේව සේවකයො එකක් දෙකක් කන්ට්‍රැක්ට් එකකට වැඩ කරන තැනක් නෙමෙයි නේ. එහෙම ලංකාවෙ ඇතුලෙ අයගෙන වැඩගන්න පුලුවන්ද BR නැතුව. තව එතකොට මෙයාලට ETF, EPF මුකුත් ගෙවන්න බෑ. එතකොට ලංකාවෙ නීතියේ හැටියට ඒකම වැරැද්දක් ඒව නොගෙව ලංකාවෙ කෙනෙක් වැඩට ගන්න එක.
    Danatamath companies ona tharam thiyenawa tax nathi ratawal wala register karala payroll eka ehe indan run karana. Government ekata kohomath dollar income eka enawa employee mehe indan nam wada karanne. Epf ekata bambugahaganna kiyala ewage ekakata maru wena eka thama best option eka munta laksha ganan therumak nathuwa tax gewanne nathuwa. E companies wala benefits wadi oya redde epf etf magul nathi nisa