Lust stories 2
Imdb 7 +
Imdb 7 +
Lust stories හි දෙවැනි දිගහැරුම නිකුත් වුනා.
මේක එකිනෙක සම්බන්ද නැති කතා 4ක එකතුවක්. මට නම් කතා හතරම හොදයි. පටන් ගන්නේම ඉතාම ලස්සන ප්‍රේමය හා ආලය පහදන කතාවකින්.
Netflix තියන අය එකෙන් බලන්න.
බාන ලින්ක්
(@analytics තැන්ක්ස් වේවා)
Last edited: