පුළුවන් බැරි නෑ හැබැයි සිවුර ඇරල. ඊට අදාළව පොරොන්දු වෙලා ඉන්න නිසානේ දාන මාන කරන්නේ උපාසක උපාසිකාවන්.I don't like thattayo, but they are adults, so, why bother them?
ලංකාවේ නීතියෙන් නං මොකක් කරයිද දන්නේ නෑ. ඒත් ලොකල් නිරාලගෙන් උනත් සප් එකක් තියෙනවා එතකොට




