Related thread - https://elakiri.com/threads/please-help-me-psychiatrist.2111505/
ADHD or related disorders වලට මේ දොස්තර ගෙන් බෙහෙත් ගන්න අය ඉන්නවද? පලවෙනි සෙෂන් එකේදි කොච්චර වෙලාවක් අපිට තියෙන රෝග ලක්ෂන ගැන කතා කරන එක හොඳයිද? පලවෙනි සෙෂන් එකේදිම බෙහෙත් දෙනවද? හොඳ ප්රතිපලයක් ලැබෙන්න කොච්චර කල් ගියාද?