ප්ලීස් ප්ලීස්, මට මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න දන්න කට්ටිය. ප්ලීස්.
1- මම හිතන්නෙ මට add තියෙනව. මම ඒක දොස්තරට කිව්වට ප්‍රශ්නයක් නැද්ද?
2- මම හිතන්නෙ මට vyvansa වලින් උදවුවක් ලැබේවි.මොකද මගේ තත්වෙ ඉන්න අයට ඒ මෙඩිකේෂන් එකෙන් ලොකු උදව්වක් වෙලා තියෙනව කියල මම දැක්ක. මම දොස්තරට මේක කියන එක හොඳයිද? මම drug addict කෙනෙක් බොරුවට ලෙඩ කියනව කියල දොස්තර හිතයිද?
3- කොච්චර විතර වෙලාවක් දොස්තරත් එක්ක මගේ රෝග ලක්ෂන කියන්නද?
4- ප්‍රසිද්ද දොස්තරල ගොඩක් ගණන් වැඩියි. අනික ආයෙ ආයෙයන්න වෙනවනෙ. ඉතින් එච්චර ප්‍රසිද්ද නැති දොස්තර කෙනෙක් චැනල් කරන එක අවුල්ද?
5- සාමාන්‍යයෙන් ඔයාලට මන්ත්ලි මෙඩිකේෂන් කෝස්ට් කොච්චර වෙනවද?
ප්‍රශ්න එච්චරයි. ගොඩක් තෑන්ක්ස් කියෙවුවට.
ඉතිරි ටික නොකියෙවුවට කමක් නැහැ
- - - - - - - -
මගේ කතාව - පොඩි කාලෙ ඉඳලම මගෙ මොකක් හරි අවුලක් තියෙන බව මට තෙරුණා. මට ඉගෙන ගන්න වැඩ/හෝම්වර්ක් කවදාවත් සම්පූර්ණ කර ගන්න බැරි උනා. හැමදාම වගේ ගුරුවරුන්ගෙන් ගුටි කෑව. ලොකු වෙද්දි හරි යයි කියල හිතුවත්, කිසි වෙනසක් උනේ නැහැ.
මම ඒ ගමන ol ඉවර උනාම ගෙදරට කියන්නෙවත් නැතුව (කිව්වනම් ගෙදර අය හිනා වෙයි) ටිකක් ප්‍රසිද්ද psychiatrist කෙනෙක් හම්බ වෙන්න ගියා, ඉතුරු කරගෙන හිටපු සල්ලි වලින් චැනල් කරල. ගිහිල්ල කතා කරන්න පටන් අරන්, අමාරුවෙන් පටන් ගනිද්දිම , doctor ආ ආ හරි, ඔයාට ඩිප්‍රෙෂන් ගතිය තියෙන්නෙ කියල, බෙහෙත් දුන්න මාසෙකින් බීල එන්න කියල.
මම දැනුයි දන්නෙ psychiatrist ල ලෙඩ අහනවට වැඩිය, බෙහෙත් දෙන්න ඉන්න අය කියල. ඒ දවස් වල ඕව දන්නෙ නැහැනෙ. බෙහෙත් වලින් ප්‍රයෝජනයක් උනෙත් නැහැ, ආයෙ doctors ල හම්බ වෙන්න ගියෙත් නැහැ.
දැන් මගෙ ජීවිතේම මඩ වගුරක්. කිසිම ජොබ් එකක්, කෝස් එකක් මාස කීපෙකට වඩා කරන්න බැරි උනා. කරපු ජොබ් ගාණ අතේ ඇගිලි වලට වැඩියි. එකතැනකින් වත් සර්විස් ලෙටර් එකක් ගත්තෙ නැහැ. ඊලග දවසෙ කාත් එක්ක හරි කතා කරන්න තියෙනව කියල මතක් උනොත් බඩ රිදෙන්න ගන්නව.
Meditation, self help books, practical books, weed, ted talks, හැම මගුලම ට්‍රයි කලා. ටික දවසක් වෙනසක් තිබුනත්, ආයෙ පරණ තැනටම වැටෙනව. මට දැන් 31ක්! අවංකවම කිව්වොත්, එපාම වෙලා ඉන්නෙ හැම දෙයක්ම. මම හැබැයි ලඟකදි කියෙව්ව මගෙ සිටුවේෂන් එකේ හිටපු මිනිස්සු, medication හරහ ජීවිතේ වෙනස් කර ගත්ත කියල. මටත් එහෙම පුලුවන් වෙයි කියල බලාපොරොත්තු වෙනව.
මේක මගෙ ලාස්ට් හෝප් එක ජීවිතේ හරි ට්‍රැක් එකට දා ගන්න