You know(8)
You know(8)
Yes. Eka thamai math kiyanne. Social media wala unath puluwan tharam support karana ekai karanna one. WC first match ekema back to form ei kiyala matanam hithenawa. WC eken passe karana deyak karanna puluwan. Dan baila kiyala wadak na.Dasun Shanaka awul. Ewunata WC ekata lan wela hadagaththa successful team combination eka change karana eka moda wadak.
ඊයෙ මැච් එකේ විතරක් නෙමේ අපි ගහපු මැච් කිහිපයකම පොරට මෙහෙම කියනව ඇහිල තියනවIye 1st wicket eke commentary eka balapan. “Fantastic captaincy”.


ඊයෙ මැච් එකේ විතරක් නෙමේ අපි ගහපු මැච් කිහිපයකම පොරට මෙහෙම කියනව ඇහිල තියනව
දසුන් ගෙ බෝලින් අව්ල තියෙන්නෙ උගෙ ගොඩක් ඕවර් වලට අනිවාරෙන් හතරක් වදිනවමයි. ඒත් විකට් එකක් ගන්න බැරුව හිරවෙලා ඉන්නකොට පොර ඇවිත් විකට් අරන් දීල තියනව. බැටින් තමා අව්ල. එක මැච් එකක හොදට කරොත් ඊලග මැච් විස්සක් විතර දහයට අඩුවෙන් අයින් වෙනව![]()
SA වල ටීම් එකේ 11න් perform කරත් නැතත් සුදු නොවන උන් ගානක් ඉන්නව අනිවාර්යයෙන් ඉන්න ඕනේ.African bavuma ehemath choraine balana balana eke.
කැප්ටන්? කැප්ටන් නෙමේ ඕකව ගහන 11 තියන්න වටින්නේ නැහැ.@Walter White මහතාට වේදිකාවට ආරාධනා කරනවා![]()
ODI ඉතිහාසයේ දරුණුම පරාජයත් උගේ කැප්ටන්සියට අයිති එකක් නේද ?Mage amme thread ekakuth daala uuta baninna. EeyaaaaaOTC page eke admin la innawada koheda kiriyeth.
Ow uu batting improve karaganna oni. Habai captaincy eke uge awulak na. Uge captaincy record eka hodai. Aus, SA, Zimbabwe bilateral series eka dinna. Thawa ASIA CUP ekath dinna.
Uba thread ekak danma kiyala dannm uuwa change karanne na. WC select wela iwarai ne. Team ekata support karapan.
injured උනොත් ?Uba thread ekak danma kiyala dannm uuwa change karanne na. WC select wela iwarai ne. Team ekata support karapan.
ithin ban Kenyawen kaawe api 2003 world cup ekedi. Sanath, Mahela, vass, murali okkoma gahala eeka kawe. 1999di first round ekenma exit une. England cardiff waladi session ekakadi 10wkts yanne. Sri lankan cricket has it’s ups and downs machan.ODI ඉතිහාසයේ දරුණුම පරාජයත් උගේ කැප්ටන්සියට අයිති එකක් නේද ?