Dasun Shanaka - Worst Sri Lankan Captain Ever?

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,939
    2,108
    113
    Dasun Shanaka awul. Ewunata WC ekata lan wela hadagaththa successful team combination eka change karana eka moda wadak.
    Yes. Eka thamai math kiyanne. Social media wala unath puluwan tharam support karana ekai karanna one. WC first match ekema back to form ei kiyala matanam hithenawa. WC eken passe karana deyak karanna puluwan. Dan baila kiyala wadak na.
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Batsman la fail wewi nam worldcup ekedi hurathal wenna ba nanna wenne anith lokuma case eka wanidu u bowling variation hadagaththe nathi unoth okkoma ewaraye worldcup ekedi.
     
    • Like
    Reactions: zid2021 and NRTG

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,158
    1,310
    113
    ගම්පහ
    Iye 1st wicket eke commentary eka balapan. “Fantastic captaincy”.
    ඊයෙ මැච් එකේ විතරක් නෙමේ අපි ගහපු මැච් කිහිපයකම පොරට මෙහෙම කියනව ඇහිල තියනව :)

    දසුන් ගෙ බෝලින් අව්ල තියෙන්නෙ උගෙ ගොඩක් ඕවර් වලට අනිවාරෙන් හතරක් වදිනවමයි. ඒත් විකට් එකක් ගන්න බැරුව හිරවෙලා ඉන්නකොට පොර ඇවිත් විකට් අරන් දීල තියනව. බැටින් තමා අව්ල. එක මැච් එකක හොදට කරොත් ඊලග මැච් විස්සක් විතර දහයට අඩුවෙන් අයින් වෙනව :(
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,939
    2,108
    113
    ඊයෙ මැච් එකේ විතරක් නෙමේ අපි ගහපු මැච් කිහිපයකම පොරට මෙහෙම කියනව ඇහිල තියනව :)

    දසුන් ගෙ බෝලින් අව්ල තියෙන්නෙ උගෙ ගොඩක් ඕවර් වලට අනිවාරෙන් හතරක් වදිනවමයි. ඒත් විකට් එකක් ගන්න බැරුව හිරවෙලා ඉන්නකොට පොර ඇවිත් විකට් අරන් දීල තියනව. බැටින් තමා අව්ල. එක මැච් එකක හොදට කරොත් ඊලග මැච් විස්සක් විතර දහයට අඩුවෙන් අයින් වෙනව :(

    Ow. Iye Raza ge wicket ekath welawatama awe.

    WC eke balamu. Salakiya yuthu batting performance ekak nathnam replace karanna one kiyala math hithanne. Habai WC eken passe.
     
    • Like
    Reactions: cheyrav

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,566
    1,644
    113
    Me match deka thunak dinana nisa bn oi kattiya attention wela thinne. Thisara perera ehemath e kale ohoma una. ethakota kattiya baluwe na. Mugenam patta aulk thino. WC eken passe wenasak karanna wenawa. e unata team work ekak thinawa wage mu ekka. African bavuma ehemath choraine balana balana eke.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,532
    164,821
    113
    එකමත් එක රටක
    African bavuma ehemath choraine balana balana eke.
    SA වල ටීම් එකේ 11න් perform කරත් නැතත් සුදු නොවන උන් ගානක් ඉන්නව අනිවාර්යයෙන් ඉන්න ඕනේ.
    අඩුම 6/11ක් විතර මම හිතන්නේ. black african ල දෙන්නෙක් ඉන්නම ඕනේ.
     
    • Wow
    Reactions: cheyrav

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,991
    3,150
    113
    මූට අනිවා දේශපාලන බැකප් එකක් තියෙනවා නැත්නම් මම නම් හිතන්නේ නැහැ මේ වගේ එකෙක් සුඩාන් ක්‍රිකට් ටීම් එකකටවත් ගනීවි කියලා :lol:
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,916
    4,416
    113
    Sri Lanka
    Mage amme thread ekakuth daala uuta baninna. Eeyaaaaa 😂 OTC page eke admin la innawada koheda kiriyeth. 😂

    Ow uu batting improve karaganna oni. Habai captaincy eke uge awulak na. Uge captaincy record eka hodai. Aus, SA, Zimbabwe bilateral series eka dinna. Thawa ASIA CUP ekath dinna.

    Uba thread ekak danma kiyala dannm uuwa change karanne na. WC select wela iwarai ne. Team ekata support karapan.
     
    ODI ඉතිහාසයේ දරුණුම පරාජයත් උගේ කැප්ටන්සියට අයිති එකක් නේද ?
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    විහිලුවට නෙමේ අහන්නෙ..දසුන් කැප්ටන්සියට ආපු විදිහ මතකද කාටහරි. මොකක්ද ආසන්නතම හේතුව.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,532
    164,821
    113
    එකමත් එක රටක
    Uba thread ekak danma kiyala dannm uuwa change karanne na. WC select wela iwarai ne. Team ekata support karapan.
    injured උනොත් ?
    වෙන එකෙක්ව දාන්න වෙනවා නේද ?
    එහෙම උනා කියලා ටීම් එක අවුල් යන්නේ නෑ නේ.
    perfom කරන්නේ නැති චන්දිමාල් ව WC මැද අයින් කරල අපි දින්නත් එක්ක.
    මූ දිගටම ගැහුවේ නැත්නම් ඉතින් බෝලයක් වද්දලා හරි එළියෙන් තියන්න ඕනේ. චමිකය හොදයි එතනට ඊට වඩා. නැත්නම් වෙල්ලාලගේ .

    කැප්ටන් කම නම් දිමුත් ට කරන්න පුලුවන් උගේ ODI %Win එක මූට වඩා හොදයි.
     
    • Like
    Reactions: Night Rider

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,916
    4,416
    113
    Sri Lanka
    ODI ඉතිහාසයේ දරුණුම පරාජයත් උගේ කැප්ටන්සියට අයිති එකක් නේද ?
    ithin ban Kenyawen kaawe api 2003 world cup ekedi. Sanath, Mahela, vass, murali okkoma gahala eeka kawe. 1999di first round ekenma exit une. England cardiff waladi session ekakadi 10wkts yanne. Sri lankan cricket has it’s ups and downs machan.