මාගල් කන්දේ සුදත්ත ගල් කපා මාට්ටු (බයියන්ගේ වීරයෙක් )

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    අහලා තියෙයි මචන්. ඒත් බන් මස්මාංශ අනුභවය, මත්පැන් පානය , ලින්ගිකව හැසිරීම ,ගිහි ඇදුම් ඇද සිටීම සෝවාන් මාර්ගයේ යන කෙනෙක් අතිනුත් විය හැකී. මේ හැම දේම කලත් උතුම් ගුණ ධර්ම තියෙන අය ඉන්නවා.

    මෙතන වෙන්නෙ බන් මිනිස්සුන්ට ධර්මය වෙනුවට තමන්ගෙ හිතට එන එන දේවල් , දේශපාලන මත දේශනා කර කර මිනිසුන්ව මුලා කරලා ඔවුන්ගෙන් ලාබ මිල මුදල් සම්පත් ගන්න අරමුනින් වැඩ කරන එකනෙ.

    මේ වගේ අය නිසා දර්මය නොදන්න අය මොවුනුත් " අති උතුම් මහා
    සංඝ රත්නයට " අයත් යැයි හිතලා පොදුවේ දොස් කියලා අපහාස කරලා විශාල අකුසල් ප්‍රමානයක් රැස් කරගන්නවා.

    මෙතනදි වැඩිමනක් මහාසංඝරත්නයට නෙමෙයිනෙ අපහාස කරන්නේ. සිවුර දාගෙන රට, ජාතිය, ආගම ආර්ථිකය, අධ්‍යාපනය රකිනවා කියලා භික්ශූත්වය කෙලසන අයට සහ කෙලසීමටනෙ බනින්නේ. අතරින් පතර ඉන්න පුලුවන් "ආ ඔක්කොම හාමුදුරුවරු එකයි" කියන අයත්. ඒක නිකන් හරියට අර සමහර අය "ආ ඔක්කොම පිරිමි ටොක්සික්/ඔක්කොම ගෑණු ටොක්සික්" කියල කියන ජාතියේ කතාවක්නෙ.

    මේවා දකිනකොට බෞද්ධයෙක් විදිහට යම් කණගාටුවක් එන එක සාමාන්‍ය දෙයක්. නමුත් මෙව්වා යට ගහන්නේ නැතිව ඇක්නොලේජ් කල යුතුයි ශාසනයේ ඉදිරි යහපැවැත්ම තහවුරු කරන්න නම්. මොකද ඔය කණගාටුවම හොඳ පදනමක් සමාජයක් යහපත්ව සකස් වෙන්න. සමහර අය තමන් තුලින්ම උපදින හැඟීම් නිසාම සිල්වත් වෙනවා. තවත් සමහරු සමාජයට බයෙන් සිල්වත් වෙනවා. මට හිතෙන්නේ ඔය දෙකම සංඝ සමජයටත් ගිහි සමජයටත් අත්‍යාවශ්‍යයි.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    කිසියම් කුමන්ත්‍රණයක් බවයි මගෙ කියවීම.

    කොල්ලව එතන ප්ලාන්ට් කරපු බවක් පෙනෙන්නෙ.

    ගරුතර ස්වාමීන් වහන්සේ ගොදුරක්. ප්‍රවේසමෙන් බලන් ඉමු.

    උන්නාන්සෙ භාවනායෝගි භළ්ලොසුඛන්නාවෙන් ඉන්නකොට ගිහින් අතවර කරල. පව් අනේ සිල් බිදෙන්න ඇති. අසමජ්ජාතියෙකුගෙ වැඩක් තමා :( :angry:
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    ඉතින් කටට දෙන එක පවක්ද? කටට ගන්න එපාද? කොල්ලව බලෙන් ගෙන්නලා කියලා නම් පෙන්නේ නැහැ. බලපන්කො කෙරිදි ගගා කටට දෙන ලස්සන. කවුද දන්නේ හාමුදුරුවෝ කටට ගත්තේ ඇලෙන්නේ නැතුවද කියලා. ඇලෙන්නේ නැතුව ඕනේ දෙයක් කරන්න පුළුවන්.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,624
    5,478

    කොල්ලොන්ගේ ප**යි කටට ගත්තාම, සතර පාරඡිකා බිදෙනවා නේද?
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    දැන් ටික දවසකින් ඉඅරාජ් කාරයා යයි සෙමෙන්ති බද්‍රව හම්බෙන්ඩ.ඔන්න බලපන් පොර කියයි මොකක් හරි පොතක තියෙනවා ගල් කැපුවට කමක් නෑ කියලා .
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    magal-thatte.jpg
    :lol::lol::lol::lol:
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,179
    9,070
    113
    ඉතින් කටට දෙන එක පවක්ද? කටට ගන්න එපාද? කොල්ලව බලෙන් ගෙන්නලා කියලා නම් පෙන්නේ නැහැ. බලපන්කො කෙරිදි ගගා කටට දෙන ලස්සන. කවුද දන්නේ හාමුදුරුවෝ කටට ගත්තේ ඇලෙන්නේ නැතුවද කියලා. ඇලෙන්නේ නැතුව ඕනේ දෙයක් කරන්න පුළුවන්.
    Video එක තව ටික වෙලාවක් තිබ්බානං බලාගන්න තිබ්බා ඇලෙනවද කියලා :lol: :lol:
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    මම දන්නවා ඩයල් ඒක. මෙහෙ දේශපාලුවො හරහා කනෙක්ශන් හදාගෙන ඒහෙ බිස්නස් කරනවා ඇති. සමහර විට දේශපාලුුුවන්ගෙ බිස්නස්ම රන් කරනවා ඇති. පන්සල් හදන සීන් ඒකකුත් යනවනේ බ්ලැක් මනි වයිට් ව‌ෙලා ලංකාවටත් ඒනවා ඇති. ජපන් වල සල්ලි තියෙන ග‌ොඩක් ලංකාවේ උන් ලංකාවේ ද‌ේශපාලඥ්ඥන් ඒක්ක සම්බන්ධයි.
     
    redsteel

    Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    කිසියම් කුමන්ත්‍රණයක් බවයි මගෙ කියවීම.

    කොල්ලව එතන ප්ලාන්ට් කරපු බවක් පෙනෙන්නෙ.

    ගරුතර ස්වාමීන් වහන්සේ ගොදුරක්. ප්‍රවේසමෙන් බලන් ඉමු.
    Bijja uranneth kumanthrane nisada Dan na😂
     
    • Haha
    Reactions: dayt0na

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,624
    5,478
    113
    දැන් ටික දවසකින් ඉඅරාජ් කාරයා යයි සෙමෙන්ති බද්‍රව හම්බෙන්ඩ.ඔන්න බලපන් පොර කියයි මොකක් හරි පොතක තියෙනවා ගල් කැපුවට කමක් නෑ කියලා .
    මොන පොත පෙරලුවත් කොල්ලොන්ගේ ප**යි කටට ගත්තාම, සතර පාරඡිකා බිදෙනවා
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    බුදුන් වහන්සේ භික්ෂුව අභ්‍යන්තරවතත් භාහිරවත් පිරිසිදු වෙන්න ඕනේ කියන්නේ ඔය නිසයි .. තමන් වපුරපු ආකාරයට අස්වැන්න නෙලාගන්න වෙනවා ... බුද්ධ කාලයේත් භික්ෂු ප්‍රතිරෑපක හිටියා .. ඒකනිසා තමයි විනය දේශන කරන්න උනේ .. අද කොහමත් දුෂ්ශීලයන් වැඩිවෙනවා .. තව ඉදිරියට තතවත් වැඩිවෙයි.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,273
    113
    Kaduwela
    බුදුන් වහන්සේ භික්ෂුව අභ්‍යන්තරවතත් භාහිරවත් පිරිසිදු වෙන්න ඕනේ කියන්නේ ඔය නිසයි .. තමන් වපුරපු ආකාරයට අස්වැන්න නෙලාගන්න වෙනවා ... බුද්ධ කාලයේත් භික්ෂු ප්‍රතිරෑපක හිටියා .. ඒකනිසා තමයි විනය දේශන කරන්න උනේ .. අද කොහමත් දුෂ්ශීලයන් වැඩිවෙනවා .. තව ඉදිරියට තතවත් වැඩිවෙයි.
    මෙන්න මදනමෝදක හුත්තිගේ පුතා බයි හෑල්ලක් අරගෙන අදත් ඇවිල්ල 🥴
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,131
    86,331
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් කටට දෙන එක පවක්ද? කටට ගන්න එපාද? කොල්ලව බලෙන් ගෙන්නලා කියලා නම් පෙන්නේ නැහැ. බලපන්කො කෙරිදි ගගා කටට දෙන ලස්සන. කවුද දන්නේ හාමුදුරුවෝ කටට ගත්තේ ඇලෙන්නේ නැතුවද කියලා. ඇලෙන්නේ නැතුව ඕනේ දෙයක් කරන්න පුළුවන්.

    ඇලෙන්නෙ නැතුව කටට ගන්න නං බැරිවෙයි. අල්ලල බැලුවමත් ඇලෙන එකේ කටට ගත්තම කොහොමත් ඇලෙයි. 🫢

    ඇලෙන තරම හරියටම දන්නෙ බලුකොතේ ලගින එවුන් තමා. @2osama @erozan @weer 11 @monson @EVC @tharakaf
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,498
    14,112
    113
    සිවුරු දා ගත්ත හොරු , පෙරේතයො වගේ පන්සල් වල පැලපදියම් උනා කියලා , සංඝ රත්නයට එහෙම අපහාස කරන්න එපා උඹලා බන්.

    ඔය සිවුරු දාන් වැරදි වැඩ කර කර ඉන්නෙ භික්ශූන් කියන කොටස. දැන් නම් පන්සල් වල කෙරීගෙන යන වැඩ දැක්කාම හෙනම අප්‍රසන්නයි බන්. සාංඝික දාන දෙනවා කිය කිය පිරිහුන භික්ශූන්ට දන් දෙනවා. දන් දුන්නාට කමක් නෑ , ඒක හොද දෙයක්. හොරෙක්ගෙ උනත් බඩගින්න නිවන එක පිනක් බන්. ඒත් එහෙම දෙන්න දෙන්න එයාල තව තව වැරදි පැත්තටම යන බවක් තමා පේන්න තියෙන්නෙ. පන්සලක් පැත්තෙ යන්නවත් හිතෙන්නෙ නෑ එහෙම වැඩ දකිද්දි.

    සංඝ කියන කොටසට අයිති වෙන්නෙ මාර්ග ඵල අවබෝදය පිනිස මාර්ගයේ යන අයයි , අවබෝද කරගත්ත අයයි.ඒ පිරිසගෙ ගුණ කියලා නිම කරන්න බෑ බන්. සංඝ කියන තත්වෙ ඉන්න කෙනෙක්ටනම් ඇගේ කෑල්ලක් හරි දෙනවා බන් බොක්කෙන්ම. ආතල් එකට ගන්න එපා බන්. සිරා කිව්වෙ මන් , එකෙක් හරි තේරුම් ගත්තොත් කියලා.

    සිවුර දාන් හිටියත් එකයි නැතත් එකයි , පහල තියෙන ලෙවල්ස් වලනම් ඉන්නෙ සංඝ කියලා සලකන්න වැදුම්පිදුම් ලබන්න සුදුසුයි.

    ""සෝවාන් පුද්ගලයාය, සෝවාන් ඵලයට පැමිණීම පිණිස පිළිවෙත් පුරන පුද්ගලයාද, සකෘදාගාමී පුද්ගලයාය, සකෘදාගාමීඵලයට පැමිණීම සඳහා පිළිවෙත් පුරන පුද්ගලයාය, අනාගාමී පුද්ගලයාය, අනාගාමී ඵලයට පැමිණීම පිණිස පිළිවෙත් පුරන පුද්ගලයාය, අර්හත් පුද්ගලයාය, අර්හත්ඵලයට පැමිණීම පිණිස පිළිවෙත් පුරන පුද්ගලයාය යන මේ පුද්ගලයෝ අටදෙන සංඝරත්නයට අයත් පුද්ගලයන් අටදෙනාය. මේ පුද්ගලයන් අටදෙනා දක්ෂිණාවිභංග සූත්‍රයෙහි ද වදාරා ඇත්තේය. එහි අටුවාවෙහි තිසරණගත උපසකයාගේ පටන් සෝවාන් මාර්ගස්ථ පුද්ගලයා දක්වා ඇති ඒ ඒ තරාතිරම්වල පුද්ගලයන් සැමදෙනා ම සෝවාන් මාර්ගය පිණිස පිළිවෙත් පුරන පුද්ගලයන් බව දක්වා තිබේ.""

    ඉතින් ඔය video එකේ වෙන්නේ ඒක නෙවෙයිද :sorry:
     
    • Wow
    Reactions: gcj

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ඉතින් ඔය video එකේ වෙන්නේ ඒක නෙවෙයිද :sorry:
    නෑ නෑ... ඒක අයින් කරන්න ඕන. ඕක වරදවා වටහාගෙන! ඊට පස්සෙ අපෙ එව්වො ටික හෙට ඉදන් රෑට ඔව්වෑ රින්ගලා පින් පොතෙත් ලීයයි රෑ කොරපුවා කියලා! :baffled: :baffled:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,892
    35,814
    113
    වොන්ඩර් ලැන්ඩ්

    උන්නාන්සෙ භාවනායෝගි භළ්ලොසුඛන්නාවෙන් ඉන්නකොට ගිහින් අතවර කරල. පව් අනේ සිල් බිදෙන්න ඇති. අසමජ්ජාතියෙකුගෙ වැඩක් තමා :( :angry:

    ado muuta katata dila galak kapuwanam mata japan pana ganna tibba prado ekakut padinna tibba shit
     
    • Haha
    Reactions: Nidarshana_k