දසුන් වෙනුවට වෙල්ලාලගේ දාන්න පුලුවන්.
දසුන් ගේ SR එක 83ක් වගේ පහුගිය කාලේ . ඌ ගහන්නේ නැත්නම් ඉතින් දිම්මට කැප්ටන් දීල perform කරන එකෙක් දාන්නොනේ. 10 දෙනෙක්ගෙන් මැච් ගහන්න බෑ 11ක් ඉන්න ඕනේ ටීම් එකේ.
ඕක හොදටම තේරෙන්නේ දෙක තුනක් මූ මෙහෙම perform නොකර පරදින කොට. මුගේ වෙලාවට මූ perform කරපු ODI වල ලංකාව පරාදයි. ඉතින් පරදින වෙලාවට මූට බනින්නේ නෑ . මුගේ 100 දෙකම අපි පරාද මැච්.
දිනපු මැච් වල මුගේ avg එක 12යි . එක 50ක් වත් ගහල නෑ .
රෝහිත් ශර්මා කොහෙද බන් ODI ෆේල් ??
මේ උගේ අන්තිම ODI 10....
මේක ෆේල් ද ?
එතකොට මේ ඉන්නේ අපේ කැප්ටන් බැට් කරල තියන අන්තිම inning 10.........
------
Post added on Jul 3, 2023 at 9:32 PM