Dasun Shanaka - Worst Sri Lankan Captain Ever?

libero

Well-known member
  • Jun 22, 2017
    2,566
    1,644
    113
    මේක මගේ මතය.

    ටීම් එකක කැප්ටන් කෙනෙක්ගෙන් ටීම් එකට වෙන දේවල් කිහිපයක් තියෙනව,

    1. තමන්ගෙ ටැලන්ට් එක උපරිමයට යූස් කරල වන් මෑන් ෂෝ එකක් ගහල මැච් දිනන එක.
    2. ටීම් එකේ ඉන්න හැමෝවම තරහ කරගන්නෙ නැතුව ෆුල් ෆිට් එකේ යාලුවො වගේ ඉඳල ටීම් එක හරියට හසුරවල ඒ හැමෝගෙන්ම දක්ෂතා එළියට අරගෙන මැච් දිනවන එක.
    3. තමන් වැඩ පෙන්නල ටීම් එකේ අයත් තමන් වටේ තියාගෙන ඉන්න එක. නිකං කැප්ටන්ව ආදර්ශයට ගන්න වගේ.
    4. හරියට ටැක්ටිකල් විදියට තීරණ අරගෙන, හරි පිලිවෙලට බෝලර්ස්ල දාල, මැච් එකක් පරදින්න යද්දි වෙනම විදියක තීරණ අරගෙන ඉතාම බුද්ධිමත් විදියට මැච් එක ගෙනියන එක.

    ඔන්න ඕව තමයි කැප්ටන් කෙනෙක්ගෙන් ටීම් එකකට වෙන්න ඕන දේවල් කියල මට හිතෙන්නෙ සමහරවිට තව ඇති.

    දැන් අපි උදාහරණ අරගෙන බැලුවොත්, ලසිත් මාලිංග කැප්ටන් ඉන්න කාලෙ කරේ 1, 3යි. පොර තනිකරම වන් මෑන් ෂෝ ගැහුවෙ. තමන්ගෙ ටැලන්ට් එකෙන් මැච් දිනෙව්ව. ඒත් ඒක හරියන්නෙ නෑ.
    ඊට පස්සෙ MSD අරගෙන බලන්න. මම දැකපු සාර්ථකම නායකයෙක්, ඉතිහාසයෙ බිහිඋන හොඳම කැප්ටන් කෙනෙක්. එයාට මේ උඩ මම කිව්ව ඔක්කොම ගුණාංග තිබ්බ. විශේෂයෙන් 2 වෙනි එකයි 4වෙනි එකයි. අන්න ඒ නිසා තමයි ප්ලේයර්ස්ල මිනිස්සු තාම ඌට කැමති. හැබැයි දැන් වර්තමානයෙ ඉන්න MSDට 1, 3 පොයින්ට් දෙකම නෑ. ඌ රූකඩේ වගේ මැච් එකේ ඉන්නව හැබැයි ඔක්කොම මැච් දිනන්නෙ 2,4වෙනි පොයින්ට් උඩ. තාම උගේ ඒ ගුණාංග තියෙනව.
    එතකොට අනිත් හොඳම උදාහරණය ඉන්දියාවෙ දැන් ඉන්න කැප්ටන්. ෂර්ම. ඌට ඇත්තෙම නැත්තෙ 2වෙනි පොයින්ට් එක. ඌට ටීම් එකේ උන්ට හැඟීමක් ඇතිවෙන විදියට ටීම් එක හසුරවන්න බෑ. ඒ නිසාම තමයි අර තරම් මානව සම්පත්, මූල්‍ය බලය තියෙන ඉන්දියාව හැමදාම වගේ ෆේල් වෙන්නෙ. හැබැයි අපේ දසුන්ට හොඳටම තියෙන්නෙත් ඒක. ඒ නිසා තමයි අපි අඩු පහසුකම් ඇතුවත් මැච් දිනන්නෙ
    මම මෙතැන අඩුපහසුකම් කියල අදහස් කරේ අපිට හරියට Power hitter කෙනෙක් නෑ. ඉන්දියාවට දෙතුන් දෙනෙක්ම ඉන්නව. බැටින් සයිඩ් ඒකේ ප්‍රශ්න ගොඩක් තියෙනව.

    හැබැයි මේකෙ 1, 3 කියන ඒව ප්ලේයර් කෙනෙක්ගෙ ෆෝම් එක නැති වෙද්දි නැති වෙලා යන්න පුලුවන් ඒක කාටත් පොදු දෙයක්. ඔයිට වැඩිය ජරා විදියට ලෝකෙ කොච්චර හොඳ ප්ලේයර්ස්ල ෆේල් උනාද? විරාත් කෝලි අවුරුදු දෙකක් විතර අවුල් ගිහිල්ල හිටියෙ. අර රෝහිත් ෂර්ම තාම ෆේල් නේ. ළඟකදි හරියට ඉනිමක් ගැහුවෙ නෑ. ඒව සාමාන්‍යයයි.

    හැබැයි මට නම් දසුන්ගෙ පේන ලොකුම අවුල ටැක්ටිකලි තීරණ ගන්නෙ නෑ. ඒව තව ටිකක් දියුණු වෙන්න ඕන. ඒ ඇරෙන්න මට නම් ප්‍රශ්නයක් පේන්නෙ නෑ. මට දැනට ටීම් එකේ පේන අවුලකට තියෙන්නෙ චාමික ඇතුලෙ ඉන්න ඕන. මොකද උගේ ODI Stats හොඳයි. අපේ Batting side එක වීක් නිසා තව බැටෙක් ඉන්න එක අනිත් අයටත් හයියක්. ඌව ඇතුලට දාගන්න ඇත්නම් හොඳයි කියන ප්‍රශ්නෙ උඩ තමයි මම නම් ඉන්නෙ නැතුව කැප්ටන් කෙනෙක්ගෙ ප්‍රශ්නයක් මට දැනිල නෑ.

    තව දෙයක් මේ ගහපු මැච් 6න් දසුන් අසාර්ථකයි කියල මට පෙනුනෙ එක මැච් එකක විතරයි බැටින් වලින්. ඒ අර නෙදර්ලන්තෙ එක්ක ගහපු වෙලාවෙ එයිට වැඩිය වගකීමෙන් බැට් කරන්න තිබ්බ. අනිත් හැම මැච් එකක්ම වගේ ප්‍රෙශර් එකක් නැතුව ගිහිල්ල පොරට අන්තිම හරියෙ බැටින් ලැබුනෙ ඒ නිසා ඒවගෙ ලකුණු නොගහ අවුට් උන එකට මුකුත් කියන්න බෑ. තව දෙයක් දසුන්ට මුලින් ඇවිල්ල බෝල ටිකක් කාල හුරු වෙන්න ඕන දිග ඉනිමකට යන්න හැබැයි හරියට ෆෝම් උනොත් යකා වගේ. මතකයි නේ එදා Ausi මැච් එක දිනවපු හැටි මට තාම මතක් වෙනව Hazzlewood ගෙ මූන එදා මූ නෙලද්දි. ඒවගේ Potential එකක් තියෙන බැට්ස්මන් කෙනෙක් මෙයා. මට එතැන නම් අවුල තේරෙන්නෙ Batting position එකේ.

    කොහොමහරි සාරාංශයක් විදියට මෙයිට වැඩිය අසාර්ථක උන කැප්ටන්ල ඉන්නව. අපේ ටීම් එකේ වර්තමාන ප්ලේයර්ස්ල බැලුවම කැප්ටන්සි දෙන්න හොඳ මට්ටමක ඉන්නෙ දිමුත් & දසුන් විතරයි. අසලංක හෙම අලුත් වැඩියි. අනිත් අයත් ඒ වයසෙ නිසා එහෙම කෙනෙක්ට කැප්ටන්සි දුන්නොත් ටීම් එක Unbalance වෙන්න පුලුවන්. දිමුත් ටෙස්ට් කැප්ටන්ස් කරන නිසා මූ ODI කරන එකේ අවුලක් දකින්නෙ නෑ. පොරට ලක් එකත් තියෙනව.
    මේව මේ කාලෙන් කාලෙට සෝෂල් මීඩියා වල හදන බොරු රැලි. හරියට ඔලුවෙන් හිතුවම තේරෙනව Replace කරන වෙන හොඳ ඔප්ෂන් එකක් නෑ කියලත්.
    :love: :love: :love: :love: Good Point
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,174
    930
    113
    ඇත්තටම කැම්රි ගොනෙක් මූ. අද ඉල්ලපු රිවීව් දෙකෙන් මුගේ ගොන්කම ඉස්මතු වුනා. මූව ටීම් එකෙන් හැලුවොත් ආයේ මූට චාන්ස් නෑ ටීම් එකට එන්න. මූව තියන් ඉන්නේ ටොස් එක දැම්මත් මුගෙ පැත්තට ලක් එක තියෙන නිසා. වෙන ලබ්බකට නෙමෙයි.

    නරකද උබ නායකයා උනානම්?
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,939
    2,107

    Well said
     
    • Love
    Reactions: chami2015

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,527
    164,810
    113
    එකමත් එක රටක
    Tendulkar captain karana kale Indian team eka chora hondatama . pora perform kalath team eka 1997-2000 kale chora nisa un parada una godak. Tendulkar a unata hondatama karaa
    ටෙන්ඩුල්කාර් කැප්ටන් කරපු කාලේ ඌ හොදටම කරේ නෑ බන්. ඌ ඔය උබ කියන කාලේ හොදට ගහල තියනව තමයි. හැබැයි ඒ කැප්ටන් චොර වෙලා ඒක අයින් කරාම. කැප්ටන් කම අයින් කරාම මූ අවුරුද්දට 100 8ක් විතර ගහනව.. ආයිත් කැප්ටන් කම දුන්නම ආයිත් චෝර උණා .
    මූ අර Aus වලට පිට පිට සුපිරි 100 ඒවා දෙකක් ගහන්නේ 97/98 කාලේ.. හැබැයි ඒ ඌ කැප්ටන් විදියට නෙවෙයි.

    තව දෙයක් මේ ගහපු මැච් 6න් දසුන් අසාර්ථකයි කියල මට පෙනුනෙ එක මැච් එකක විතරයි බැටින් වලින්. ඒ අර නෙදර්ලන්තෙ එක්ක ගහපු වෙලාවෙ එයිට වැඩිය වගකීමෙන් බැට් කරන්න තිබ්බ. අනිත් හැම මැච් එකක්ම වගේ ප්‍රෙශර් එකක් නැතුව ගිහිල්ල පොරට අන්තිම හරියෙ බැටින් ලැබුනෙ ඒ නිසා ඒවගෙ ලකුණු නොගහ අවුට් උන එකට මුකුත් කියන්න බෑ.
    එතකොට scotland මැච් එකේ 200 ට 5ක් ගිහිල්ල තියෙද්දී , ඕවර් 10ක් ඉතුරුවෙලා තියෙද්දී ඇවිත් , පිච් එක මොන වගේද කියලා දැන දැන පලවෙනි බෝලේටම උඩින් ගහන්න ගිහින් out වෙලා ගිය එක ???

    ලංකාව ඉතුරු ඕවර් 10 ඇතුලේ all out උනා 250ක් වත් නොගහා. ඒ ටික හරි ගැහුවේ වනිදු තීක්ෂණ ටිකක් ගහල..

    මූට කිසි වගකීමක් නෑ බැට් කරන්න ආවම
    ------ Post added on Jul 3, 2023 at 8:13 PM
     
    • Like
    Reactions: libero

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,488
    113
    ලග පාත
    මේක මගේ මතය.

    ටීම් එකක කැප්ටන් කෙනෙක්ගෙන් ටීම් එකට වෙන දේවල් කිහිපයක් තියෙනව,

    1. තමන්ගෙ ටැලන්ට් එක උපරිමයට යූස් කරල වන් මෑන් ෂෝ එකක් ගහල මැච් දිනන එක.
    2. ටීම් එකේ ඉන්න හැමෝවම තරහ කරගන්නෙ නැතුව ෆුල් ෆිට් එකේ යාලුවො වගේ ඉඳල ටීම් එක හරියට හසුරවල ඒ හැමෝගෙන්ම දක්ෂතා එළියට අරගෙන මැච් දිනවන එක.
    3. තමන් වැඩ පෙන්නල ටීම් එකේ අයත් තමන් වටේ තියාගෙන ඉන්න එක. නිකං කැප්ටන්ව ආදර්ශයට ගන්න වගේ.
    4. හරියට ටැක්ටිකල් විදියට තීරණ අරගෙන, හරි පිලිවෙලට බෝලර්ස්ල දාල, මැච් එකක් පරදින්න යද්දි වෙනම විදියක තීරණ අරගෙන ඉතාම බුද්ධිමත් විදියට මැච් එක ගෙනියන එක.

    ඔන්න ඕව තමයි කැප්ටන් කෙනෙක්ගෙන් ටීම් එකකට වෙන්න ඕන දේවල් කියල මට හිතෙන්නෙ සමහරවිට තව ඇති.

    දැන් අපි උදාහරණ අරගෙන බැලුවොත්, ලසිත් මාලිංග කැප්ටන් ඉන්න කාලෙ කරේ 1, 3යි. පොර තනිකරම වන් මෑන් ෂෝ ගැහුවෙ. තමන්ගෙ ටැලන්ට් එකෙන් මැච් දිනෙව්ව. ඒත් ඒක හරියන්නෙ නෑ.
    ඊට පස්සෙ MSD අරගෙන බලන්න. මම දැකපු සාර්ථකම නායකයෙක්, ඉතිහාසයෙ බිහිඋන හොඳම කැප්ටන් කෙනෙක්. එයාට මේ උඩ මම කිව්ව ඔක්කොම ගුණාංග තිබ්බ. විශේෂයෙන් 2 වෙනි එකයි 4වෙනි එකයි. අන්න ඒ නිසා තමයි ප්ලේයර්ස්ල මිනිස්සු තාම ඌට කැමති. හැබැයි දැන් වර්තමානයෙ ඉන්න MSDට 1, 3 පොයින්ට් දෙකම නෑ. ඌ රූකඩේ වගේ මැච් එකේ ඉන්නව හැබැයි ඔක්කොම මැච් දිනන්නෙ 2,4වෙනි පොයින්ට් උඩ. තාම උගේ ඒ ගුණාංග තියෙනව.
    එතකොට අනිත් හොඳම උදාහරණය ඉන්දියාවෙ දැන් ඉන්න කැප්ටන්. ෂර්ම. ඌට ඇත්තෙම නැත්තෙ 2වෙනි පොයින්ට් එක. ඌට ටීම් එකේ උන්ට හැඟීමක් ඇතිවෙන විදියට ටීම් එක හසුරවන්න බෑ. ඒ නිසාම තමයි අර තරම් මානව සම්පත්, මූල්‍ය බලය තියෙන ඉන්දියාව හැමදාම වගේ ෆේල් වෙන්නෙ. හැබැයි අපේ දසුන්ට හොඳටම තියෙන්නෙත් ඒක. ඒ නිසා තමයි අපි අඩු පහසුකම් ඇතුවත් මැච් දිනන්නෙ
    මම මෙතැන අඩුපහසුකම් කියල අදහස් කරේ අපිට හරියට Power hitter කෙනෙක් නෑ. ඉන්දියාවට දෙතුන් දෙනෙක්ම ඉන්නව. බැටින් සයිඩ් ඒකේ ප්‍රශ්න ගොඩක් තියෙනව.

    හැබැයි මේකෙ 1, 3 කියන ඒව ප්ලේයර් කෙනෙක්ගෙ ෆෝම් එක නැති වෙද්දි නැති වෙලා යන්න පුලුවන් ඒක කාටත් පොදු දෙයක්. ඔයිට වැඩිය ජරා විදියට ලෝකෙ කොච්චර හොඳ ප්ලේයර්ස්ල ෆේල් උනාද? විරාත් කෝලි අවුරුදු දෙකක් විතර අවුල් ගිහිල්ල හිටියෙ. අර රෝහිත් ෂර්ම තාම ෆේල් නේ. ළඟකදි හරියට ඉනිමක් ගැහුවෙ නෑ. ඒව සාමාන්‍යයයි.

    හැබැයි මට නම් දසුන්ගෙ පේන ලොකුම අවුල ටැක්ටිකලි තීරණ ගන්නෙ නෑ. ඒව තව ටිකක් දියුණු වෙන්න ඕන. ඒ ඇරෙන්න මට නම් ප්‍රශ්නයක් පේන්නෙ නෑ. මට දැනට ටීම් එකේ පේන අවුලකට තියෙන්නෙ චාමික ඇතුලෙ ඉන්න ඕන. මොකද උගේ ODI Stats හොඳයි. අපේ Batting side එක වීක් නිසා තව බැටෙක් ඉන්න එක අනිත් අයටත් හයියක්. ඌව ඇතුලට දාගන්න ඇත්නම් හොඳයි කියන ප්‍රශ්නෙ උඩ තමයි මම නම් ඉන්නෙ නැතුව කැප්ටන් කෙනෙක්ගෙ ප්‍රශ්නයක් මට දැනිල නෑ.

    තව දෙයක් මේ ගහපු මැච් 6න් දසුන් අසාර්ථකයි කියල මට පෙනුනෙ එක මැච් එකක විතරයි බැටින් වලින්. ඒ අර නෙදර්ලන්තෙ එක්ක ගහපු වෙලාවෙ එයිට වැඩිය වගකීමෙන් බැට් කරන්න තිබ්බ. අනිත් හැම මැච් එකක්ම වගේ ප්‍රෙශර් එකක් නැතුව ගිහිල්ල පොරට අන්තිම හරියෙ බැටින් ලැබුනෙ ඒ නිසා ඒවගෙ ලකුණු නොගහ අවුට් උන එකට මුකුත් කියන්න බෑ. තව දෙයක් දසුන්ට මුලින් ඇවිල්ල බෝල ටිකක් කාල හුරු වෙන්න ඕන දිග ඉනිමකට යන්න හැබැයි හරියට ෆෝම් උනොත් යකා වගේ. මතකයි නේ එදා Ausi මැච් එක දිනවපු හැටි මට තාම මතක් වෙනව Hazzlewood ගෙ මූන එදා මූ නෙලද්දි. ඒවගේ Potential එකක් තියෙන බැට්ස්මන් කෙනෙක් මෙයා. මට එතැන නම් අවුල තේරෙන්නෙ Batting position එකේ.

    කොහොමහරි සාරාංශයක් විදියට මෙයිට වැඩිය අසාර්ථක උන කැප්ටන්ල ඉන්නව. අපේ ටීම් එකේ වර්තමාන ප්ලේයර්ස්ල බැලුවම කැප්ටන්සි දෙන්න හොඳ මට්ටමක ඉන්නෙ දිමුත් & දසුන් විතරයි. අසලංක හෙම අලුත් වැඩියි. අනිත් අයත් ඒ වයසෙ නිසා එහෙම කෙනෙක්ට කැප්ටන්සි දුන්නොත් ටීම් එක Unbalance වෙන්න පුලුවන්. දිමුත් ටෙස්ට් කැප්ටන්ස් කරන නිසා මූ ODI කරන එකේ අවුලක් දකින්නෙ නෑ. පොරට ලක් එකත් තියෙනව.
    මේව මේ කාලෙන් කාලෙට සෝෂල් මීඩියා වල හදන බොරු රැලි. හරියට ඔලුවෙන් හිතුවම තේරෙනව Replace කරන වෙන හොඳ ඔප්ෂන් එකක් නෑ කියලත්.
    චාමික හොදයි කියන්නේ කැප්ටන්සි එකට මේකේ ඉන්න ඔස්ථර්ල ටික😂 මේ වීඩියෝ එක චමිකයා පිස්සෙක් වගේ හැසිරෙන විදිහෙන් මුට කැප්ටන් කමක කරන්න පුළුවන් කියලා හිතන උන් ඉන්නවා නන් පොඩ්ඩක් ඔලුව චෙක් කරගනිල්ල 😂

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,407
    13,993
    113
    ටෙන්ඩුල්කාර් කැප්ටන් කරපු කාලේ ඌ හොදටම කරේ නෑ බන්. ඌ ඔය උබ කියන කාලේ හොදට ගහල තියනව තමයි. හැබැයි ඒ කැප්ටන් චොර වෙලා ඒක අයින් කරාම. කැප්ටන් කම අයින් කරාම මූ අවුරුද්දට 100 8ක් විතර ගහනව.. ආයිත් කැප්ටන් කම දුන්නම ආයිත් චෝර උණා .
    මූ අර Aus වලට පිට පිට සුපිරි 100 ඒවා දෙකක් ගහන්නේ 97/98 කාලේ.. හැබැයි ඒ ඌ කැප්ටන් විදියට නෙවෙයි.

    එතකොට scotland මැච් එකේ 200 ට 5ක් ගිහිල්ල තියෙද්දී , ඕවර් 10ක් ඉතුරුවෙලා තියෙද්දී ඇවිත් , පිච් එක මොන වගේද කියලා දැන දැන පලවෙනි බෝලේටම උඩින් ගහන්න ගිහින් out වෙලා ගිය එක ???

    ලංකාව ඉතුරු ඕවර් 10 ඇතුලේ all out උනා 250ක් වත් නොගහා. ඒ ටික හරි ගැහුවේ වනිදු තීක්ෂණ ටිකක් ගහල..

    මූට කිසි වගකීමක් නෑ බැට් කරන්න ආවම
    ------ Post added on Jul 3, 2023 at 8:13 PM

    වනරන්ගයට තරම් වත් බැට් කරගන්න බැරි එකෙක් ගැන මුන් හෑලි ලියන්නේ

    චාමික හොදයි කියන්නේ කැප්ටන්සි එකට මේකේ ඉන්න ඔස්ථර්ල ටික😂 මේ වීඩියෝ එක චමිකයා පිස්සෙක් වගේ හැසිරෙන විදිහෙන් මුට කැප්ටන් කමක කරන්න පුළුවන් කියලා හිතන උන් ඉන්නවා නන් පොඩ්ඩක් ඔලුව චෙක් කරගනිල්ල 😂

    කෝ?
     
    roblem

    Active member
  • Apr 27, 2022
    145
    195
    43
    Dasun wa replace karanawanam e place ekata chamika hariyanne na mata hithena widiyata. Dasun ta batting & bowling dekama dan hariyata bari unata eyage role eka batting all rounder ne. Chamika ge batting average eka wadi not out innings nisa. Bowling all rounder kenek hatiyata nam Chamika > Dasun ODI wala.
     
    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    මේක මගේ මතය.

    ටීම් එකක කැප්ටන් කෙනෙක්ගෙන් ටීම් එකට වෙන දේවල් කිහිපයක් තියෙනව,

    1. තමන්ගෙ ටැලන්ට් එක උපරිමයට යූස් කරල වන් මෑන් ෂෝ එකක් ගහල මැච් දිනන එක.
    2. ටීම් එකේ ඉන්න හැමෝවම තරහ කරගන්නෙ නැතුව ෆුල් ෆිට් එකේ යාලුවො වගේ ඉඳල ටීම් එක හරියට හසුරවල ඒ හැමෝගෙන්ම දක්ෂතා එළියට අරගෙන මැච් දිනවන එක.
    3. තමන් වැඩ පෙන්නල ටීම් එකේ අයත් තමන් වටේ තියාගෙන ඉන්න එක. නිකං කැප්ටන්ව ආදර්ශයට ගන්න වගේ.
    4. හරියට ටැක්ටිකල් විදියට තීරණ අරගෙන, හරි පිලිවෙලට බෝලර්ස්ල දාල, මැච් එකක් පරදින්න යද්දි වෙනම විදියක තීරණ අරගෙන ඉතාම බුද්ධිමත් විදියට මැච් එක ගෙනියන එක.

    ඔන්න ඕව තමයි කැප්ටන් කෙනෙක්ගෙන් ටීම් එකකට වෙන්න ඕන දේවල් කියල මට හිතෙන්නෙ සමහරවිට තව ඇති.

    දැන් අපි උදාහරණ අරගෙන බැලුවොත්, ලසිත් මාලිංග කැප්ටන් ඉන්න කාලෙ කරේ 1, 3යි. පොර තනිකරම වන් මෑන් ෂෝ ගැහුවෙ. තමන්ගෙ ටැලන්ට් එකෙන් මැච් දිනෙව්ව. ඒත් ඒක හරියන්නෙ නෑ.
    ඊට පස්සෙ MSD අරගෙන බලන්න. මම දැකපු සාර්ථකම නායකයෙක්, ඉතිහාසයෙ බිහිඋන හොඳම කැප්ටන් කෙනෙක්. එයාට මේ උඩ මම කිව්ව ඔක්කොම ගුණාංග තිබ්බ. විශේෂයෙන් 2 වෙනි එකයි 4වෙනි එකයි. අන්න ඒ නිසා තමයි ප්ලේයර්ස්ල මිනිස්සු තාම ඌට කැමති. හැබැයි දැන් වර්තමානයෙ ඉන්න MSDට 1, 3 පොයින්ට් දෙකම නෑ. ඌ රූකඩේ වගේ මැච් එකේ ඉන්නව හැබැයි ඔක්කොම මැච් දිනන්නෙ 2,4වෙනි පොයින්ට් උඩ. තාම උගේ ඒ ගුණාංග තියෙනව.
    එතකොට අනිත් හොඳම උදාහරණය ඉන්දියාවෙ දැන් ඉන්න කැප්ටන්. ෂර්ම. ඌට ඇත්තෙම නැත්තෙ 2වෙනි පොයින්ට් එක. ඌට ටීම් එකේ උන්ට හැඟීමක් ඇතිවෙන විදියට ටීම් එක හසුරවන්න බෑ. ඒ නිසාම තමයි අර තරම් මානව සම්පත්, මූල්‍ය බලය තියෙන ඉන්දියාව හැමදාම වගේ ෆේල් වෙන්නෙ. හැබැයි අපේ දසුන්ට හොඳටම තියෙන්නෙත් ඒක. ඒ නිසා තමයි අපි අඩු පහසුකම් ඇතුවත් මැච් දිනන්නෙ
    මම මෙතැන අඩුපහසුකම් කියල අදහස් කරේ අපිට හරියට Power hitter කෙනෙක් නෑ. ඉන්දියාවට දෙතුන් දෙනෙක්ම ඉන්නව. බැටින් සයිඩ් ඒකේ ප්‍රශ්න ගොඩක් තියෙනව.

    හැබැයි මේකෙ 1, 3 කියන ඒව ප්ලේයර් කෙනෙක්ගෙ ෆෝම් එක නැති වෙද්දි නැති වෙලා යන්න පුලුවන් ඒක කාටත් පොදු දෙයක්. ඔයිට වැඩිය ජරා විදියට ලෝකෙ කොච්චර හොඳ ප්ලේයර්ස්ල ෆේල් උනාද? විරාත් කෝලි අවුරුදු දෙකක් විතර අවුල් ගිහිල්ල හිටියෙ. අර රෝහිත් ෂර්ම තාම ෆේල් නේ. ළඟකදි හරියට ඉනිමක් ගැහුවෙ නෑ. ඒව සාමාන්‍යයයි.

    හැබැයි මට නම් දසුන්ගෙ පේන ලොකුම අවුල ටැක්ටිකලි තීරණ ගන්නෙ නෑ. ඒව තව ටිකක් දියුණු වෙන්න ඕන. ඒ ඇරෙන්න මට නම් ප්‍රශ්නයක් පේන්නෙ නෑ. මට දැනට ටීම් එකේ පේන අවුලකට තියෙන්නෙ චාමික ඇතුලෙ ඉන්න ඕන. මොකද උගේ ODI Stats හොඳයි. අපේ Batting side එක වීක් නිසා තව බැටෙක් ඉන්න එක අනිත් අයටත් හයියක්. ඌව ඇතුලට දාගන්න ඇත්නම් හොඳයි කියන ප්‍රශ්නෙ උඩ තමයි මම නම් ඉන්නෙ නැතුව කැප්ටන් කෙනෙක්ගෙ ප්‍රශ්නයක් මට දැනිල නෑ.

    තව දෙයක් මේ ගහපු මැච් 6න් දසුන් අසාර්ථකයි කියල මට පෙනුනෙ එක මැච් එකක විතරයි බැටින් වලින්. ඒ අර නෙදර්ලන්තෙ එක්ක ගහපු වෙලාවෙ එයිට වැඩිය වගකීමෙන් බැට් කරන්න තිබ්බ. අනිත් හැම මැච් එකක්ම වගේ ප්‍රෙශර් එකක් නැතුව ගිහිල්ල පොරට අන්තිම හරියෙ බැටින් ලැබුනෙ ඒ නිසා ඒවගෙ ලකුණු නොගහ අවුට් උන එකට මුකුත් කියන්න බෑ. තව දෙයක් දසුන්ට මුලින් ඇවිල්ල බෝල ටිකක් කාල හුරු වෙන්න ඕන දිග ඉනිමකට යන්න හැබැයි හරියට ෆෝම් උනොත් යකා වගේ. මතකයි නේ එදා Ausi මැච් එක දිනවපු හැටි මට තාම මතක් වෙනව Hazzlewood ගෙ මූන එදා මූ නෙලද්දි. ඒවගේ Potential එකක් තියෙන බැට්ස්මන් කෙනෙක් මෙයා. මට එතැන නම් අවුල තේරෙන්නෙ Batting position එකේ.

    කොහොමහරි සාරාංශයක් විදියට මෙයිට වැඩිය අසාර්ථක උන කැප්ටන්ල ඉන්නව. අපේ ටීම් එකේ වර්තමාන ප්ලේයර්ස්ල බැලුවම කැප්ටන්සි දෙන්න හොඳ මට්ටමක ඉන්නෙ දිමුත් & දසුන් විතරයි. අසලංක හෙම අලුත් වැඩියි. අනිත් අයත් ඒ වයසෙ නිසා එහෙම කෙනෙක්ට කැප්ටන්සි දුන්නොත් ටීම් එක Unbalance වෙන්න පුලුවන්. දිමුත් ටෙස්ට් කැප්ටන්ස් කරන නිසා මූ ODI කරන එකේ අවුලක් දකින්නෙ නෑ. පොරට ලක් එකත් තියෙනව.
    මේව මේ කාලෙන් කාලෙට සෝෂල් මීඩියා වල හදන බොරු රැලි. හරියට ඔලුවෙන් හිතුවම තේරෙනව Replace කරන වෙන හොඳ ඔප්ෂන් එකක් නෑ කියලත්.

    Menna hariyatama thithatama kiyala thiyenawa. Balanna machanla.
    @dilann
     
    • Love
    Reactions: chami2015

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,289
    10,125
    113
    Dasun kiyanne school team ekakwat captain karapu neti odi 50k gahapu gobbayek ban

    Dasun wa replace karanawanam e place ekata chamika hariyanne na mata hithena widiyata. Dasun ta batting & bowling dekama dan hariyata bari unata eyage role eka batting all rounder ne. Chamika ge batting average eka wadi not out innings nisa. Bowling all rounder kenek hatiyata nam Chamika > Dasun ODI wala.
    Axe dasun, dimuth captain, wellalage replace dasun as allrounder , dasun ge medium pace wedak wenne ne khmat World Cup in india
    ------ Post added on Jul 3, 2023 at 8:47 PM
     
    • Like
    Reactions: C_S_M and roblem

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,527
    164,810
    113
    එකමත් එක රටක
    Dasun wa replace karanawanam e place ekata chamika hariyanne na mata hithena widiyata. Dasun ta batting & bowling dekama dan hariyata bari unata eyage role eka batting all rounder ne. Chamika ge batting average eka wadi not out innings nisa. Bowling all rounder kenek hatiyata nam Chamika > Dasun ODI wala.
    දසුන් වෙනුවට වෙල්ලාලගේ දාන්න පුලුවන්.
    දසුන් ගේ SR එක 83ක් වගේ පහුගිය කාලේ . ඌ ගහන්නේ නැත්නම් ඉතින් දිම්මට කැප්ටන් දීල perform කරන එකෙක් දාන්නොනේ. 10 දෙනෙක්ගෙන් මැච් ගහන්න බෑ 11ක් ඉන්න ඕනේ ටීම් එකේ.
    ඕක හොදටම තේරෙන්නේ දෙක තුනක් මූ මෙහෙම perform නොකර පරදින කොට. මුගේ වෙලාවට මූ perform කරපු ODI වල ලංකාව පරාදයි. ඉතින් පරදින වෙලාවට මූට බනින්නේ නෑ . මුගේ 100 දෙකම අපි පරාද මැච්.

    දිනපු මැච් වල මුගේ avg එක 12යි . එක 50ක් වත් ගහල නෑ .

    අර රෝහිත් ෂර්ම තාම ෆේල් නේ. ළඟකදි හරියට ඉනිමක් ගැහුවෙ නෑ. ඒව සාමාන්‍යයයි.
    රෝහිත් ශර්මා කොහෙද බන් ODI ෆේල් ??
    මේ උගේ අන්තිම ODI 10....
    මේක ෆේල් ද ? :rofl:

    APuP9vR.jpg

    එතකොට මේ ඉන්නේ අපේ කැප්ටන් බැට් කරල තියන අන්තිම inning 10.........

    PCIlACU.jpg

    ------ Post added on Jul 3, 2023 at 9:32 PM
     
    Last edited:

    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    දසුන් වෙනුවට වෙල්ලාලගේ දාන්න පුලුවන්.
    දසුන් ගේ SR එක 83ක් වගේ පහුගිය කාලේ . ඌ ගහන්නේ නැත්නම් ඉතින් දිම්මට කැප්ටන් දීල perform කරන එකෙක් දාන්නොනේ. 10 දෙනෙක්ගෙන් මැච් ගහන්න බෑ 11ක් ඉන්න ඕනේ ටීම් එකේ.
    ඕක හොදටම තේරෙන්නේ දෙක තුනක් මූ මෙහෙම perform නොකර පරදින කොට. මුගේ වෙලාවට මූ perform කරපු ODI වල ලංකාව පරාදයි. ඉතින් පරදින වෙලාවට මූට බනින්නේ නෑ . මුගේ 100 දෙකම අපි පරාද මැච්.

    දිනපු මැච් වල මුගේ avg එක 12යි . එක 50ක් වත් ගහල නෑ .

    රෝහිත් ශර්මා කොහෙද බන් ODI ෆේල් ??
    මේ උගේ අන්තිම ODI 10....
    මේක ෆේල් ද ? :rofl:

    APuP9vR.jpg

    එතකොට මේ ඉන්නේ අපේ කැප්ටන් බැට් කරල තියන අන්තිම inning 10.........

    PCIlACU.jpg

    ------ Post added on Jul 3, 2023 at 9:32 PM
    Redi ille
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325

    Opening එන බැට්ස්මන් කෙනෙකුයි අංක 6 සෙල්ලම් කරන එකෙකුයි මෙහෙම කම්පෙයා කරන්න පුරුදු උනේ කොහොමද බං :rolleyes: ?

    මම ඒකනේ කලින් කමෙන්ට් එකෙත් කිව්වෙ දසුන් සාර්ථක උන හැම ඉනිමක්ම වගේ ටීම් එකේ එවුන් පෝලිමේ ගිහිල්ල ඌ කලින් බැටින් කරන්න ආව මැච්. ඌට ඔය තැන හරියන්නෙ නෑ තව ටිකක් උඩින් එන්න ඕන. මොකද ඌ ටිකක් වෙලා ඉඳල තමයි බැට් කරන්න ගන්නෙ. ඒක උගේ විදිය. හැම ප්ලේයර් කෙනෙක්ම එක වගේ නෑ නේ. අනිත් එක ෂර්මගෙ මැච් 5යි හරියට ගහල තියෙන්නෙ. Consistency 0යි Opening batsman කෙනෙක් විදියට.
     
    මේ ODI බන්.. T20 නෙවෙයි....................................
    දැන් No 6 සෙල්ලම් කරන එකෙක් ලකුණු ගහන්න ඕන නැද්ද odi ?? මොකටද ඌ ටීම් එකේ ඉන්නේ එහෙනම් ?
    ඒ මොන ලොජික් ද බන්.
    උබ කියන්න එපා මූ හයියෙන් ගහන්න ගිහින් කියාලා. මූ එහෙම හයියෙන් ගහල නෑ . SR එක අපේ මුලින් ගහන උන්ටත් වඩා අඩුයි මේ අවුරුදු තුනේ.
    දෝනි ලකුණු එච්චර ගැහුවේ no 6 ඇවිත් නෙවෙයි ද ?

    උබ කියල තිබ්බ රෝහිත් ශර්මා ෆේල් කියලා.
    ඌ ෆේල් නෑ කියලා මම ඔය පෙන්නලා තියෙන්නේ.
    ඌ අන්තිම මැච් 10 එක්කවත් 10ට අඩුවෙන් ගිහින් නෑ .

    මම ඒකනේ කලින් කමෙන්ට් එකෙත් කිව්වෙ දසුන් සාර්ථක උන හැම ඉනිමක්ම වගේ ටීම් එකේ එවුන් පෝලිමේ ගිහිල්ල ඌ කලින් බැටින් කරන්න ආව මැච්. ඌට ඔය තැන හරියන්නෙ නෑ තව ටිකක් උඩින් එන්න ඕන.
    ඌ උඩින් ඇවිත් ඊ ට වඩා fail බන් ODI වල. :rofl:
    පලවෙනි 5 ඇතුලේ ඌ බැට් කරන්න ආපු මැච් වල උගේ Avg එක 9යි. SR එක 64යි .

    මූ හොද T20 player .
    හැබැයි ODI වලට මූ තේරුමක් නෑ .
    මීට වඩා හොද උන් ඕන තරම් ඉන්නව ලංකාවේ No 6 ගහන්න
    ------ Post added on Jul 3, 2023 at 10:50 PM
     
    Last edited:

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113

    ගහන්න බැරිනම් ගහන්න බැහැයි කියන්නේ නැතුව පුලුවන් කියන්නද? ගොන් කතා මේවනම්. මුන්ට කොහොමත් Aus,Ind,Pak,Eng වගේ එවුන් එක්ක හැරෙන්නවත් බෑ ඇත්තටම. බැරිනම් ඉතින් බැහැයි කියන්න ඕනේ. පුලුවන් කියලා බොරුවට උඩ දාන්නේ නැතුව. බැටින්,ෆීල්ඩින් දෙකම චොරයි මටනම්. බෝලින් තමයි ටිකක් හරි හොදට තිබ්බේ. ඒත් ඉතින් උඩ කියපු ටීම් එකක් සෙට් වුනාම ඒකත් හරි. dilshan madhushanka ඇරෙන්න ලයින් ඇන්ඩ් ලෙන්ත් එකට බෝල් කරන ෆාස්ට් බෝලර් කෙනෙක් මන්නම් දැක්කේ නෑ ටීම් එකේ. වනිදුවට කොහොමත ඉන්දියාවෙදි උඩ තියන් ගහනවා. මතීශය ගැන කතා නොකර ඉමු තේරුමක් නෑ. තීක්සනයටත් ලොකු දෙයක් නම් ඉන්දියන් පිච් වල කරන්න බෑ. අපේ එවුන්ව මේ මැච් දිනුවා කියලා උඩ දාගෙන හිටියොත් ඉතින් ලබන සැරෙත් කොලිෆයි ගහන්න පුලුවන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,527
    164,810
    113
    එකමත් එක රටක
    අනිත් එක ෂර්මගෙ මැච් 5යි හරියට ගහල තියෙන්නෙ. Consistency 0යි Opening batsman කෙනෙක් විදියට.
    රෝහිත් ශර්මා ට වඩා පහුගිය අවුරුද්ද ඇතුලත opening හොදට කරල තියන බැට්ස්මන්ස් ල කවුද top teams වල ??
    මුගේ පහුගිය අවුරුද්දේ openinig ඇවිත් avg එක 44යි.

    ඊට වඩා හොදට පැතුම, Gill, Fakar ඉන්නව.
    වෙන උන් නෑ බන් .
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113

    මම ඒකනේ කලින් කමෙන්ට් එකෙත් කිව්වෙ දසුන් සාර්ථක උන හැම ඉනිමක්ම වගේ ටීම් එකේ එවුන් පෝලිමේ ගිහිල්ල ඌ කලින් බැටින් කරන්න ආව මැච්. ඌට ඔය තැන හරියන්නෙ නෑ තව ටිකක් උඩින් එන්න ඕන. මොකද ඌ ටිකක් වෙලා ඉඳල තමයි බැට් කරන්න ගන්නෙ. ඒක උගේ විදිය. හැම ප්ලේයර් කෙනෙක්ම එක වගේ නෑ නේ.
    ඇයි එහෙනම් Sco,Neth වලට ගැහුවේ නැත්තේ.
     
    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    Snap_2023.07.03_23h50m08s_003.png

    Cricket is a team game...!

    Ubala Dasun allagena bana bana idapalla u batting karanne na kiyala.
    Me thikshanage comment eken wath ubalata therum yanna kiyala parthana karanawa.