SLT files objection against Dialog – Airtel deal

Kavindu1221

Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    තමන්ගේ ළඟ තියෙන frequency වලින් වැඩක් ගන්නෙ නෑ. 😂
    අනිත් උන්ගෙ ඒවා ගැන හොයනවා. 🥴

    We have already filed our objection (court) against this proposed deal, and we hope that the Telecommunications Regulatory Commission of Sri Lanka (TRCSL) will attend to this matter very seriously and avoid any sort of unfair competition,” he said.

    Dialog will own Airtel’s spectrum rights through the proposed merger, giving Dialog an unfair advantage as the government owns the spectrum. We as a Sri Lanka Telecom recommends the TRC to take over Airtel’s existing spectrum ownership, which can then be transferred transparently to the appropriate agency via open bidding process or any other acceptable process”.

    In similar occasion, TRCSL has instructed Hutchison Telecommunications Lanka (Pvt) Limited (Hutch Lanka) to hand over 5MHz of its 900MHz band spectrum to TRCSL, subsequent to its merger with the Etisalat Lanka (Private) Limited (ESL).

    Spectrum range is an important asset and resource for mobile network operators (MNOs), and additional spectrum ownership could provide significant business opportunities.

    As a regulator, we are ready to set up an equal, level playing field for all telecom operators in Sri Lanka, and we will consider SLT matter seriously,” TRCSL sources meanwhile told Finance Today.

    Sri Lanka currently boasts 100% mobile penetration, with two dominant operators (Dialog and Mobitel) commanding 80% market share with extensive 4G infrastructure. There is a challenge for smaller operators to build competitive 4G and future 5G infrastructure and deliver a return on investment.

    https://ceylontoday.lk/2023/06/27/slt-files-objection-against-dialog-airtel-deal/
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    Kari Ponna ratak Meka
    Slt labba wikunna oneee
    Me Equal playing field magula nisa thamyi 2020 usage hike ekedi dialog mobile ekata kela uneth.😶
    Usage ekata,customer base ekata galapenna spectrum resources thiyenna ona network walata.
     
    • Like
    Reactions: NRTG

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    SLT මීක් කියයි. අඩුගාණේ bill එක හරියට හදාගන්න බැරි, MySLT portal එක down නොවී තියාගන්න බැරි, තියෙන bands 4 වත් හරියට පාවිච්චි කරලා service එක දෙන්න බැරි ගොබ්බයෝ ටිකක් 🤮
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    SLT මීක් කියයි. අඩුගාණේ bill එක හරියට හදාගන්න බැරි, MySLT portal එක down නොවී තියාගන්න බැරි, තියෙන bands 4 වත් හරියට පාවිච්චි කරලා service එක දෙන්න බැරි ගොබ්බයෝ ටිකක් 🤮
    ow.
    munge mobitel ekata b1,b3,b41 wala godak bandwidth thiyenawa.eth b3-15MHz witharak dala slow unama kiyanne karanna deyak na kiyala.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    අඩො අඩො එස් එල් ටි එකට කතා කියන්න එන්න එපා! මම අවුරුදු 20ක පාරිබොගිකයෙක්, මට මාසෙට ජිබි15 ක් වගෙ මාස්පතා ලැබෙනවා, ඔක්කොම අප්ග්‍රෙඩ් නිකම්! මාසෙයක් 2ක් බිල නොගෙවාත් මීක් කියන්නෙ නෑ!

    කැරි ඩයලොග් එක සිම් එකට සල්ලි නොදැම්මොත් නම්බර් එක වෙන එකෙක්ට විකුනනවා! සිම් 2ක් විසිකරා, පට්ට පරන සිම්, වෙන බල්ලනට සිම් විකුනලා, කතා කරමා එක උන්ගෙ පොලිසියලු, රෙද්ද තමයි , 1500ක් දිලා ගනිපු සිම් එකෙ නම්බර් එකත් ව්කුනලා තිබ්බා, කැරි හච් එහෙම්මයි, කන්ට්‍රැක්ට් එක අවුරුද්දයි.. ඉට පස්සෙ උන්ට ඔන රෙදි පැක්ජ් එකට සිම් එක මාරු කරනව, සල්ලි නොදැම්මොත් නම්බර් එක වෙන එකක්ට විකුනනව!
     
    maasa 2k wage nogewa inna puluwan DBN,SLT,mobitel,dialog mobile wala.eth dan SLT wala new connection ganipu godak ayage credit limit ekath patta aduyi.loku kaalayak nogewa innath ba.

    number recycle process eka hama network ekema wenasak na.uba use kale dialog mobile,hutch witharada? 😅

    ඉතින් ඒක හොඳයිනෙ. දැන් අවුලක්නැති උනාට, ඒකාදිකාරයක් හැදෙන එක අන්තිම නරක දෙයක්
    na.
    equal wena eka hodayi market share, customer base athara loku gap ekk nathnam.eth lankawe mobile network wala 1st place to 2nd place gap ekath usersla 10 million withara wenawa.:confused2:
    ------ Post added on Jul 4, 2023 at 11:44 AM
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,617
    2,232
    113
    maasa 2k wage nogewa inna puluwan DBN,SLT,mobitel,dialog mobile wala.eth dan SLT wala new connection ganipu godak ayage credit limit ekath patta aduyi.loku kaalayak nogewa innath ba.

    number recycle process eka hama network ekema wenasak na.uba use kale dialog mobile,hutch witharada? 😅

    na.
    equal wena eka hodayi market share, customer base athara loku gap ekk nathnam.eth lankawe mobile network wala 1st place to 2nd place gap ekath usersla 10 million withara wenawa.:confused2:
    ------ Post added on Jul 4, 2023 at 11:44 AM
    ඉතින් මෙතන equal වීමක්ද තියෙන්නෙ? Dialog la trcl එකට ජරාව දිදී, එකාදිකාරියක් අරන් යන්නෙ. ඊලගට hutch එකත් එක්ක ඩීල් ගහයි. අන්තිමට උන් කියන විදිහට තමයි ඔක්කොමලට නටන්න වෙන්නෙ
     
    • Like
    Reactions: Kavindu1221

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,482
    1,888
    113
    ඉතින් මෙතන equal වීමක්ද තියෙන්නෙ? Dialog la trcl එකට ජරාව දිදී, එකාදිකාරියක් අරන් යන්නෙ. ඊලගට hutch එකත් එක්ක ඩීල් ගහයි. අන්තිමට උන් කියන විදිහට තමයි ඔක්කොමලට නටන්න වෙන්නෙ
    Sira kathawa.

    slt eka karapu de hari methanadi

    ubalata mathaka. Athuwa athi meeta 10-15 year walta kalin dialog unge pake line

    minissu case adala adla thama ohma hari dan offer denne

    hutch airtel awata passe. Dialog ekata monopoly ekak hadenna denna hnda na.

    Patta charter company ekak dialog ohma thibata

    anika slt balloth hnda un newe.
     
    • Haha
    Reactions: EVC and Kavindu1221

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ඉතින් මෙතන equal වීමක්ද තියෙන්නෙ? Dialog la trcl එකට ජරාව දිදී, එකාදිකාරියක් අරන් යන්නෙ. ඊලගට hutch එකත් එක්ක ඩීල් ගහයි. අන්තිමට උන් කියන විදිහට තමයි ඔක්කොමලට නටන්න වෙන්නෙ
    2019,20 wage wenkn frequency bands wala bandwidth equally bedala thibune.hoyala balapn eka gana.
    SLT eka nisa hutch-etisalat merger ekedith etisalat bandwidth eken kotasak TRC ekata return karanna una.
    equal bedana eken usersla godak inna network walata upgrades walata yana cost eka wadi nisa paaduyi.
    eken return eka enneth use karana apita. 😅