SLT files objection against Dialog – Airtel deal

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,889
    99,169
    113
    අඩො අඩො එස් එල් ටි එකට කතා කියන්න එන්න එපා! මම අවුරුදු 20ක පාරිබොගිකයෙක්, මට මාසෙට ජිබි15 ක් වගෙ මාස්පතා ලැබෙනවා, ඔක්කොම අප්ග්‍රෙඩ් නිකම්! මාසෙයක් 2ක් බිල නොගෙවාත් මීක් කියන්නෙ නෑ!

    කැරි ඩයලොග් එක සිම් එකට සල්ලි නොදැම්මොත් නම්බර් එක වෙන එකෙක්ට විකුනනවා! සිම් 2ක් විසිකරා, පට්ට පරන සිම්, වෙන බල්ලනට සිම් විකුනලා, කතා කරමා එක උන්ගෙ පොලිසියලු, රෙද්ද තමයි , 1500ක් දිලා ගනිපු සිම් එකෙ නම්බර් එකත් ව්කුනලා තිබ්බා, කැරි හච් එහෙම්මයි, කන්ට්‍රැක්ට් එක අවුරුද්දයි.. ඉට පස්සෙ උන්ට ඔන රෙදි පැක්ජ් එකට සිම් එක මාරු කරනව, සල්ලි නොදැම්මොත් නම්බර් එක වෙන එකක්ට විකුනනව!
    ඩයලොග් එකට මොකුත් කියන්න එපා හරිත. මගෙ ඩයලොග් බිල් එක 60k වෙනකන් ගියා බ්ස්නස් කෙල උන කාලෙ. පස්සෙ උන් ඔෆර් එකක් දුන්න සම්පූර්ණ බිල් එකම සෙට්ල් කරල මාසෙට අදාල ගාණ විතරක් ගෙවාන යන්න.
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ඉතින් මෙතන equal වීමක්ද තියෙන්නෙ? Dialog la trcl එකට ජරාව දිදී, එකාදිකාරියක් අරන් යන්නෙ. ඊලගට hutch එකත් එක්ක ඩීල් ගහයි. අන්තිමට උන් කියන විදිහට තමයි ඔක්කොමලට නටන්න වෙන්නෙ
    monopoly ekk hadenne na SLT,hutch,airtel hari widiyata network eka hadala service quality improve karanna invest karanawa nam.un ehema karanne nathi ekata wena companies walata banala wadak na,:sneaky:
    SLT eke goals gana danne na.hutch,airtel walata nam ona monawahari karala podi profit ekk hari thiyagena market eke inna.wena kisima deyak unta adaala na.

    Sira kathawa.

    slt eka karapu de hari methanadi

    ubalata mathaka. Athuwa athi meeta 10-15 year walta kalin dialog unge pake line

    minissu case adala adla thama ohma hari dan offer denne

    hutch airtel awata passe. Dialog ekata monopoly ekak hadenna denna hnda na.

    Patta charter company ekak dialog ohma thibata

    anika slt balloth hnda un newe.
    uba hutch,airtel kiyanne patta companies kiyala hithagena hitiyath dialog,SLT tharamwath wadak na oya company 2.
    un ubalawa gonata andanawa adu gaanata low quality product ekk market ekata dala.:sneaky:eka therum ganna bari un hutch,airtel gana rachana liyanawa.
    mekedi SLT waradiyi.eth SLT,dialog usersla gana balanawa airtel,hutch walata wada.
    ------ Post added on Jul 4, 2023 at 12:20 PM
     
    • Haha
    Reactions: uajanath

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,617
    2,232

    ඉතින් පොඩි ප්‍රොෆිට් එකක් තියාගෙන මාකට් එකේ හිටියට මොකද? අඩු ගානට ලෝ කොලිටි සර්විස් දුන්නට මොකද? මේක කැපිට්ලිස්ම් නෙ. කොලිටි අඩු නම්, මිනිස්සු උන්ගෙන් හැලිල යනවනෙ. ඩයලොග් එකේ සර්විස් ඔච්චරම කොලිටිනම්, අනිත් නෙට්වර්ක් එක්ක ඔච්චර ඩීල් ගහන්නෙ ඇයි? මිනිස්සු මෙච්චර උන්ට බනින්නෙ ඇයි?

    මගෙ අත්දැකීම නම්, ඩයලොග් සර්විස් එක ගොඩාක් ලෝ කොලිටි. එන්න එන්නම තවත් ලෝ වෙනව. කොලිටි සර්විස් එකක් දැනට තියෙන්නෙ මොබිටෙල් වලට විතරයි. (ඉස්සරහට කොහොම වෙයිද දන්නෙ නැහැ) එයාටෙල් සිග්නල් තියෙන පැති වලට, ඩයලොග් ලට හැරෙන්නවත් බැරි තරම් හොඳ සර්විස් එකක් දුන්න. උන් එන්න එන්නම improve වීගෙන ආවෙත්. ටිකෙන් ටික කවරේජ් එකත් වැඩි උනා
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,485
    1,892

    True. Machan kauru monawa kiwwath dan hutch eka improve weegena enawa.

    anika godak un danne na cell towers wala set krala thiyana 4g antena

    1800/900/850/41 oya serama mhz tyanawa ekama eke

    TRCSL Eken alocate kranne nathuwa unta ewa on karanna ba.

    me seen eka mata kiwwe hutch eke engineer kenek.

    example apita airtel band 41 enable kranna tower eka uda nagala mkuth kre na un. Tower eke palleha idagena thama wade kre.
     
    • Like
    Reactions: kevin_levin

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ඉතින් පොඩි ප්‍රොෆිට් එකක් තියාගෙන මාකට් එකේ හිටියට මොකද? අඩු ගානට ලෝ කොලිටි සර්විස් දුන්නට මොකද? මේක කැපිට්ලිස්ම් නෙ. කොලිටි අඩු නම්, මිනිස්සු උන්ගෙන් හැලිල යනවනෙ. ඩයලොග් එකේ සර්විස් ඔච්චරම කොලිටිනම්, අනිත් නෙට්වර්ක් එක්ක ඔච්චර ඩීල් ගහන්නෙ ඇයි? මිනිස්සු මෙච්චර උන්ට බනින්නෙ ඇයි?
    minissu unge ayin wenawa thamyi.ads dala loku hype ekkin customer base eka wadi karaganna ba.airtel,hutch wala awurudu gaanaka idala customer base eka wadi wela nahane.
    me deal eken dialog ekatath wada waasi airtel ekata.loss wevi karagena apu business eka dialog ekata sell kalama unta dialog eke shareholder kenek widiyata profit labenawa.

    මගෙ අත්දැකීම නම්, ඩයලොග් සර්විස් එක ගොඩාක් ලෝ කොලිටි. එන්න එන්නම තවත් ලෝ වෙනව. කොලිටි සර්විස් එකක් දැනට තියෙන්නෙ මොබිටෙල් වලට විතරයි. (ඉස්සරහට කොහොම වෙයිද දන්නෙ නැහැ) එයාටෙල් සිග්නල් තියෙන පැති වලට, ඩයලොග් ලට හැරෙන්නවත් බැරි තරම් හොඳ සර්විස් එකක් දුන්න. උන් එන්න එන්නම improve වීගෙන ආවෙත්. ටිකෙන් ටික කවරේජ් එකත් වැඩි උනා
    uba ayith network 4ma gana hoyala bapan.mobitel,hutch,airtel rural areas wala b3,b1 wage bands danawa aduyi.hutch,airtel walatath wada mobitel b3,b1 danawa aduyi.town walath extra bandwidth lesiyen danne na mobitel..eka nisa unta best network kiyala kiyanna ba. 😅
    danna tharamin airtel,hutch,mobitel 4G towers 4500ta adu pramanayak thiyenne e network 3 wena wenama.eka nisa thawath compare karanna deyak na.

    uba quality kiyana network eke thamyi wadima usersla gaanak 2022 ayin une.
    ------ Post added on Jul 4, 2023 at 12:59 PM
     
    Last edited:

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඩයලොග් එකට මොකුත් කියන්න එපා හරිත. මගෙ ඩයලොග් බිල් එක 60k වෙනකන් ගියා බ්ස්නස් කෙල උන කාලෙ. පස්සෙ උන් ඔෆර් එකක් දුන්න සම්පූර්ණ බිල් එකම සෙට්ල් කරල මාසෙට අදාල ගාණ විතරක් ගෙවාන යන්න.
    60000ක කතා කරා කියන්නෙ ඩයලොග් එකට උබට ගෙකුත් දිලා ෆ්‍රිරි ෆයිබර් ලයින් එකකුත් දිලා, හෙඩ් එක දෙන්න කැල්ලකුත් එවන්නොන!
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,889
    99,169
    113
    60000ක කතා කරා කියන්නෙ ඩයලොග් එකට උබට ගෙකුත් දිලා ෆ්‍රිරි ෆයිබර් ලයින් එකකුත් දිලා, හෙඩ් එක දෙන්න කැල්ලකුත් එවන්නොන!
    ඉන්ටනෙට් තමා. ඔව් මම සෑහෙන කාලෙක ඉදල යූස් කරා මගෙ ඔෆිස් එකේ ලයින් එකනෙ. මම කලින් එක බිලක්වත් වරද්දල තිබ්බෙ නෑ.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,364
    14,190
    113
    ඔය මර්ජර් එක කෙරෙනකං ශුවර් කරන්න බෑ බං හුලංටෙල් එක එක්සිට් වෙන්න කැමති නෑ කීයටවත්. මර්ජර් එකකින් පස්සෙ සාමාන්‍යයෙන් එකක ලයිසන් කැන්සල් වෙනවා. එක නෙට්වර්ක් එකකින් ඔය විදියට බ්‍රෑන්ඩ් දෙකක් කරන්න දුන්නොත් අනික් නෙට්වර්ක් වලට අන්ෆෙයාර් තරඟයක් ඒක.
     
    • Like
    Reactions: Kavindu1221

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    තමන්ගේ ළඟ තියෙන frequency වලින් වැඩක් ගන්නෙ නෑ. 😂
    අනිත් උන්ගෙ ඒවා ගැන හොයනවා. 🥴

    We have already filed our objection (court) against this proposed deal, and we hope that the Telecommunications Regulatory Commission of Sri Lanka (TRCSL) will attend to this matter very seriously and avoid any sort of unfair competition,” he said.

    Dialog will own Airtel’s spectrum rights through the proposed merger, giving Dialog an unfair advantage as the government owns the spectrum. We as a Sri Lanka Telecom recommends the TRC to take over Airtel’s existing spectrum ownership, which can then be transferred transparently to the appropriate agency via open bidding process or any other acceptable process”.

    In similar occasion, TRCSL has instructed Hutchison Telecommunications Lanka (Pvt) Limited (Hutch Lanka) to hand over 5MHz of its 900MHz band spectrum to TRCSL, subsequent to its merger with the Etisalat Lanka (Private) Limited (ESL).

    Spectrum range is an important asset and resource for mobile network operators (MNOs), and additional spectrum ownership could provide significant business opportunities.

    As a regulator, we are ready to set up an equal, level playing field for all telecom operators in Sri Lanka, and we will consider SLT matter seriously,” TRCSL sources meanwhile told Finance Today.

    Sri Lanka currently boasts 100% mobile penetration, with two dominant operators (Dialog and Mobitel) commanding 80% market share with extensive 4G infrastructure. There is a challenge for smaller operators to build competitive 4G and future 5G infrastructure and deliver a return on investment.

    https://ceylontoday.lk/2023/06/27/slt-files-objection-against-dialog-airtel-deal/
    ඔය අර TRCSL එකේ maximum 5 network operator license මගුල නිසා ආව ප්‍රශ්නයක්. ඕකට වගකියන්න ඕනේ TRCSL එක. එහෙම rule එකක් හදල loophole එකක් තියලා companies වලට merge වෙන්න පුළුවන් වෙන්න. ඉතිං merge වෙලා monopoly එකක් හදාගන්න එක නවත්තන්න rule එකක් නැහැ. Merge වෙනවා නම් operator license handover කරන්න ඕනේ. ඒකට rule එකක් නැති loophole එක ඔය. TRCSL එකේ වැඩ ඔහොම තමයි.
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    Sira kathawa.

    slt eka karapu de hari methanadi

    ubalata mathaka. Athuwa athi meeta 10-15 year walta kalin dialog unge pake line

    minissu case adala adla thama ohma hari dan offer denne

    hutch airtel awata passe. Dialog ekata monopoly ekak hadenna denna hnda na.

    Patta charter company ekak dialog ohma thibata

    anika slt balloth hnda un newe.

    oya number portability ekata lede adinne dialog eke un thama mama danna widiyata.
    number portability kiyanne number eka thiyagena nextwork shift karana eka. godak ratawala oka karanna puluwan
    Airtel un enakota gov eka oka karala denawa kiyala thibba. but gov eken eka kale ne. e nisa thama unta market eke survive wenna beri une
    moko lankawe mona hoda package eka dunnath, kochchara coverage or technology thibbath minissu number eka nisa maru wenne ne.

    den thiyana proposal eka thama number portability thiyana wenama number series ekak denawa. eka freely shift karanna puluwan.

    mama nam kiyanne onama number ekak move karanna denna one with 1 month notice. ethakota thama fair battle ekak yanne.
     
    https://www.sundayobserver.lk/2020/08/27/business/dialog-welcomes-international-best-practice-customer-choice#:~:text=Dialog first proposed,and their customers.

    airtel lankawata awe minissu hodama widiyata andala.satellite walin cover karanawa kiwwa.thawama mobile network walin ehema technology ekk loke use karanne na.
    government eken karapu magulk na.oya link eke thiyenne 2008 MNP proposal eka gana.

    normally godak cheap packages denne network quality, service quality adu operatorsla.hutch,airtel walata dialog eke 4G towers gaana ekka baluwama bagayak wage thiyenne.ewath 2018,19 idala dapu towers.5 years late.
    customer base ekata galapenna capacity na onawata wada offers,cheap packages dunnama

    ඔය මර්ජර් එක කෙරෙනකං ශුවර් කරන්න බෑ බං හුලංටෙල් එක එක්සිට් වෙන්න කැමති නෑ කීයටවත්. මර්ජර් එකකින් පස්සෙ සාමාන්‍යයෙන් එකක ලයිසන් කැන්සල් වෙනවා. එක නෙට්වර්ක් එකකින් ඔය විදියට බ්‍රෑන්ඩ් දෙකක් කරන්න දුන්නොත් අනික් නෙට්වර්ක් වලට අන්ෆෙයාර් තරඟයක් ඒක.
    airtel eken kiyana kathawa api waradi widiyata therum gaththa wenna puluwan.un dan kiyanne exisiting userslata existing packages nathi wenne na wage kathawak. :sneaky: kalin kiyapu brand 2 kathawa na dan.
    ------ Post added on Aug 14, 2023 at 6:56 PM
     
    • Wow
    Reactions: kevin_levin