මා බෞද්ධයෙකු නොවන්නේ ඇයි?

Tharaka25

Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    උඹ අදහන්නෙ නැත්නම් අදහන්නෙ නැතුව හිටපන්
    වැඩේ ඉවරයිනේ
    ෆෝරම් වල උඹ අදහන්නෙ නැතු හේතු මේකයි කියල දැමීමෙන් උඹ මොකද්ද බලාපොරොත්තු වෙන්නෙ
    බුදුහාමුදුරුවොනෙ බොල කිව්වෙ ප්‍රශ්න අහපන් කියල. දෙයක් ප්‍රශ්න කලොත් විතරයි ඒ ප්‍රශ්න කරන දේ හරි අපිව හරි වෙනස් වෙන්නෙ. උබ අන්ද බක්තිකයෙක් නම්, කිසි ප්‍රශ්නයක් නැහැ. පලකො ත්‍රෙඩ් එකෙන්

    If u ain't buddhist. Why so much of bothering something useless?

    View attachment 209150 why? Why?
    බුදුහාමුදුරුවොනෙ බොල කිව්වෙ ප්‍රශ්න අහපන් කියල. දෙයක් ප්‍රශ්න කලොත් විතරයි ඒ ප්‍රශ්න කරන දේ හරි අපිව හරි වෙනස් වෙන්නෙ. උබ අන්ද බක්තිකයෙක් නම්, කිසි ප්‍රශ්නයක් නැහැ. පලකො ත්‍රෙඩ් එකෙන්
    ------ Post added on Jul 4, 2023 at 1:28 PM
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,872
    17,925

    තමන්ගෙ අසල් වැසියට ප්‍රේම කරන්න කියල ජේසු කියල තියෙනව නේද. ඒක නිසා සංවරව කතා කරපන්
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    357131078_267377995942471_5057837999052806426_n.jpg
    උබල වගේ sensitive snowflakes ල අයි බං මේ ත්‍රේඩ් වලට එන්නේ? මම නම් විරුද්ධ නෑ ගල් කඳු වල පන්සල් හැඳුවට 😂
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,872
    17,925
    113
    උබල වගේ sensitive snowflakes ල අයි බං මේ ත්‍රේඩ් වලට එන්නේ? මම නම් විරුද්ධ නෑ ගල් කඳු වල පන්සල් හැඳුවට 😂
    හරි හුත්තක්නේ මීම් ශෙයා කරන්නත් බැරිත දැන්. ඉම්හි ඉම්හි
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,272
    3,864
    113
    උඹ හිතන් ඉන්නෙ උඹ අවංකව බුද්ධාගම ප්‍රශ්න අහන අකෙක්ය කියල මේ ෆෝරම් එකේ වුන් රැවටෙයි කියලද?
    sorry mchn
    unfortunately for you this is not your average facebook comments section
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    බුදුහාමුදුරුවොනෙ බොල කිව්වෙ ප්‍රශ්න අහපන් කියල. දෙයක් ප්‍රශ්න කලොත් විතරයි ඒ ප්‍රශ්න කරන දේ හරි අපිව හරි වෙනස් වෙන්නෙ. උබ අන්ද බක්තිකයෙක් නම්, කිසි ප්‍රශ්නයක් නැහැ. පලකො ත්‍රෙඩ් එකෙන්
    කතාකරන වචන වලින් පේනවා කොහොම ඩිස්කෂන් එකකටද ආවෙ කියල. හොඳයි හොඳයි. :lol:

    සමහර අය කියල තියෙනවා මෙයා කතෝලික ආගමට සම්බන්දයි වගේ දෙයක්. හපෝ වෙන්න බෑ. වැස්සකටවත් පල්ලියට ගියපු කෙනෙක් නෙවෙයි මේ. පටල්වන් ඉන්න අය පව්.
     
    • Dislike
    Reactions: Spiderman.Ayya

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    තමන්ගෙ අසල් වැසියට ප්‍රේම කරන්න කියල ජේසු කියල තියෙනව නේද. ඒක නිසා සංවරව කතා කරපන්
    පල්ලි කාක්කා ditected. බහුකාපන් අසල්වැසියට
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,272
    3,864
    113
    මස් කන එක පවක්? එතකොට ලංකාවෙ මිනිස්සු මස් කන්නෙ නැද්ද? සාධුලාට දුන්නොත් නොකා ඉඳියිද? මස් නොකන සාධුල අද කොහෙද ඉන්නෙ? පෝය දවසට නොකා අනිත් දවස්වලට කෑවම එක පවක් නෙමේද?
    අද දානෙකට සාධු කෙනෙක් ආවොත් සල්ලිත් දෙන්න ඕනලු ලියුම් කවරෙක දාලා. ගණීන්නාන්සේලාට මුදල් කැපද?
    බලමු මේ භූත ඇඳුම ඇතුලේ ඉන්නෙ කවුද කියල. :lol:

    Voting Scooby Doo GIF by #GoVote
     
    • Haha
    Reactions: newbie22

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    මං ප්‍රශ්න ඇහුවම ඔයාට පවු පිරෙන්නෙ කොහොමද? 😂 මන් ප්‍රශ්න ඇහුවම, ඔයාගෙ විශවාශෙට/භක්තිය්ට හානියක් වෙනවනම්, ඒක ඔයාගෙ විශ්වාශෙ වැරැද්දක්.

    ඇයි මම ඒක කොටාගෙන යන්නෙ?
    ගොන් ප්‍රශ්න ඇහුවා කියලා පව් පිරෙන්නෑ....මම කිව්වේ දැන් ඔය හරක් ප්‍රශ්න වලට බනින කොට අපිට පව් පිරෙනවා....ඒකයි....නිකං අපිට පව් පුරවන්නේ නැතුව හරියට දන්න කෙනෙක්ගෙන් අහපං ගිහින්ම...එතකොට කාට කාටත් ලේසියි..
    2. ඒකත් කොටන් යනනොට උඔ කොයි පැලේටද හැරෙන්නේ කියලා බලා ගන්න ලේසියි අපිට
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    කතාකරන වචන වලින් පේනවා කොහොම ඩිස්කෂන් එකකටද ආවෙ කියල. හොඳයි හොඳයි. :lol:

    සමහර අය කියල තියෙනවා මෙයා කතෝලික ආගමට සම්බන්දයි වගේ දෙයක්. හපෝ වෙන්න බෑ. වැස්සකටවත් පල්ලියට ගියපු කෙනෙක් නෙවෙයි මේ. පටල්වන් ඉන්න අය පව්.
    අනේ පොඩි සුකනල් පැටිය. එලකිරියෙ ත්‍රෙඩ් එහෙකට ගිහිල්ල යහපත් වචන බලාපොරොත්තු වෙනවනම් ගිහිල්ල 1%#*%*#&@