මා බෞද්ධයෙකු නොවන්නේ ඇයි?

C_S_M

Well-known member
  • May 8, 2023
    3,204
    3,556
    113
    Kandy
    200.gif




    There is no God but Anubis
    අනුබිස්ගෙ පුප සුඩුද? 😁
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    අනේ පොඩි සුකනල් පැටිය. එලකිරියෙ ත්‍රෙඩ් එහෙකට ගිහිල්ල යහපත් වචන බලාපොරොත්තු වෙනවනම් ගිහිල්ල 1%#*%*#&@
    කොහොම කරත් මුඩුක්කු ගතිය පොඩ්ඩ ඇත්තම් එලියට එනවනේද. මොනා කරන්නද ඉතින්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,391
    166,773
    113
    එකමත් එක රටක
    උඔ බබා...6 වෙනි එකත් වෙන්න ඕනේ කියලා දන්නේ නැද්ද :lol:
    මොකද්ද 6?
    ඇත්තට ඇහුවේ..
    ප්‍රනගාතය වෙන්න චේතනාව විතරක් මදිද ? ක්‍රියාවත් වෙන්න ඕනද ?

    චේතනාවම කර්මය කියලා කිව්ව එක වැරදි ද ?
     
    • Like
    Reactions: Tharaka25

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    312
    652
    93
    Kandy
    එතකොට චේතනාව නෙවෙයි ද කර්මය ?
    ක්‍රියාවද ?
    ඔය කරුණු 5 අනුව තේරෙන්න ඕනේ චේතනාව නිසා ප්‍රනඝතයක් සිදුවෙන්න ඕනේ බව. නිකන් ගහකට ගලක් ගහල ඊකෙන් සතෙක් මැරුණට ප්‍රනඝතයක් වෙන්නේ නැහැ. අඩු ගානේ සතෙක්ට ගලක් ගහල එකෙන් වෙන සතෙක් මැරුණත් ප්‍රනඝතයක් වෙන්නේ නැහැ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,391
    166,773
    113
    එකමත් එක රටක
    ඔය කරුණු 5 අනුව තේරෙන්න ඕනේ චේතනාව නිසා ප්‍රනඝතයක් සිදුවෙන්න ඕනේ බව. නිකන් ගහකට ගලක් ගහල ඊකෙන් සතෙක් මැරුණට ප්‍රනඝතයක් වෙන්නේ නැහැ. අඩු ගානේ සතෙක්ට ගලක් ගහල එකෙන් වෙන සතෙක් මැරුණත් ප්‍රනඝතයක් වෙන්නේ නැහැ.
    චේතනාවම කර්මය වේ කියපු එක අනුව ක්‍රියාවත් වෙන්නම ඕනද ?
    චේතනාව උනාම මදිද කියලා ඇහුවේ ?
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    මොකද්ද 6?
    ඇත්තට ඇහුවේ..
    ප්‍රනගාතය වෙන්න චේතනාව විතරක් මදිද ? ක්‍රියාවත් වෙන්න ඕනද ?

    චේතනාවම කර්මය කියලා කිව්ව එක වැරදි ද ?
    අනේ බං කිව්වේ අනිත් එකාට.....:baffled:.උඔට නෙවෙයි...උන් හිතං ඉන්නේ බෞද්ධ අයට විතරයි කියලා මේ පරිසරයේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ...
    6. බෞද්ධයෙකු වීම කියන එක (නිරාලා වගේ ඉන්න අය නිකං ට්‍රොල් කරන්න කිව්වේ)
    චේතනාව කර්මය නොවේ...එහෙම වෙනවා නං අපි උඔලා දැන් අපායේ ;)
     
    • Like
    Reactions: dilann

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    312
    652
    93
    Kandy
    චේතනාවම කර්මය වේ කියපු එක අනුව ක්‍රියාවත් වෙන්නම ඕනද ?
    චේතනාව උනාම මදිද කියලා ඇහුවේ ?
    ඕක ඔය generic statement මම හිතන්නේ. අයහපත් චේතනා නම් නිතර හටගන්නේ, ඔහුට එතරම් හොඳ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ වගේ එකක්. නමුත් බුද්ධාගමේ කාර්ම කියල හදුන්වන ඒවා මට මතක විදිහට well defined. (මම බුද්ධාගම ගැන ඉගෙන ගෙන තියෙන්න 11වසර පොත දක්වා විතරයි)
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    වෙන එකෙක් නෙවෙයි. උබත් නෙවෙයි .


    පවක් නෙවෙයි. තමන් වෙනුවෙන් මරුවමලු පව්


    ආගමක්.


    එහෙම කෙනෙක් නෙවෙයි.
    මටත් පුලුවන්නෙ බන් ඔහොම ආගමක් හදන්න. මැරුනම ආයෙ ඉපදෙන්නෙත් නැහැ, නැත්තෙත් නැහැ.

    ඇයි පවක් නොවෙන්නෙ? මන් හිතන් හිටියෙ, ප්‍රාණගාතය පවක් වෙන්නෙ සත්තුත් හිතන්න පුලුවන් අය නිසා කියල. මිනිස්සු මර්ණයට, දණඩනයට බයයි වගේම සත්තුත් බය නිසා කියල.
    ඉතින් මස් කනකොට තවත් සත්තු මරන්න අනුබල දීමක්නෙ වෙන්නෙ. තමන්ගෙ පවු, සත්තු මරණ අයට ඩෙලෙගේට් කිරීමක්නෙ වෙන්නෙ.
    පෝසත් මිනිස්සු, අනුන් ලවා පවු කරවා ගැනීම වගේ දෙයක්නෙ.

    එහෙම කෙනෙක් නෙමෙයි කියන අයනම් ගොඩක් අඩුවෙන් ඉන්නෙ. එහෙන අයටනම් පුලුවන් තමයි, අන්ද භක්තියෙන් නැතුව වැදගත්කොටස් ටික විතරක් ගන්න. එහෙම අය ගොඩක් අඩුවෙන් ඉන්න එකයි ප්‍රශ්නෙ

    උබ නිරාගමික සීන් එකේ නම් ඉන්නේ ඇයි බන් බුද්දාගමටම කෙලින්න හදන්නේ
    බුදුහාමුදුරුවොනෙ බොල කිව්වෙ ප්‍රශ්න අහපන් කියල. දෙයක් ප්‍රශ්න කලොත් විතරයි ඒ ප්‍රශ්න කරන දේ හරි අපිව හරි වෙනස් වෙන්නෙ. උබ අන්ද බක්තිකයෙක් නම්, කිසි ප්‍රශ්නයක් නැහැ. පලකො ත්‍රෙඩ් එකෙන්
    ------ Post added on Jul 4, 2023 at 1:54 PM
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    කොහොම කරත් මුඩුක්කු ගතිය පොඩ්ඩ ඇත්තම් එලියට එනවනේද. මොනා කරන්නද ඉතින්.
    ඔහොම කතා නොකර මේකෙ සර්වයිව් වෙන්න බැහැ බන්. පෙනේ පිප්පුවෙ නැත්තන් දර මිටියට නෙමෙයි මුන් හම ගහල බෑගුත් හදනව
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,391
    166,773
    113
    එකමත් එක රටක
    ඕක ඔය generic statement මම හිතන්නේ. අයහපත් චේතනා නම් නිතර හටගන්නේ, ඔහුට එතරම් හොඳ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ වගේ එකක්. නමුත් බුද්ධාගමේ කාර්ම කියල හදුන්වන ඒවා මට මතක විදිහට well defined. (මම බුද්ධාගම ගැන ඉගෙන ගෙන තියෙන්න 11වසර පොත දක්වා විතරයි)
    නෑ ඔකේ තව කෑල්ලක් තියනව ;).. කට්ටිය දන්නේ අර මුල් කෑල්ල විතරයි. එහෙම ඇහුවම උත්තරයක් නැතිවෙනවා.

    චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනාසා

    මටත් පුලුවන්නෙ බන් ඔහොම ආගමක් හදන්න.
    හදපන්..
    ------ Post added on Jul 4, 2023 at 1:57 PM
     
    • Like
    Reactions: Nu1Dnk and McGayan

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,348
    100,207
    113
    චේතනාවම කර්මය කියලා කිව්ව එක වැරදි ද ?
    "චේතනාහං භික්ඛවේ කම්මං වදාමි"
    ඕක චේතනාවම කර්මය නෙවෙයි චේතනාව අනුව තමා කර්මය තීරණය වෙන්නෙ කියල කියන්නෙ.
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    උඹ මේක දාල තියෙන්නෙම bad faith බව පේනව මචෝ
    ෆෝරම් වල ඇවිල්ල bad faith ත්‍රෙඩ් දාල ඔයාට බලාපොරොත්තු වෙන ජාතියෙ රිප්ලයි ආවෙ නැති වුනහම trigger වෙන්න එපා
    ඉතින් බන් මොන faith උනත්, ධර්මය සත්‍යයි නම් එච්චරයිනෙ. මම පොඩි කාලෙ ඉඳල ඔලුවෙ කැරකිච්ච ප්‍රශ්න ටිකක් ඇහුවෙ. ත්‍රෙඩ් වලට බය වෙන්න දෙයක් නැහැ තමන් හරි නම්. ඔයා හරි කියල හිතන විදිහෙ, good faith ත්‍රෙඩ් එකක් පෙන්නන්න බලන්න බුදු දහම ප්‍රශ්න කරන එකක්

    බුද්ධාගම කියක්නෙ දර්ශණයක් නං ආගමට අපහාස කරා කියල කුදලන් යන්නත් බෑ නේද
    ඒකනෙ. අනික ආයෙ දඬුවම් දෙන්නෙ මොකද, ධර්මයෙන්ම දඬුවම් දෙනවනෙ
    ------ Post added on Jul 4, 2023 at 2:03 PM
     

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    312
    652
    93
    Kandy
    නෑ ඔකේ තව කෑල්ලක් තියනව ;).. කට්ටිය දන්නේ අර මුල් කෑල්ල විතරයි. එහෙම ඇහුවම උත්තරයක් නැතිවෙනවා.

    චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනාසා


    හදපන්..
    ------ Post added on Jul 4, 2023 at 1:57 PM
    චේතනාහං භික්ඛවේ- කම්මං වදාමි
    චේතයිත්වා කම්මං කරොති - කායෙන වාචාය, මනසා


    මම චේතනාව කර්මය යැයි දේශනා කරමි. චේතනාවට අනුව කයින් වචනයෙන් මනසින් කර්ම සිදුකරයි
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    උඹ හිතන් ඉන්නෙ උඹ අවංකව බුද්ධාගම ප්‍රශ්න අහන අකෙක්ය කියල මේ ෆෝරම් එකේ වුන් රැවටෙයි කියලද?
    sorry mchn
    unfortunately for you this is not your average facebook comments section
    එහෙම රවට්ටන්න උබ හිතුවද බුද්දාගම අදහන උන් බබ්බු කියල?

    මම අලුතෙන් ආපු එකෙක් නෙමෙයිනෙ එහෙම fb, elakiri mix කර ගන්න. අනික උබ වගේ එවුන් කිරියට වැඩියෙන් ඉන්නෙ fb එකේ
     
    • Dislike
    Reactions: Spiderman.Ayya

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    (1) පණ ඇති සතකු වීම ය. (2) පණ ඇති සතකු බව දැනීම ය (3) මරණු කැමති සිත ය (4) මරන්නට උපක්‍ර‍ම කිරීම ය (5) ඒ උපක්‍ර‍මය නිසා මරණය සිදු වීමය

    ඔය කරුණු 5 ඔස්සේ ප්‍රාණඝාත කර්මය වුනාද නැද්ද කියල ලේසියෙන් දැනගන්න පුළුවන්.
    තෑන්ක් යූ. මම ඕව දර්ම දේශනා කියවන ගමන් ඉන්නෙ. ඔය ගැන තව හොයල බලන්න ඕනෙ.

    පුලුවන්නම් මේ ප්‍රශ්න වලට උත්තරයක් දෙන්න.
    එතකොට පොඩි එකෙක්ට පොඩි කාලෙ ඉඳල පුරුදු කලොත්, සත්තු කියන්නෙ පණ ඇති සතෙක් නෙමෙයි, ඇවිදින එලවලු වගේ ජාතියක් කියල, එයා සත්තු මැරුවොත් පවු නැද්ද?

    දෙවෙනි ප්‍රශ්නෙ, කඩේකට ගිහිල්ල මස් ගන්න එකා හිතනව නම්, එයා මස් ගන්න නිසා තව පණ ඇති සත්තු මැරෙනව, ඒත් කමක් නැහැ කියල එයා මස් ගන්නව නම් එතන පවක් සිද්ද වෙනවද?

    3) කර්මාන්ත ශාලාවක් කරන කෙනෙක්, මුදල් වාසියට රසායනික ද්‍රව්‍ය ඇල මාර්ගෙකට දානවනම්, ඒකෙන් කෙනෙක් මැරුන නම්, ඒකෙ පව එයාට යන්නෙ නැද්ද?


    නියම බවුද්දයෙක් ඔයා නම් 🤗. ගොඩාක් පින් කර ගත්ත නේද? කෙලින්ම දිවිය ලෝකෙ යයි ඊලග ආත්මෙ
    ------ Post added on Jul 4, 2023 at 2:28 PM

    බලමු මේ භූත ඇඳුම ඇතුලේ ඉන්නෙ කවුද කියල. :lol:

    Voting Scooby Doo GIF by #GoVote
    ආ ඔවු ඔවු ප්‍රශ්නයක් අහන ඔක්කොම එකාම තමයි🤭
    ------ Post added on Jul 4, 2023 at 2:32 PM
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,272
    3,864
    113
    ඉතින් බන් මොන faith උනත්, ධර්මය සත්‍යයි නම් එච්චරයිනෙ. මම පොඩි කාලෙ ඉඳල ඔලුවෙ කැරකිච්ච ප්‍රශ්න ටිකක් ඇහුවෙ. ත්‍රෙඩ් වලට බය වෙන්න දෙයක් නැහැ තමන් හරි නම්. ඔයා හරි කියල හිතන විදිහෙ, good faith ත්‍රෙඩ් එකක් පෙන්නන්න බලන්න බුදු දහම ප්‍රශ්න කරන එකක්
    උබට පොඩි කාලෙ ඉඳන් තිබ්බෙ මස් කන එක ගැන ප්‍රශ්නද??
    හැට පැනපු උපාසක අම්මලටවත් ඔය ප්‍රශ්න නෑනෙ බන් අද.
    උබ තාම ඉන්නෙ ඒ ලෙවල් එකේද?
    මස් කන එක ගැණ නම් උබට ප්‍රශ්නෙ උබට බුද්ධාගම ගැලපෙන්නෙ නෑ
    ඊට වඩා හරියටම ම්ස් කන විදිහ ගැන teachings තියනවා Jewish සහ Islam වල
    ඒ දෙකෙන් එකකට යන්න
    සත්තුන්ට රිදෙන්න නැති වෙන්න මරන විදිහ ගැන එහෙම ආගමේම කියල දෙනව
    ඔයාට ගැලපෙන තැන එතන
     
    • Dislike
    Reactions: Spiderman.Ayya