⛔️ Car එකේ බල්බ් එක එලිය නෑ

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,684
    8,372
    113
    දැනට එන්නේ 55w/60w බුල්බ් එක මෙකට පිලිප්ස් වගේ බල්බ් දෙකක්‌ දැම්මොත් එළියේ වෙනසක් වෙයිද ද?

    මීට වැඩ වැඩි 90w වගේ දාන්න බැරි ද?
     
    • Like
    Reactions: eksudda

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,285
    2,901
    113
    දැනට එන්නේ 55w/60w බුල්බ් එක මෙකට පිලිප්ස් වගේ බල්බ් දෙකක්‌ දැම්මොත් එළියේ වෙනසක් වෙයිද ද?

    මීට වැඩ වැඩි 90w වගේ දාන්න බැරි ද?
    go for a better LED. Halogen man hithanne over time power eka adu wenawa.
    vehicle eke watt limit eke thiyana hoda, LED ekakata yaman. watt gana balanawa wage out karana lumens gana balapan.
     
    • Like
    Reactions: lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,684
    8,372
    113
    go for a better LED. Halogen man hithanne over time power eka adu wenawa.
    vehicle eke watt limit eke thiyana hoda, LED ekakata yaman. watt gana balanawa wage out karana lumens gana balapan.

    Led ගණන් කොහොමද බන්?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,746
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Eka parata 90w danna ba. Switches, connectors wires walata hoda na unu wenawa.

    eliya netiwenna hethu godak tiyenawa

    mokadda wahane? Awrudda mokadda? Headlight fade welada? Nettam bulb wala eliya adui da?

    headlight / reflectors fade wela nam eka polish karala hari hadaganna wei.

    bulb wala eliya madi nam ground connection eka awl athi. Ekonwires damage athi.

    balawaganna wenawa mehema kiyanna ba
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,179
    937
    113
    Reflectors walata LED denma wage newe issrahin ena un blind wenawa.
    loku awlak na hariyata focus karoth

    දැනට එන්නේ 55w/60w බුල්බ් එක මෙකට පිලිප්ස් වගේ බල්බ් දෙකක්‌ දැම්මොත් එළියේ වෙනසක් වෙයිද ද?

    මීට වැඩ වැඩි 90w වගේ දාන්න බැරි ද?

    90W kiyala ehema ganna ba. LED set ekak aliexpress eken aran daganna
    ------ Post added on Jul 4, 2023 at 4:03 PM
     
    • Like
    Reactions: lapaman

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,746
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    loku awlak na hariyata focus karoth

    90W kiyala ehema ganna ba. LED set ekak aliexpress eken aran daganna
    ------ Post added on Jul 4, 2023 at 4:03 PM
    Godak AliExpress bulb wala cut off lines enne na ban eliya wihidenawa hema athema. Hariyatama vertically denmath incoming traffic eke un godak full karanawa un blind wena nisa. Projectors walata nam Ok
     
    • Like
    Reactions: SDR2000 and lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,684
    8,372
    113

    Eka parata 90w danna ba. Switches, connectors wires walata hoda na unu wenawa.

    eliya netiwenna hethu godak tiyenawa

    mokadda wahane? Awrudda mokadda? Headlight fade welada? Nettam bulb wala eliya adui da?

    headlight / reflectors fade wela nam eka polish karala hari hadaganna wei.

    bulb wala eliya madi nam ground connection eka awl athi. Ekonwires damage athi.

    balawaganna wenawa mehema kiyanna ba

    පරණ අලියන් එකක් 2003 හෙඩ් ලයිට් කලින් කරලා බන් තියෙන්නේ. බල්බ් දෙක නම් මම 600 බාල දෙකක් දැම්මේ එක ද දන්නේ නෑ නේ 🙄

    Lamp cover eka clean parak dala baluwada?
    Led walata ena voltage check karanna
    කරා බන් හරි යන්නේ නෑ
    Reflectors walata LED denma wage newe issrahin ena un blind wenawa.
    Dim ලයිට් එකක් එන්නේ නැද්ද බන්
    loku awlak na hariyata focus karoth

    90W kiyala ehema ganna ba. LED set ekak aliexpress eken aran daganna
    ------ Post added on Jul 4, 2023 at 4:03 PM
    Led 55w/60 ද දාන්න ඕන බන්
    can modified to 100W
    ඒ කොහොමද?
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,568
    3,145
    113
    වොට් 90-100 දානවනම් වයර් හනස්ස වෙනස් කරන්ට වෙනවා රිලේ දාලා හදනවා. ගන්න කරන්ට් එක වැඩි හින්දා. හිට් එක වැඩි හින්දා එකට ගලපෙන්ට පාර්ට් මාරු කරන්ට වෙයි.
    මගෙත් එළිය අඩුයි. චයිනිස් LED දෙකක් දාලා තියෙන්නේ දැන්. හලාජන් වලට වදනම් එළිය තියෙනවා දැන්. රෑට වැස්සට පාර පේනවා අඩුයි සුදු එළිය හින්දා...
     
    • Like
    Reactions: Asmodeus

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,684
    8,372
    113
    led Projection bulb dapa. kelinma ira gahuwa wage line ekata eliya wadinawa.
    ඒ මොකක්ද බන් එකක් කියක් වෙනවා ද
    allion 240 nam meh wage orignial xenon dekak danna puluwan da kiyala hoyala balanna
    https://www.desertcart.com.eg/produ...n-2004-2005-2006-2007-for-xenon-headlamp-left
    දැන් බල්බ් කීපයක් මාරු කරා
    වොට් 90-100 දානවනම් වයර් හනස්ස වෙනස් කරන්ට වෙනවා රිලේ දාලා හදනවා. ගන්න කරන්ට් එක වැඩි හින්දා. හිට් එක වැඩි හින්දා එකට ගලපෙන්ට පාර්ට් මාරු කරන්ට වෙයි.
    මගෙත් එළිය අඩුයි. චයිනිස් LED දෙකක් දාලා තියෙන්නේ දැන්. හලාජන් වලට වදනම් එළිය තියෙනවා දැන්. රෑට වැස්සට පාර පේනවා අඩුයි සුදු එළිය හින්දා...

    පිලිප්ස් ඒවා නිකම් බල්බ් වලට වඩා එලිය ද බන්
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,746
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ඒ මොකක්ද බන් එකක් කියක් වෙනවා ද

    දැන් බල්බ් කීපයක් මාරු කරා

    පිලිප්ස් ඒවා නිකම් බල්බ් වලට වඩා එලිය ද බන්
    Wattage eka same nam ehema wenne na. Kelvin wedi nam sudu eliya nisa tikak penei wedi pura.