baby girl name

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,830
    152,474
    113
    Emma :love2: sinhala diwa uluk wena nam nam daanna epa :ROFLMAO:
    Emma's approved

    article-0-08DFE526000005DC-211_224x690.jpg
    bee5627489cb463eccc34695f2c17856.jpg

    h8u3TqAnDDyE6BHTjDBcSkSgl4YjbJoLEZCr8uewApg.jpg
     
    • Love
    Reactions: Ritigala Jayasena69

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    603
    1,205
    93
    Gampaha
    ඔය දිව උලුක් වෙන නම් දාන්නනම් එපා.

    පාස්පොට් එකෙ identy එකෙ දාගන්න ලේසි නමක් දාගන්න. අඩුම ගානෙ වෙන රටකදි හරි air port එකෙදි හරි මිනිස්සුන්ට pronounce කරන්න ලේසි එකක්. නැත්තම් ලොකු උනාම කෙල්ලටම වදයක් වෙලා නම වෙනස් කරගනී.

    • Nayomi Sashikala (නයෝමි ශෂිකලා)
    • Samantha <anything>
    • Thilini <anything>
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    Use two simple names, one Sinhalese and one that could be used anywhere. That's what I did for my son. I dropped everything else though my mother didn't really like it. So now he has a first name, middlename and the surname. Simple. We never know where they will eventually end up. Wherever they are, they could use the convenient one that suits the locality.
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,814
    11,480
    113
    මචන් English නමක් අනිවාර්යෙන් දාපන්.පොඩි එකාට වටිනවා අනාගතේ දි

    හිමාෂි ආන්යා
    ඇමන්ඩා දෙවිමිණි
    Meka nan 100%k hari mage kellatath English namak daganna bari unane 🥹