Pelwatte Dairy

LajjaNathiBayya

Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    පයිනෑන්ස් නම් දන්නෙ නෑ බ්‍රෝ ... මම තමා පැල්වත්ත එකේ වැස්සියන්ගෙ තනේ මිරිකල කිරි ගන්නේ
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    කණගාටුයි. වෙනත් කිරි නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම elakiri.com කොන්දේසි උල්ලංගනය කිරීමකි. මෙම සාකච්ඡාව වසා දමනු ඇත.

    අවුල් වෙන්න බෑ අවුට්ලට්වල තියන ඉල්ලුමේ හැටියට 😏
     
    • Like
    Reactions: jennt

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මචං ඔය ජොබ් එකට ඔයා යන්න...
    ඊටපස්සෙ කොහොම හරි ප්‍රඩක්ශන් මැනේජර්ලව දැනුවත් කරල,
    ඔය කිරිඑකේ ලුණු ගතිය තව ටිකක් අඩු කරල කිරි ගතිය තව ටිකක් වැඩිකරල බොන්න පුලුවන් මට්ටමට හදල ගන්න...
    ගොඩක් පිං...
     
    • Like
    Reactions: NRTG