මං නම් ඕනි එකෙක්ට කියන්නේ Japanese animation බලන්න කියල
පොඩි එවුන්ට එහෙම සෑහෙන්න හොඳ දේවල් තියෙනවා
Story & animation
Animation ( Fate/stay series තමා සුප්පා)
One piece 1999 ඉඳන් යන්නේ මාරම journey එකක් එකනම්)
Meka baluwa da ? mekath fattaමං නම් ඕනි එකෙක්ට කියන්නේ Japanese animation බලන්න කියල
පොඩි එවුන්ට එහෙම සෑහෙන්න හොඳ දේවල් තියෙනවා
Story & animation
Animation ( Fate/stay series තමා සුප්පා)
One piece 1999 ඉඳන් යන්නේ මාරම journey එකක් එකනම්)
Monawada ban oya anime manga kiyanne?
E wunata thawama cam copy eka thiyenne..Meke music maru..kathawath lassanayi
Manga - comic wala Japanese version eka
Black & white 90% published wenne
manhwa - Korean ( godak coloured enne)
Manhua - Chinese
Pissuwa hadunothMonawada ban oya anime manga kiyanne?
මටත් ඕක තියන ප්‍රශ්නයක්. මේවා කාටුන් නේ බන්. මුන් ඇනිමේ / මන්ගා කිය කියා බලනවා. අපිට බැලුවට මෙලෝ රහක් ඇත්තෙත් නෑ. අර සුර පප්පා, දොස්තර හොද හිත වගේ ඒවා නම් එල.mewa normal cartoon walin wenas wenne ai?
Pissuwa hadunoth
Kudu gahuwa wage tamai…
Productivity bahi …umba kerana anith ewata distraction ekak wei…
Basically cartoons for adults.Oka normal cartoon walata wada wenas wenne ai?
හරිම එක අහුවෙනකම් ගොඩක් අයට සෙට් වෙන්නෙ නෑ. සෙට් උනාම අත අරින්න අමාරුයි.මටත් ඕක තියන ප්‍රශ්නයක්. මේවා කාටුන් නේ බන්. මුන් ඇනිමේ / මන්ගා කිය කියා බලනවා. අපිට බැලුවට මෙලෝ රහක් ඇත්තෙත් නෑ. අර සුර පප්පා, දොස්තර හොද හිත වගේ ඒවා නම් එල.